පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL to YouTube Video:
නැත.
එක්කෝ විදර්ශනාව වඩනවා නැතිනම් අරූප දැහැන් වලින් නේවසංඥා …. සිට නිරෝධ සමාපත්තියට වෙනකන් යන්න පුලුවන් – ගිහින් රහතන් වහන්සේලා විදින නිවන් සුව අත්දකින්න පුලුවන්. එසේ අත් දැක ඒ නිවනට හිත තියා තවදුරටත් භාවනාව වඩා නීවරන සම්පූර්ණයෙන් ප්‍රහානයෙන් නිවන පුර්ණය කල හැකිය.
විදර්ශනාව වඩා යන විදියේදී හතරවන දැහැනේ සිට ඥාණ සම්මා විමුක්ති ඵල දක්වා විදර්ශනාව වැඩිය හැකිය.
Play this part on YouTube
අනාගාමී නම් ගිහි ගෙයි සිටිය හැකිය.
අරිහතුන් වහන්සේලා දින 7කට වඩා ගිහි ගෙයි නොසිටී.
Play this part on YouTube
ඒ ඒ මොහොතේ ඇලී ගැටී ජීවත් වෙනවා මිසක් හැම වෙලාවෙම ඇලී ගැටී ඉන්නවා නෙවෙයි.
Play this part on YouTube
දුකම උපදී කිව්වේ මොකක්ද?
භයට්ටේන දුක්කා – යන දේශනය සමඟ මෙය ගලපා ගන්නේ කෙසේද?
Play this part on YouTube
දුකට භය වෙන්න කියනවා.
භහ අර්තයෙන් දුක ගන්න කියනවා.
අධිච්ච සමුප්පන්න කියන්නේ – auto කෙරෙන දෙයක්. කවුරු හරි කරපු දෙයක්. භාහිර ලෝකයේ දෙයක්. කියන අර්ථයයි.
දුක තමා විසින් කරගන්නා දෙයක්ද? නැත. සාස්වත දෘෂ්ටිය.
දුක අනුන් විසින් කරන්නා දෙයක්ද? නැත. උච්චේද දෘෂ්ටිය.
දුක තමා සහ අනුන් එකතුව කරගන්නා දෙයක්ද? නැත.
දුක ඉබේ (අධිච්ච සමුප්පන්න) ඇතිවන දෙයක් ද? නැත.
දුක නම් දෙයක් නැතිද? තිබේද? තිබේ.
බුදුන් මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දෙසයි. දුක පටිච්ච සමුප්පන්නව අවිද්‍යාවෙන් පට්ච්ච වීමෙන් ඒ ඒ මොහොතේ දී ඇතිවේ.
Play this part on YouTube
උදයවැව ඥාණය දැකලා තියෙනවා සම්මාදිට්ඨිය ලැබීමට තමා මෙහෙයවනවා නම්.
Play this part on YouTube
හේතුව කලින් භාවනාව වැඩුණු කෙනා ආයෙත් හොයන්නේ ඒ ලද ඵලයයි. ඒ ඵලය ලබන්න උපකාර වූ ක්‍රමය නෙවෙයි.
Play this part on YouTube