+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Nirapekshathwaye Maga (Season 07/Episode 06 /Part 01 )02-10-2016
Ven. Yasassi Thero

URL to YouTube Video:

මුල් සාකච්ඡා දින 4 ගත වුනේ දස්සනේන පහාතබ්බ කොටසටයි.

මෙතැන් සිට දිත 4ක් භාවනාමය පහාතබ්බා කොටසට අයත් වේ.

නිවන් දැකීමත් නිවන් පූර්ණ කිරීමත් යනු 2ක්.

නිවන් දකින්නේ සුතමය ඥානයෙන්.

නිවන් පූර්ණය කරන්නේ භාවනාවෙන්.
37ක් වූ බෝධිපාර්ශික ධර්ම වැඩීමට තමයි භාවනාව යොදා ගන්නේ.

භාවනාව සතර ඉරියව්වෙන්ම කල හැකිය.

භාවනාව යනු කර කර ඉන්න වැඩටික නැවැත්වීම යි.
Play this part on YouTube

Start - of Program
එතෙර කළ නොහැක - මාර්ගය දැනගත් විට එතෙර වන විදිය ඒ ඒ පුද්ගලයා සතුය - ඊට හේතුව කුමක්ද?
Time: 0:23:38
පටිච්ච නානත්වයයි.

ඒ ඒ පුද්ගලයා ලෝකයට බැදෙන විදිය වෙනස්. ඒ නිසායි.
Play this part on YouTube

මාර්ගය - ධම්මපද පාලි
එතෙර වීම
භාවනාවෙන් පහවෙන කෙලෙස් මොනවාද?
ආර්‍ය කාන්ත සීයලය නිවන් මාර්ගට උපකාර වේ - සීල වෘතයකින් (වත) නොවේ
දස්සනේන පහාතබ්බයේදී අසා දැනගතයුතු දෑ මොනවාද? (නෙත්තිප්‍රකරනය 14/15)
Time: 0:36:57
අනිච්ච – දුක්ක – අනත්ත ගැන දැනගැනීමයි.

අසා දැන වැඩිය යුත්තේ කුමක් ද? මෙනෙහි කළ යුත්ත කුමක්ද?
අනිච්ච – දුක්ක – අනත්ත යන්න වැඩිය යුතුය.

සතර සෝතාපත්ති අංග වලදී කල්‍යාණ මිත්‍රය සේවනය, සද්ධර්ම ශ්‍රවණය මේ මූලික කොටස් දෙකයි.
ඉන් පසුව තව දුර වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලිනි.

මෙහි ධම්මානුධම්ම ප්‍රතිපදාව යනු ශාසන භ්‍රහ්ම චරියාව යි.

ශාසන භ්‍රහ්ම චරියාව නම් කුමක් ද?
ආස්වාද ආදීනව නිස්සරනය යි.
මේ කරුණු මෙනෙහි කිරීමයි. නුවණින් විමසීමයි.
Play this part on YouTube

ධර්ම දේශනාව කුමක් ගැන විය යුතුද?
චරිත ලක්ෂණ හතරට අනුව දේශනාකරන ධර්මය වෙනස් වේ
චරිත ලක්ෂණ හතරට අනුව දේශනාකරන ධර්මය වෙනස් වේ - ත්‍රිහේතුකයින් - chart example
විජ්ජාචරණයෙන් පමණක් නිවන් පූර්ණයකල නොහැකිබව - අංගුත්තර නිකාය උපවාන සූත්‍රය
Time: 0:57:11
විද්‍යා දන්නවා කියන්නේ : ආස්වාද ආදිනව නිස්සාරණය පැහැදිලි කර ගැනීමට ඇති හැකියාවයි.

මේ හරියට රේසරේ අතේ තියාගෙන හිටියට රැවුල නොකැපෙන්නා වාගේය.

විද්‍යා විතරක් දන්නේ නම්,
චරණය විතරක් දන්නේ නම්,
විද්‍යා හා චරණය විතරක් දන්නේ නම්,
උපාදාන රහිතව සසර කෙළවර කළ නොහැකිය.

විද්‍යා හා චරණය යොදවා නොගෙන සසර ගමන කෙළවර කල හැකිද? නොහැකිය.
වෙහෙස වී සතර දැහැන් වඩා නිවන් පූර්ණය කළ යුතුය.
Play this part on YouTube

උපාදාන නිරෝදය කළ යුතුමයි
මොනවාද භාවනා කරන්නේ? භාවේතබ්බ සූත්‍රය සහ SN 5-2 භාවනා සූත්‍රය ** important **
Time: 1:8:46
ආර්‍ය අෂ්ඪාංගික මාර්ගය තමයි භාවනා කරන්න ඕන.

මෙසේ භාවනා කිරීමෙන් අංග 8ත් සම්මා ප්‍රඥාව සහ සම්මා විමුක්ති යත් වැඩී යයි.
දස අංගේ සමණ්නාගත කියලත් කියනවා.

කාය (සම්මා කම්මන්ත, සම්මා ආජීව)
සීලය (සම්මවාචා,

සම්මා වායාමය – උපන් කුසල් වැඩීම .. ආදී 4 යි.

සමතය වඩල විදර්ශනාවට මාරුකරනවා කියල දෙයක් නෑ.
ආර්‍ය අෂ්ඪාංගික මාර්ගය භාවනා ලෙස වැඩෙනකොට සමතය සහ විදර්ශනාව යන දෙකම වැඩෙනවා.
Play this part on YouTube

භාවනාව යනු කුමක්ද? පටිසම්භිදා මග්ගය / SN 2
Time: 1:25:57
කාමයෙන් මිදී (පංච නීවරන දුරලා) නෙක්කම්මය (බෝධිපාර්ශික ධර්ම 7) වැඩීම භාවනායි.
තරහා දුර්ලන්න මෛත්‍රීය වඩන්න (ව්‍යාපාදය දුරලන්න)
නිදිමත දුරලන්න (ථීනමිද්ධය) ආලෝක සංඥාව වඩන්න (දැහැන් සුව වඩාගෙන යන්න මේ ආලෝකය දියුණු කරගැනීම ඉතාමත් වැදගත්)

කර්මස්තානයට (නිවන) හිත තියල වඩාගෙන යන්න. ආලෝකයට හිත තියාගෙන ඉන්න ඕනත් නෑ. ඒවා ඵල විදියට ලැබෙන විට ලැබෙයි.

නිදිමතවගේ එනවනම් ඇස් ඇරල එලියෙන් ආලෝක සංඥාවක් අරගෙන හරි වඩාගෙන යන්න.

සමාධියක් වඩන්න කියල නෑ.

ධ්‍යන හතර වඩන එකයි සමාධිය වැඩුවා කියන්නේ.

චතුර්තත් ධ්‍යානය පූර්ණය කිරීම සම්මා සමාධියයි.
Play this part on YouTube

එනම් - භාවනා යනු නීවරණ ප්‍රහාණයයි
ආශ්වාදයේ නොබැඳිය යුතුයි යන දෘෂ්ටිය කුමක්ද?
Time: 1:39:39
සම්මා දිට්ටිය ආකාර දෙකකි.

යජන — යුතුකම් ඉටුකිරීම
Play this part on YouTube

පුබ්බෙගම සූත්‍රය - සම්ම දිට්ඨිට පූවාංගමයි
සම්මා යනු කුමණ තේරුමක් ගන්න වචනයක් ද්?