+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Nirapekshathwaye Maga (Season 07/Episode 05 /Part 03 )25-09-2016
URL to YouTube Video:

Question - සීලබ්බත පරාමාස යනු මොනවාද?
Time: 0:1:36
සීල වෘත සහ සීලය (සිසිල් වූ ලය) යනු දෙකකි.

පංච සීල විභංගය – විභංග ප්‍රකරණය බලන්න.

සීලය යනු පිහිටි දෙයක්.
සීල වෘත (වත) යනු සමාදන් වූ දෙයකි. මෙයින් නිවන් දැකිය නොහැකියි.
Play this part on YouTube

Question - රාගක්කය මෝහක්කය ද්වේශක්කය පැහැදිලි කරල දෙන්න
Time: 0:12:54
රාගක්ශය නොවෙයි රාගක්කය
Play this part on YouTube
අව්‍යකෘත පටිච්ච සමුප්පාදය -- Slides continue
Time: 0:13:54

අවිද්‍ය, රූප, තණ්හා, උපාදාන –> මේවා නෑ.

මේතුල සංකාර ඇත.

අව්‍යකෘත — කියන්නේ විපාක පටිච්ච සමුප්පාදයයි.

*** මේතුල කර්ම නිර්මානය නොවේ.
සංකාර කරන්නේ අදුර ගන්න විතරයි.
Play this part on YouTube

විඤ්ඤාණට අනුව නාමරූප හෙවත් වේදනාස්කන්ධ සංඛාරස්කන්ධය සතර මහාභූත සහ උපාදාය රූප ගොඩනැගෙන අයුරු ** important **
Time: 0:16:3

සිත (නාම කොටස) රාගිකයිනම් ඒ වෙලාවේ ශරීරයේ (රූප කොටසේ) නිපදවන පදාර්ථයන්ද රාගික වේ.
Play this part on YouTube

පදාර්ථ ධාතුවේ මුල - what is the begining of Matter? Are there speeds hihger than speed of light? ** important **
Time: 0:17:17
You can find this in Tripitaka – විභංග ප්‍රකරනය

රාග 510 ටෙරා හර්ට්ස්
ද්වේශ 410 ටෙරා හර්ට්ස්
මෝහ 670 ටෙරා හර්ට්ස්

සිතේ තියන සිතුවිලි සමග මේ සමග කම්පනය වන කිරන පිටවේ.

සිතෙන් පිටවන කිරන
These Mind changes, it creates changes in Ora Circle with releasing of . These are photone particles
These were prooved as waves – double six experiment,
These were energy particles – photo electricity principle.
Play this part on YouTube

පදාර්ථ නිර්මාණයයේ මුල -- හිතයි
විඤ්ඤාන - සතර මහා භූතවල record වෙන ආකාරය - පෙර භවය බලන්න
Time: 0:21:19
සුද්ධාශ්ටක වල පටිගත කිරීමක් ඇත.

මේ ඕරා අංශු එකදිගට පෙලට තිබුනොත් මේවා පිලිවෙළට බලන්න පුලුවන්. පෙර භවය බලන්න පුලුවන් වෙන්නේ මේ නිසායි.
Play this part on YouTube

නාම රූප යලි යලි සැකැස්ම - නැවත සැකැස්මේදී ගන්ධබ්භයා වෙනස් වෙන ආකාරය
පටිච්චසමුප්පාදයේ ප්‍රායෝගික යොදාගැනීම ** How mind works **
Time: 0:36:46
මේ ක්‍රියා වලිය මිනිස්, දේව, රූපාවචර භ්‍රහ්ම, සතර අපා සතුන් ආදී සියලු සතුන් ට පොදුය.

ප්‍රභාස්වර චිත්තය >> රූපයක් දකී >> චක්කු විඤාණය උපදී (පියවර 9කින්) >> අඳුනාගනී >> අදුනා ගන්නා තැනට වෙනකන් ප්‍රභාස්වර චිත්තය හානි නොවේ. කෙලෙස් නැත.

ඇස පෙනීමට ආයතනයක් කර ගත්තා. ඡට්ඨායතනය.

මෙහි තණ්හාව සහ උපාදාන නැතිය. ඒකයි මේ සිත ප්‍රභාස්වරවම තියෙන්නේ.

මිනිස්, දේව, රූපාවචර භ්‍රහ්ම, සතර අපා සතුන් ආදී සියලු සතුන් අතරින් මිනිස්, දේව, රූපාවචර භ්‍රහ්ම යන අයට පමණක් මෙම චිත්තය මෙතනින් එහාට කිලිටිවීම “ක්‍රියාවක්” මගින් නතර කර ගත හැකිය.
අනෙක් සතුන්ට එසේ නොහැකි නිසා නිවන් අවබෝධ කළ නොහැක.
Play this part on YouTube

රාගයට පටිච්ච වී ප්‍රභාස්වර චිත්තය වෙනස් වී යන ආකාරය
Time: 0:44:38
දැන් රූප ස්පර්ශය වෙනුවට රූප රාගසංස්පර්ශය සිදුවේ.
දැන් රූප වේදනා වෙනුවට රූප රාගසංපස්සජාවේදනා සිදුවේ.
රූප රාග තණ්හාව පෙර නොතිබීම හටගන්නී
රූප රාග උපාදාන පෙර නොතිබීම හටගන්නී
දැන් පේන්නේ රාගිකවයි. කර්ම සිදුවේ. විපාක පිනිස භවය සකස්වේ.
Play this part on YouTube
පවුල් වීම හෙවත් පස්-වැන්නෙන් අවුල් වීම - පහෙන් අවුල් → පවුල් → විපරිණාම දුක
Time: 0:53:6
කාලය සමඟ රාගයේ ආස්වාදය ඉවරයි. එවිට විපරිනාමය සිදුවේ.
Play this part on YouTube
රාග පටිච්චයේ අවසානය - අත්ථන්ගමය
Time: 0:54:29
ආස්වාදයේ අවසානය යනු අත්ථන්ගමය යි.

රාගය ව්න්දනය කරන කාල පරාසයක් තියෙනව.

ඇහැට රූපය විඳිනවා කියලා දෙයක් නෑ. විඳින්නේ හිත.

විඳින්නේ ආස්වාදය යි. එය බාහිර රූපය දුන් දෙයක් නෙවෙයි.
Play this part on YouTube

ද්වේශයට පටිච්ච වී ප්‍රභාස්වර චිත්තය වෙනස් වී යන ආකාරය - Hateful Material Formation
Time: 0:56:34
දැන් රූප ස්පර්ශය වෙනුවට රූප ද්වේශසංස්පර්ශය සිදුවේ.
දැන් රූප වේදනා වෙනුවට රූප ද්වේශසංපස්සජාවේදනා සිදුවේ.
රූප ද්වේශ පෙර නොතිබීම හටගන්නී
රූප ද්වේශ අධිමොක්ක පෙර නොතිබීම හටගන්නී
දැන් පේන්නේ ද්වේශ සහගතවයි. කර්ම සිදුවේ. විපාක පිනිස භවය සකස්වේ.

කය ද්වේශයෙන් සකස් වෙනවා.

තරහ වුනාම ඇයි බංකුවට පයින් ගහන්නේ?

ද්වේශයේ ඊලග ඵලය පිත් රෝගයන් ය.
Play this part on YouTube

තරහා නිවී යාමෙන් නැවන්ත ප්‍රභාස්වර සිත - අත්ථංගමය
මෝහය සහ අවිද්‍යාව සමග රාගය හා ද්වේශයේ සම්බන්ධය -- Example from Cake
Question - correction
Question - about Words -- පණ්ඩරං, මනෝ මනායතනං ආදිය...
Question - මනසින් ධම්ම පැහැදිලි කරන්න
Question - සංකාර සහ අභිසංකාර පැහැදිලි කර දෙන්න?
අර්‍ය සත්‍ය 4කි - Four Noble Truths
Time: 1:13:18

දුක්ක ආර්‍ය සත්‍ය පහත ඕනම විදියකට විග්‍රහ කල හැකිය:
ජාති ජරා මරණ,
පංච උපාදානස්කන්ධ,
අධ්‍යත්මික ෂඩායතන (සලායතන),

මේවා උදාහරණ පමණයි.

Play this part on YouTube

තවත් තැනක්...
ධාතු සූත්‍රය ඇසුරෙන් - පඪවි ධාතුවේ චන්දරාගය -- ආදී ධාතුවට පටිච්චවී සසර ගමනක් යෑම
චෙතනා සූත්‍රයෙන් - චේතනාවේ චන්දරාගය
පච්චුප්පන්න බව හෙවත් කාලය නම් යමක් නැතිය - Timelessness - දෙවන අනිච්චතා සූත්‍රය
Time: 1:21:42
The beggining of stress.

ලෝකය සංවර්ධනයට යන විට බුද්ධ යන්නේ සම්මා වෙතටයි.

පූරවාන්තයක් සහ අපරාන්තයක් මෙහි නැත.

ඒ ඒ මොහොතේ පටිච්ච වී තමයි මේ හැදෙන්න ගන්නේ.
Play this part on YouTube

පච්චුප්පන්න මොහොත හටගන්නා අයුරු - සූවිසි පට්ටානය - පච්චය - chart
Time: 1:26:20
පච්චය යනු කුමක් ද? ප්‍රත්‍ය 24 යි. තව වචනයක් තමයි පටිච්ච.

පටිච්ච හෙවත් ප්‍රත්‍ය විස්තර කර ගැනීමෙන් මෙය විග්‍රහ කරගත හැකිය.

අභිධර්ම පිටකයේ ප්‍රත්‍ය 24ක් විස්තර කරයි.

අත්‍යවශ්‍ය වන්නේ හේතු ප්‍රත්‍යයි.

හේතු 6යි.

මේව තමයි හේතු. පට්ටානයට අනුව.

කොහොමද මේව ප්‍රත්‍ය වෙන්නේ කියලා බලන්න ඕන.

අවිද්‍ය පච්චයා සංකාරා කිව්වම මේ දේවලට පටිච්ච වෙනවා.
හේතු 3ට සහ 6කට බෙදයි.

රාග යනු — 31ක් තලයේ සැරි සැරීමට ඇති කැමැත්ත යි.
ලෝබ යනු — සතර අපාය පැත්ත
අලෝබ යනු — දිව්ව්‍ය, මනුෂ්‍ය, භ්‍රහ්ම පැත්ත

මේ දස සංයෝජනයෙන් නිරෝදය තමයි නිවන් දැකීම.
Play this part on YouTube

චතුරර්‍ය සත්‍ය සහ පටිච්ච සමුප්පාදයයි අතර සම්බන්ධය
Time: 1:34:58
පටිසම්භිදා 2ට අනුවය.
Play this part on YouTube
Animation to explain this - දුක්ක සත්‍ය සහ දුක්ක අර්‍ය සත්‍ය අතර සම්බන්ධය -- ** important **
Time: 1:36:37
ජරා මරන දුක්ක ආර්‍ය සත්‍ය වන විට දුක්ක සමුදය සත්‍ය වන්න් ජාතියයි.

මේ චක්‍රය අදුනා ගන්න.

Play this part on YouTube

මහා තණ්හාසංකය සූත්‍රය - විඥානයක් භවයෙන් භවයට යනවාද?
මහා වර්ගය - 18යි - භවක්‍රාන්තිය යනු කුමක්ද?
Time: 1:40:15

භවක්‍රාන්තිය
ගබ්බාසවක්කන්ති – ඕරා එකේ නාම රූප හැදෙනවා — eඒ විදියයි මේ විස්තර කරන්නේ.

දුක්ක සමුදය ආර්‍ය සත්‍යට කියන තවත් විදියක් තමයි පටිච්ච සමුප්පාදය.


Play this part on YouTube

ආහුනෛයිය - පාහුනෛයිය - දක්කිනෛයිය
සාරාංශය
නිවන් දැක්කා කියල දැනගන්න විදි - සියල්ලම විස්තර කරල තියෙන්නෙ පටිච්චසමුප්පාදයෙන්
Time: 1:47:59
රාග පිළි සමු පා


Play this part on YouTube

තවත් යොදා ගැනීමක් - සංකාර ලෙස
වේදනාව අනුව යෙදෙන විදිය
තව විදියක්
තව විදියක් - අවිද්‍යා පච්චය සංකාරා යං කිඤ්චි සමුදය ධම්මං
මේ සියලු මාතෘකා පාලි තියෙන්නේ පටිච්චසමුප්පාදයේ යොදා ගැනීම් - ජාති-පි ජරා-පි මරණ-පි
තවත් විදියක් - රාග ජාති තියෙන තාක් කල් ශෝක පරිදේව දෝමනස්ස හට ගන්නවා
තවත් පටිච්චසමුප්පාදයේ යොදා ගැනීම් - ජාති-පි ජරා-පි මරණ-පි - ප්‍රිය මේ වාගේය -- සච්ච විභංග සූත්‍රය
රාග සංකාර ලෙස - නිබ්බේදික සූත්‍රය
රාග සම්පස්සයෙන් විග්‍රහ කිරීම - අනිච්චානුපස්සනා කරන්නේ මොකක්ද? - විමුක්තිය දක්වා සිද්ධවන දේ කුමක්ද?
චිත්ත විමුක්තිය සඳහා බණ ඇසිය යුතු බවට උදාහරණ - ප්‍රතම ධම්මවිහාරී සූත්‍රය
Time: 2:5:45

ධර්ම පරියායෙන් දවස නොගෙවයි…
අධ්‍යද්ම චිත්ත චිත්තශමතයේ යෙදිය යුතුයි.
Play this part on YouTube