පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL to YouTube Video:
අවිද්‍යා සමුදයා රූප සමුදයෝ කිව්වම එය තෘශ්නා සමුදයෙන් රූපයාගේ ඉපදීම වේ යැයි පරිවතනය දෝෂ සහිත වේ.
එය නිවැරදි විය යුත්තේ තෘශ්නාවෙන් බැදීමෙන් රූප සමග බැදීම පටන් ගනී ලෙසයි. ඒ සිදුවන්නේ රූපය නිත්‍ය සුඛ අත්ත ලෙස ගන්න වැරදි තීරණය නිසායි.
අවිද්‍යාව නිරෝදයෙන් රූප නිරෝදය වේ. මෙයත් වැරදි විග්‍රහයක්.
මෙය අද උගන්වන විදිය වැරදිය.
0:17:10
මේ තමයි බුද්ධ සාසනය වැසී ගිය පලමු තැන. අනිත්‍ය විග්‍රහයේ වැරදී ගිය තැන මෙතනයි.
මේ විදියට තේරුම් ගත්තොත් රහතන් වහන්සේලාට තෘෂ්ණා නිරෝද වී ඇති නිසා රූප හටගැනීමක් නැති විය යුතුය.
අවිද්‍යාවට හේතුව අසත්පුරුෂ ඇසුරයි.
මේ විග්‍රහය පටිච්ච සමුප්පාදයයි.
සමුදය – සං උදා වීමා – බැදීම පටන් ගැනීම
අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කර්ම සමුදය, ආහාර සමුදය වීමෙන් රූප සමුදය වේ.
අවිද්‍යා සමුදය – නිත්‍ය සුඛ අත්ත ලෙස ගැනීමයි.
උදා: සාරිය / වාහනය උදාහරණ ය.
උදා: සින්දුවක් ඇසීම, රසයක් විදීම.
මේ විදියට අවිද්‍යාවෙන් අරගෙන දිගින් දිගටම ඇසුරු කරයි.
ඇසුරු කිරීම යනු ආහාරයයි.
සසර ගමන සතර ආහාරය නිසා පෝෂණය වෙයි.
උදා:
සිගරැට් උරන ගමන් වැසිකිලි යාමට පුරුදු වී පසුව සිගරැට් නැතුව වැසිකිලි යාමට අපහසු වීම.
Paulo Theory මේ වගේ. පුරුද්ද, ඇසුර නිසායි මෙහෙම වෙන්නේ.
Condition Response Bond – බුද්ධ ධර්මයේ විඥානය යි.
නිබ්බත්ති ලක්කන යනු – මේ විදියට ආහාර දිදී මේකරන වැඩපිළිවෙළ කරගෙන යාමයි.
ඇබ්බැහිවීම් බොහෝමයක් වන්නේ දිගිහ් දිගටම ආහාර දීම නිසායි.
ඉස්සල්ලම හටගත්තේ අවිද්‍යාව. ඒ නිසයි පසුව වන බැදීම හටගන්නේ.
මේ පටිච්ච සමුප්පාද චක්‍රයයි.
කෙලෙස් හට ගන්න විදිය නැතිවන විදිය දැනගැනීම, උදය වැය ඥාණයයි.
විඳ බලන්න කලින් අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වන්නේ මෙලෙසයි.
තණ්හාව ගැන කල පරීක්ෂණ.
උදා:
පොල් ගසකට සිදුවූ රංඩුව
Play this part on YouTube
ආහර යනු හර නැති එකයි, නිබ්බානය යනු හර ඇති එකයි – නිර්වාණයට ආහාර අවශ්‍ය නැත.
උදා:
හෝටලකට ගිය සිදු වීම.
දුං කවුලුව පාරට දැමීම.
ගන්ද රූප හරහා අවිද්‍යාව මෙමෙ වෙලදාමට යොදා ඇත.
රහතන් වහන්සේලා සුවඳ කෑමට නොයයි.
කෑම හොද නැති උනොත්, ඊලඟ දවසේ මේ කෑම සුවඳ දැනෙන විටම කෑම එපා වෙයි.
This is a condition-Response Bond situtation.
විංඥාණයේ ක්‍රියාකාරීත්වයයි.
Play this part on YouTube
අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අස්සාද සූත්‍රයේ අර්ථකතනය ගන්න.
ආස්වාදයේ උදය යනු ආශ්වාදය නිත්‍ය සුක අත්ත ලෙස ගැනීම යි. එයින් අවිද්‍යාව උදාවෙයි.
අවිද්‍යාව ඇති තැන ආශ්වාදය උපාදාන ලෙස ගනී.
(උදා : කෑම සුවඳ නිසා ඇතිවූ අවිද්‍යාව)
අවිද්‍යා සමුදයා වේදනා සමුදයෝ, සංඥා සමුදයෝ, සංකාර සමුදයෝ, විඤ්ඤාන සමුදයෝ.
රස වේදනාව නිසා හොදයි රසයි කියල ගැනීම.
උදා:
පෙරහැරක් යනවා, තමා ඉනේ පිටුපස පේලියක, පෙරහැර හරියට පේන්නේ නෑ.
ඇහැට සංකාර ලැබෙන්නේ නෑ.
ඇහෙන් සංකාර කරගෙන විඤ්ඤාණ හදාගන්න විදියක් නෑ.
ආස්වාදය නොලැබෙන නිසා දුක හටගනී.
Play this part on YouTube
උදා:
තැටිය රත්තරන්ද?
නොදන්නා තරමට වටිනා කම හිතයි. (නිබ්බත්ති ලක්ෂනය)
දැනගත් විට වැරදි සිතුවිල්ල (සංකාර) නැති වේ.
Play this part on YouTube
අවිජ්ජා නිරෝදෝ විඤ්ඤාණ නිරෝදෝ.
ප්‍රත්‍ය නිරෝදය යි.
Play this part on YouTube
නැත.
උදා:
බයිසිකලය පදින්නේ නැතිව ඉන්නවා.
ආර්‍ය පරීක්ෂණයෙන් ඇත්ත ඇති විදියට අවබෝධ කර යමක් ගැන රෝන්ද ගැසීම නතරවේ. නිරෝද වේ.
Play this part on YouTube
ආශ්වාද පසුපස හබා යන ගමන නතර කිරීම.
පංචස්කන්දයේ නැති දේ තමයි පංච උපාදානස්කන්දය.
පංච උපාදානස්කන්දය තමයි නිරෝද කරන්න ඕන.
Play this part on YouTube
පහත පරිදි විස්තර කල හැක.
පටිච්ච සමුප්පාදය 11 x 5 රූප වේදන සංඥා සංකාර විඤ්ඤාණ = 55
55 x උදය වැය 2 = 110
Play this part on YouTube