පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
පුද්ගලයා කිව්වාම කෙලෙස් වලින් තොරයි
සත්වයා කිව්වාම කෙලෙස් සහිතයි
විඥානය කරන්නේ අඳුනා ගැනීමයි. අඳුනා ගත්තාට කෙලෙස් හටගන්නේ නෑ.
අභ්‍යන්තර කාය <---> භාහිර කාය
අරහත් ඵලයේදී පංච උපාදානස්කන්ධය නැතිවෙයි.
Play this part on YouTube
වචන විග්‍රහ කරන්ගන්න :
ලෙයින් මසින් හැදුණු මේ ඇස තුල ඇති පෙනෙන ක්‍රියාවලිය තමයි ඇස.
අත්තභාව පරියාපන්න වූ — විවිධ බවයන්ගේ විවිධ විදියට ඇස් හටගනී. එයින් යෙදෙන විදියට ඇසද යෙදේ.
“අනිදස්සන වූ ප්‍රසාදයක් වේද …” — මේ කොටස තමයි බුද්ධ සාසනයේ ඇස කියන්නේ. ප්‍රසාද රූපය තමයි ඇස.
ප්‍රසාද නම් නැවත නැවත සෑදීමයි.
එතකොට මේ පේන්නේ මොකක්ද?
එය රූප ස්කන්ධය යි.
මම ඉන්නවා – පේන දෙයක් තියෙනව කියන මේ ප්‍රපංචය බිඳී යන්නේ මෙලෙස පංචස් කන්දය සහ පංච උපාදානාස්කන්දය වෙන් කර ගැනීමෙනි.
අතට අහුවෙන ඇස පංචස්කන්දයයි.
අතට අහුවෙන්නේ නැති, නොපෙනෙන, අනිදස්සන, ප්‍රසාදය (නැවත නැවත සාදන) ක්‍රියාවලිය නම් වූ ඇස පංච උපාදානාස්කන්දය යි.
මේ ඇස ගැන විදර්ශනා කරන්න.
මේ ඇස එය ඉදිරියට එන ඕනම දෙයක් ප්‍රතිනිර්මාණය කර පෙන්වයි. (??? ඉදිරියට යන්නම ඕනත් නෑ – අරමුණු වීම ප්‍රමාණවත්)
මේ ගැන බැලිය යුතු විදි 4කි.
විභාග කොට විසදිය යුතුය
ඇස අනිත්‍යයි යනු අනිවාර්යයෙන් විමසිය යුතුය.
Play this part on YouTube
මෙහි රූප රූප යනුභාහිරව පෙනෙන ඇසයි.
නැත. වේදනාවේ වෙනස නිසා නොව සංකාරයේ වෙනස නිසායි. රාග ද්වේශ මෝහ සංකාර නිසා මෙසේ වෙයි.
පටිච්ච සමුප්පාදයේ නාම අංශුව තමයි ඕරා අංශුව කියන්නෙ.
භාවනාවෙදි කරන්නේ නිරෝධ කිරීම මිනිසක් නැති කිරීම නොවෙයි. (රෝද නැති කිරීම).
අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය තව විස්තර තියෙනවා.
කය යනු කුමක් ද? හුඹසක්.
කලළයක් වැඩුනේ පෘථිවි සාරයෙන්.
කලින් සාකච්ඡාවට අනුව පෘතුවිය ඇතුළු විශ්වය හැදුණෙ සිතෙන් විසිවූ දේ වලිනි කියා සඳහන් වුනා. එනම් කය පෝශනය කරන අපි පෝශනය ලබන්නේම සිතෙන්.
මේ පංචස්කන්ද විග්‍රහය දුන්නේ මම මාගේය යන හැගීම දුරු කරන්නයි.
ලේ මස් ඇස (සනි දස්සන)
ක්‍රියාත්මක වැඩපිළිවෙළ (අනි දස්සන)
වේදනා සංඥා නැතිව රූපය පනවන්න බෑ. (???)
නාම යනු වේදන සංඥා විංඥාන
අත යනු රූපයක්, අත දිහා බලන විට ඇසතුල ඇතිවන ප්‍රතිබිම්බය ද රූපයකි.
පෙර විසූ කද පිලිවෙළ දකින එකත් රූපයක් – එය සියුම් රූපයක්.
එකම දෙය විවිධ ආකාරයෙන් විස්තරාත්මක ව දක්වන්නේ ඒ ඒ පුද්ගල ඥාණ මට්ටමට ගැලපෙන්න යි. එය තමාට තේරුම් ගන්න පුලුවන් විදියට තේරුම් කරගන්න.
පුද්ගලයා සත්ව කරගන්නේ රාග ද්වේශ මෝහයෙන් අල්ලා ගත්තාමයි.
ගන ද්‍රව වායු වෙනුවට phase of matter ලෙස අද විද්‍යාව විස්තර කරයි.
වතුර යනු ආපෝ විතරයි ද? බටහිර විද්‍යවට අනුව මෙය තිබුනේ නෑ.
Play this part on YouTube
ගන ද්‍රව වායු වෙනුවට phase of matter ලෙස අද විද්‍යාව විස්තර කරයි.
වතුර යනු ආපෝ විතරයි ද? බටහිර විද්‍යවට අනුව මෙය තිබුනේ නෑ.
එක එක අයගේ ඥාන මට්ටම අනුව තේරුම් ගන්න.
ධාතු විදියට තේරුම් ගැනීම අපහසුයි, නමුත් වේගයෙන් අවබෝද කරගන්න පුලුවන්.
හතරවන දැහැනේදී මෙය තේරුම් ගත හැක.
Cure all Illnesses in 3 minutes – Spread LOVE not HATE
From this Video:
Published on 1 Sep 2012
Uploaded by ParanormalResearchUS on Dec 7, 2010
Just as a body, though one, has many parts, but all its many parts form one body, so it is with Christ. For we were all educated by one Spirit so as to form one body—whether Jews or Gentiles, slave or free—and we were all given the one Spirit to be a part of. Even so the body is not made up of one part but of many.
Now if the foot should say, “Because I am not a hand, I do not belong to the body,” it would not for that reason stop being part of the body. And if the ear should say, “Because I am not an eye, I do not belong to the body,” it would not for that reason stop being part of the body. If the whole body were an eye, where would the sense of hearing be? If the whole body were an ear, where would the sense of smell be? But in fact God has placed the parts in the body, every one of them, just as he wanted them to be. If they were all one part, where would the body be? As it is, there are many parts, but one body.
The eye cannot say to the hand, “I don’t need you!” And the head cannot say to the feet, “I don’t need you!” On the contrary, those parts of the body that seem to be weaker are indispensable, and the parts that we think are less honorable we treat with special honor. And the parts that are unpresentable are treated with special modesty, while our presentable parts need no special treatment. But God has put the body together, giving greater honor to the parts that lacked it, so that there should be no division in the body, but that its parts should have equal concern for each other. If one part suffers, every part suffers with it; if one part is honored, every part rejoices with it.
Now you are the body of Christ, and each one of you is a part of it. And God has placed in the church first of all apostles, second prophets, third teachers, then miracles, then gifts of healing, of helping, of guidance, and of different kinds of tongues. Are all apostles? Are all prophets? Are all teachers? Do all work miracles? Do all have gifts of healing? Do all speak in tongues? Do all interpret? Now eagerly desire the greater gifts.
Affirmation: San Hua…meh meh
Translation: disperse disappear… gone gone
Contact the speaker: GREGG BRADEN at https://www.greggbraden.net/contact_us/
Play this part on YouTube
රූපය සමග චන්දරාගයෙන් බැදීම උපාදානස්කන්ධයයි.
බැදෙන ක්‍රියාදාමයයි.
පදාර්ත ලෝකයේ තිබෙන දෙයක් නෙවෙයි.
සංකල්ප වලිනුයි මේ පංච උපාදානස්කන්ධය ගොඩනැගුනේ.