+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[12/29] - චතුරාර්ය සත්‍යය අවබෝධයට අත්‍යවශ්‍ය නිරුක්ති සහ අධි වචන - (Season 07)
Nirapekshathwaye Maga (Season 07/Episode 04 /Part 03 )18-09-2016
Time: 0:3:13
URL to YouTube Video:

[12/29] – චතුරාර්ය සත්‍යය අවබෝධයට අත්‍යවශ්‍ය නිරුක්ති සහ අධි වචන – (Season 07)

Play this part on YouTube

සිවුපිලිසිඳියා ඥාණ
නිරුක්ති කියන්නේ මොනවාද - අධිවචන කියන්නේ මොනවාද?
අරුත් වැනසෙන්නේ කෙසේද?
ලොවුතුරා අරුත් සොයා ගැනීමෙන් බුදු දහමේ අර්ථය සොයා ගත හැකිය
නිරුකිති ඥාණ - නිරුක්ති පද සංහිතා - නිරුක්ති ගන්නේ පද ශබ්දය ස්වභාවය අනුව විග්‍රහ කර ගැනීමෙන්
Time: 0:22:30
ඥඥ
Play this part on YouTube
මේ ගැන විස්තරාත්මකව තියෙන තැන මෙතනයි
සකාය නිරුක්තිය යනු කුමක්ද? වචන තුල ඇති අර්තය - මාගධික නිරුක්තියෙන් ධර්මය තියන්න කියල යි බුද්ධ දේශනය
නිරුක්ති සහ අධිවචනයට ත්‍රිපිටක ශාක්ශි
Time: 0:33:58
සත්ව — ශකත (ඇලුණේ) වුයේ – සතත (නිතර ඇලුණු) – සත්ව වූ යේය.

සංඝ – කෙලෙස්
සංඝ – කෙලෙස් වලින් බැදී බැදී එන්න ක්‍රියාවලියට එලබි අය

Play this part on YouTube

සංවර යන්නට - නිරුක්තිය
Time: 0:43:10
සංවරනව – සං (නැවත නැවත උපදවීම) වැරීම.
Play this part on YouTube
මල - යන්නට නිරුක්තියක් - මල සූත්‍රය
Time: 0:49:10
රාග මල
ද්වේශ මල – රාගයේ දෙවන මලය
මෝහ මල
Play this part on YouTube
ආර්‍ය උප්පත්තියේ පරම් පරාව බුද්ධ පරම්පරාවයි - සීහ නම්
අරසරූප - අ-රස රූප - රස රූප වලින් මිදුණු
ලෝකෝත්තරයා
ඉතිපිසෝ භගවා - වචන හරියට ඉගෙන ගන්න
Time: 0:59:52
ශුද්ධ මාගදී භාසාවෙන් ඇති එකම ගාථාව මෙයයි.
Play this part on YouTube
බ්‍රහ්මචරියාව යනු කුමක් ද? බබසර යනු අර්‍ය අශ්ඨාංගික මාර්ගය වේ.
අධිවචන නම් ක්‍රමය
Time: 1:6:6
කහන විටදී පස් කන්දක් කඩා වැටේ
ඔරුවක් පෙරලී හයක් බේරේ හයක් බේරේ

හැගීමෙන් භාශාව ගන්න.

අනිල්ගේ කන යාලුවා කන පරීක්ෂා කරගැනීමට ගන අතරදී මම ඇපල් ගෙඩියක් කන ලදි. ඩ්‍රයිවර් මහතා මගේ ඔලුව කන ලදි.
Play this part on YouTube

සෝතයට අධි වචන
Time: 1:11:4
අරි අටමගම සෝතය යි.

තෘශ්ණාවටත් සෝතය යි කියයි.

ජල පහර,
කණ

ආදී දේ අනෙක් ඒවාය.
Play this part on YouTube

කාමයට අදි වචන -- කාමාදි වචන සූත්‍රය
Time: 1:14:17
භය යනු කාමයට නමකි
සංඝ යනු කාමයට නමකි

Play this part on YouTube

ශරීරයට නිරුක්ති - කුද්දක නිකාය - ගූඨක සූත්‍රය
Time: 1:15:35
කය, ගුහාව, රත, ගුහාසී, නැව,
Play this part on YouTube
සං - අධිවචන -- සං යනු එකතු කිරීමයි
සම්මා - සං + මා -- බැදීම් වලින් මිදෙනවා
ඉච්චාවට අධිවචන
Time: 1:31:15
කැමැත්ත
බැදීම
තන්හාව…
Play this part on YouTube
Piroboard Concept - විවිධ සංඛ්‍යාත අනුව රුව මැවේ
ගති හඩ රුව ගුණ - පටිච්ච සමුප්පාදය
සංකාරයට අනුව ජාතියක් පහල වේ
අවබෝදයේ වෙනස - අස්සුතවන්තු සූත්‍රය - කයේ ගිලන් වීම නොව අස්සාදය දකින්න
තච පන්චරය - මේව ඵල - මේවායින් නිරෝද කරන්න කිව්වේ ඵල නොවේ - හේතු ටිකයි.
සංකාරයට අනුව ජාති ඇති බවට ශාක්ශි
බහ ඉවත දැමීමේ සංකාරය - බහ ලූ - බලු
ගෙම්බා - මැඩිය - මැඩගෙන සිටීමේ - ගෙම්බර් දමන්නා ගෙම්බා
ගැරහීමෙන් අඩියාවෙන් ඉන්න කෙනා ගැරඩි
බලලා - බහ අල්ලා කට යුතු කිරීම
අනුන් හූරා ගෙන කෑම - ඌරා
කොටියා - කෝ-ඉෂ්ටය
දිවියා - දීලා වියෝගයට පත්වීම
නය නොහැර ඉන්නා
දෙන්නම් කිය කිය ඉන්න කෙන - හාව
හරය හෙවත් සාර ධර්ම කා දැමීම - හරකා
Time: 1:57:56
එළුවා
සිංහයා
බැටලුව
මුවා

නයා
පොලගා

Play this part on YouTube

දොඩම් තැබිලි කිරීමේ කතාව