+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[09/29] - නිවන් මගේ හදවත අනිච්ඡ බව - (Season 07)
නිවන් මගේ හදවත අනිච්ඡ බව (Season 07)9/29
Time: 0:2:35
URL to YouTube Video:

[09/29] – නිවන් මගේ හදවත අනිච්ඡ බව – (Season 07)

Play this part on YouTube

Continue last Session after Break - (Ven. Pragngnalankara Thero)
චතුරර්‍ය කියා දෙන්න අර්ථ සහ ව්‍යංජන අපමණ ඇත
ආර්‍ය මාර්ගය ආරම්භ වන්නේ කල්‍යාන මිත්‍ර සේවනයෙනි, දෙවනුව සද්ධර්ම ශ්‍රවණයයෙනි - අවිජ්ජා සූත්‍රය
නිවනි මගේ හදවත කුමක්ද? අනිච්ච බවයි.
Time: 0:13:9
අනිච්ච සංඥාව වැඩීමයි.
Play this part on YouTube
සම්මත්ථ නියාමය -- යනු සං+මා+අත්ථ නියාම යනුයි
Time: 0:16:26
පලමුව සත්පුරුෂයින් ගෙන් කුමක් අනිච්ච, දුක්ක, අනත්ත දැයි අසා දැනගත යුතුයි.
Play this part on YouTube
අනිච්චානු පස්සී සූත්‍රය - තව දුරටත්.
මිත්‍ය දුෂ්ටියෙන් ඉවත්වීමට කුමක් දැකිය යුතුද? අනිච්ච, දුක්ක, අනත්ථ මනසිකාරයයි.
නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව - අනිච්ච, දුක්ක, අනත්ථ නුවනින් මනසිකාරයයි -- සීයල සුත්‍රය
සෝතාපන්නයාගේ අවබෝධය කුමක්ද? සබ්බ සංකාර අනිච්ච, දුක්ක, අනත්ථ බවයි. -- බහුධාතුක සූත්‍රය
මහත් ඵල තර පිංකම කරගැනීමට අවශ්‍ය වන්නේ අනිච්ච සංඥාව වැඩීමයි -- වේලාම සූත්‍රය
Time: 0:35:53
අසුරු සැනක් අනිච්ච සංඥාව වැඩීම ඉහලම පිංකම වේ. සියලු පුණ්‍යකර්ම වලට වඩා ඉහල අනිච්ච සංඥාව වැඩීමයි.

ඇයි ඒ?
අනිච්ච සංඥාව වඩන වැඩ පිළිවෙළ නිවන ඉලක්ක වී ඇත. අනෙක් සියලු දාන, කුසල ක්‍රියා සසර ඉලක්ක වී ඇත.
අනිච්ච සංඥාව වඩන වැඩ පිළිවෙළ නිවනට පමුණුවයි. අනෙක් සියලු දාන, කුසල ක්‍රියා සසර ගමන, නිවන් වැඩීමේ වැඩ පිළිවෙළ පහසුකර දෙයි.

Play this part on YouTube

රහතන් වහන්සේගේ අවබෝධය කුමන සංඥා ගැනද? සංඥා 5 ගැන ය -- සංගීති සූත්‍රය
Time: 0:42:36
අනිච්ච සංඥාව
අනිච්ච-යේ දුක්ක සංඥාව
දුකේ අනත්ත සංඥාව
ප්‍රහාණ සංඥාව
විරාග සංඥාව

Play this part on YouTube

නිවන් මගේ හදවත අනිච්ච සංඥාවයි -- සංඥාව කියන්නේ කුමක්ද?
Time: 0:43:45
ඥාණයට එකතුවීම යන අර්ථයෙන් සංඥාව යයි කියයි.
Play this part on YouTube