+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[07/29] - ආසවාදයේ ආදීනවය - (Season 07)
ආසවාදයේ ආදීනවය (Season 07)7/29
Time: 0:0:8
URL to YouTube Video:

[07/29] – ආසවාදයේ ආදීනවය – (Season 07)

Ven. Pragngnalankara Thero
Play this part on YouTube

Start of Program - There is no slide presentation in this. (Ven. Pragngnalankara Thero)
සියලු සංස්කාර අනිච්ච වේ
සංකාර යනු පදාර්ථ ලෝකයේ දෙයක් නොව සිතේ හටගන්නා සංචේතනායි
Time: 0:1:27
රාග ද්වේශ මෝහ අභිසංකරනයෙන් සංචේතනා හටගනී.
Play this part on YouTube
කග්ග විසාන සූත්‍රය - කට්ට කනවා - ප්‍රත්‍යක්ෂය ආදීනවය
Time: 0:3:14
වීරිය කරන්නා තම අපේක්ෂිත කාර්‍ය ඉටු නොවේ යැයි ශෝක කිරීම ප්‍රත්‍යක්ෂය කාමයන්ගේ ආදීනවයක්.
Play this part on YouTube
ජාති ධර්ම යනු මොනවාද? ජරා ධර්ම යනු මොනවාද?
Time: 0:7:20
පුත්‍රයෝ, දැසි දසුන්, එලු කුකුළු හර්කුන් ආදී ගෙදර හදන සතුන් ජාති ධර්මයෝය.

පුත්‍රයෝ, දැසි දසුන්, එලු කුකුළු හර්කුන් ආදී ගෙදර හදන සතුන් ජාරා ධර්මයෝය.

පංචකාම ගුණ ජාරා ධර්මයෝය.

Play this part on YouTube

ජරා නම් කරවරේ ද?
Time: 0:20:53
දත් ආදිය කැඩීම, ඇස් ආදීය දිරාපත්ව දුර්වලව යෑම.
Play this part on YouTube
මරණ නම් කවරේ ද?
Time: 0:21:45
චුතියත්, අතුරුදන් වීමක්, සිරුරු බිදීයාමක් වීම මරණ යැයි වේ.
Play this part on YouTube
සෝකය ?
Time: 0:22:46
ඥාති ව්‍යසනය හෝ අන් දුක්ක කාරනය අරබයා දැනෙන්නකි.
Play this part on YouTube
පරිදේව යනු?
Time: 0:23:28
වස්තුවේ නම කියා, ගුණ කියා හඬන අයුරක් පරිදේව නම්‍ය.
Play this part on YouTube
දුක්ඛ නම් කවරේද?
Time: 0:23:58
කායික දුකක්, නොමිහිරි බවක්, කර්කශ විදීමක් දුක්ඛ නම් වේ.
Play this part on YouTube
ජාති පිලිබදව ඉච්චාව ඉෂ්ට නොවන නිසා තමයි දුක් දෙන්නේ!
Time: 0:28:21
අපේ ගෙදර බල්ලා සහ අල්ලපු ගෙදර බල්ලා ගැන හිත්ල බලන්න.

කවුරු ලෙඩ උනොත් ද දුක? එහෙනම් හැම ලෙඩම දුක නැත.
කවුරු මලොත් ද දුක? එහෙනම් හැම මරණයම දුක නැත.

ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස…. සියල්ල කැමැත්ත ඉටු නොකරයි.

එහෙනම් කැමැත්ත ඉෂ්ට නොවන නිසායි දුක.
Play this part on YouTube

අසුභය වැඩීම - ඒවා ප්‍රිය දේවල් නොවන නිසා අපි ඒවායේ නො-ඇලෙයි
Time: 0:38:21
ඒ නිසායි අසුභය වඩන්න ඕන අල්ලාගෙන සිටින දෙය සම්බන්ධයෙන්,
සෙම් සොටු ආදිය ගැන නොවේ.
Play this part on YouTube
ගතියට ගතිය අනුව සැප දුක තීරනය කරනවා
Time: 0:47:41
ඌරට සැප මඩවල යි.
Play this part on YouTube