පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL to YouTube Video:
(Today is 2nd day of discsussion – this is the second session of second day)
චතුරාර්‍ය සත්‍ය නොදන්නාකම අනුශය පැවතීමට හේතුවයි.
අනුශය ඇත යැයි කියන අදහස ආත්මවාදී වැරදි දෘශ්ඨියක්. ඇත යැයි සිතා නැති කිරීමට වෑයමත් එවැනිම නිශ්ඵල ක්‍රියාවක්.
අනුශය යනු රාගට අනුව, ද්වේශය අනුව, මෝහය අනුව සයනය කිරීමේ ක්‍රියාව නිසා ඒ මොහොතේ හටගත් ඵලයක්.
ජල තටාකය. තරංග කලින් තිබුනේ නෑ. ගලක් දැමූවිට තරංග හටගත්ත. ඒ මොහොතේ හේතු අනුව හට ගත් ඵලයක්. වතුරේ තරංග තිබෙබේ නෑ. නමුත් සුදුසු හේතු යෙදුන විට තරංග බිහිකිරීමේ හැකියාව තිබුනා.
කොස් ඇටය තුල කොස් ගසක් හැදීමේ හැකියාව ඇත. නමුත් අතු ඉති කොල එහි නැත. නමුත් එය වතුර දමා පෝෂනය කල විට කොස් ගසක් පැලවේ.
ඒ කොස් ඇටය අටු කොස් වූ පසු වතුර දමා පැල කලත් – කොස් ගසක් හට නොගනී.
දැන් කොස් ඇටයේ අර මුලින් තුබූ හැකියාව නැති නිසා.
අනුශයද මේ ආකාරයෙන් ම තේරුම් ගන්න.
Play this part on YouTube
පස ඉඳුරන්ට සිතම පිළිසරණයි.
ඇසට රූප විෂය වූවත්, රූපය ඇහැට විඳින්න බෑ.
විදින්නේ, ආශ්වාද ලබන්නේ සිතයි.
ධාතු කතා – පුද්ගල ප්‍රඥප්ති.
බුදු පසේබුදු මහරහත් යන තුන් දෙනා තෘප්තිමත්.
අයි?
මේ ඇහේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නෑ.
ඉෂ්ට නොවෙන නිසා දුකයි. තෘප්තිමත් නෑ.
ඒ නිසයි අනිච්ච කියන එකට අට්ටීයති (ඇටයක්) වගේ කියල අර්තයකුත් දීල තියෙන්නේ.
මස් නැති ඇටයක් හැපුවට බඩ පිරෙන්නේ නැති නිසා.
පංච ආයතනයම සමුද්‍රයක් වගේ .. කොච්චර දුන්නත් පිරවෙන්නේ නෑ. පිනවෙන්නේ නෑ.
Play this part on YouTube
1. බඩගින්නට කෑම. චීවර, පිංඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවු දේ උර දරා ගැන සිටී. එනම් සිවුර දරයි. (පරමාර්ථ අර්ථයෙන් සලකන විට චතුරාර්‍ය සත්‍ය දරා සිටියි).
2. වැසිකිලි කැසිකිලි භාවිතා කිරීමට සිදුවීම.
3. පිපාසයට දියර.
4. මුත්‍රා.
5. ලෙඩට බෙහෙත්.
6. සේනාසන දැරීම.
7. උෂ්ණය සීත සමනය කරගැනීමට සිදුවීම.
8. හිස රැවුල් බා ගැනීමට සිදුවීම.
Play this part on YouTube
සුව වේදනාවෙන් රාග අනුශයත්,
දුක් වේදනාවෙන් පටිඝ අනුශයත්,
නොදුක් නොසුව වේදනාවෙන් අවිද්‍ය අනුශයත්,
Play this part on YouTube
කාම ගුණ 5 යි.
1. චක්කු විඥානයෙන් දත යුතු රූප රාගය ඉපදීමට හේතු වූ රූපයෝය.
2. ශෝත විඥානයෙන් දත යුතු රූප රාගය ඉපදීමට හේතු වූ ශබ්දයෝය.
3…
4..
5..
මේ පස්කම් ගුන නිසා යම් සැපයක් සොම්නසක් උපදී නම් මේ කාමයන්ගේ ආශ්වදයයි.
Play this part on YouTube
ධාතු කෙලෙස් නොවේ.
ධාතු 18කි.
චක්කු ධාතුව පටිච්ච වී චක්කු සම්පස්සය උපදී.
මෙලෙස අනෙක් ආයතනද ක්‍රියාත්මක වේ.
Play this part on YouTube
ඇයි ලෝකෙ විවිධ අය විවිධ විදියට තමන්ට ආස්වාද ලබන්න පුලුවන් විදි පරීක්ෂා කරමින් ඉන්නේ?
ධාතු නානත්වයට පරිච්ච වී සංකල්ප නානත්වය ඇත.
සංකල්ප නානත්වය නිසා චන්ද නානත්වය උපදී.
චන්ද නානත්වය නිසා පරිදාහ නානත්වය උපදී.
පරිදාහ නානත්වය නිසා පර්යේෂණ නානත්වය උපදී.
ඉතින් අපි හැමෝම උපන් දා ඉදෙලම පරීක්ෂණයක් සිදු කරමින් සිටී.
Play this part on YouTube
පටිච්ච යනු ඉංග්‍රීසියෙන් attach කියන පදයට සමානය.
පටිච්ච යන්නට නිසා යන්න යෙදූ විට රූප සහ ඇස ඇතිතාක් අස්සාද නිස්සරණය කල නොහැකි අතර ස්පර්ශ නානත්වයෙන් අස්සාද නානත්වයක් හටගැනීමට නොහැක.
මේ වචනය රහතුන්ට ගැලපුනත් සමාන්‍ය පුද්ගලයකුට ගැලපෙන්නේ නැත.
Play this part on YouTube
විඤඤාණතබ්බා ධම්මා නිසා මේ මාරදේවල් ඇතිවේ.
මෙයද පරිවතන දෝෂයක් ඇති තැනක්.
විඤඤාණතබ්බා ධම්මා නම් පාලි වදන සිංහලයට පරිවර්තනය කල යුත්තේ “රාග ද්වේශ මෝහ” මගින් ලොව ඇති දේවල් ආයතන හයෙන් ගැනීමෙනි.
යනු… විඤඤාණ හය ගැන ඇති රාග ද්වේශ මෝහ විකුර්ති ඥන ධම්ම නිසා හටගන්න ආස්වාදයට හිතකර යැයි හගෙන වස්තූන් ය.
Play this part on YouTube
මල 3 යි. රාග මල, ද්වේශ මල, මෝහ මල.
මල 3ම එක විටම යෙදෙන්නේ නෑ. වරකට 2යි. අභිධර්ම පිටකයේ චිත්ත කාන්ඩය.
මල දෙක දෙක යෙදීම – දෙ-මල. දෙමල.
පංචාකාමයට උපමාවක් තමයි මල. ඒකයි මලක් පූජා කරන්නේ.
නැතුව පරවෙලා යන අර්තයෙන් නොවෙයි.
පරමාර්ථ අර්ථය ගන්න.
මල කඩල අයින් කරල දෙම්මාම ගහේ පරම්පරාව නවතිනවා වගේ.
Play this part on YouTube
ආශ්වාද ලෝකය ප්‍රහීන කල හැකි ලෝකයයි.
විපාක ලෝකය ප්‍රහීන කල නොහැකි ලෝකයයි.
පිලි සමු පා == පටි-ඉච්ච්-සම-උප්පාද == පටිච්ච වෙන විදියට පෙන්නල දෙනවා
අපි මේ ලෝකයේ නැති දෙයක් ඇදගෙන ඉන්නවා.
ලෝක සමුදය කවරේද? පටිච්ච ලෝකය නිරෝද කල හැකිය.
කරන්න පුලුවන් දේ තෝර ගන්න ඕන.
අවිද්‍ය පච්චය සංකාර බව තේරුම් ගෙන පටිච්ච ලෝකය නිරෝද කල හැකිය බව බුද්ධ දේශනාවේ උගන්වයි.
Play this part on YouTube
නැත.
තණ්හාය උඩ්ඩිතෝ ලෝකෝ…
ඒ කිවේවේ තණ්හාවෙන් හැදුනු ලෝකය ගැනයි. ඇනෙකක් ගැන නොවේ.
තණ්හාවෙන් හැදුනු ලෝකය ප්‍රහීන කල හැකිය.
පංචස්කන්ධයෙන් හැදුණු ලෝකය ප්‍රහීන කල නොහැකිය.
Play this part on YouTube
දුක්ක දුක්ක වේදනාව මනෝ මූලිකව හටගත් වේදනාවයි.
දුක්ක වේදනාව විපාක වේදනාවකි.
Play this part on YouTube