පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL to YouTube Video:
ගිතෙල් පිරවූ බදුන වතුර බදුන තුල බිදූවිට ගිතෙල් උඩ මතුවෙයි – එය ධර්මතාවයකි.
එනම් එය කරබැලූ විට එය දරන බව තෙරුම්ගත හැකිය.
ධර්ම යනු – දැරීමයි.
වැරදි දත්තයක් ගත්ත විට ලැබෙන ප්‍රතිඵලයත් වැරදිය.
Play this part on YouTube
ස්පර්ශ ආයතන හයේ අනිච්ච දුක්ක අනාත්ම බව කියදෙන පහෙදිලි කරන බණ අසන්න. එයින් සෝතාපත්තිය දක්වා පැමිනිය හැකිය.
ඉන් පසුව කුමක් කලයුතුද?
පංච උපාදානස්කන්දය අනිච්ච දුක්ක අනත්ත ලෙස දකින්න. ඒ කිව්වේ ස්පර්ශ ආයතන හයේ අනිච්ච දුක්ක අනාත්ම බව තව දුරටත් දකින්න. පිලිවෙලින් අරහත් ඵලය දක්වා වැඩෙන්නේ මේ ක්‍රමය තුලයි.
පංච උපාදානස්කන්දය අනිච්ච දුක්ක අනත්ත ලෙස දකින විදිය තම තමාම සවිස්තරාත්මකව ලෙස විග්‍රහ කර අවබෝධ කර ගැනීමයි.
පටිච්ච සමුප්පදාය තෙරුම් ගැනීමයි.
පටිච්ච සමුප්පදාය විස්තරාත්මකව දැන ගතයුතුයි. ඒ එක ක්‍රමයකි.
අනෙක් ක්‍රමය සතර දැහැන් වඩීමයි.
ආස්වාද ආදීනව නිස්සරන දැකල, කර්මස්තානයක් හොඳට තෝරගෙන සතර දැහෙන් වඩනවා.
ඇතැම්හු නිරෝදය දක්වා අරූප දැහැන් ද වඩයි.
එසේ කර ගෙන යන ක්‍රමයක් ද තියෙනවා.
Play this part on YouTube
උදා: කකුල තුවාල වූ වෙලාවේ දැනුන දුක (විපාක වේදනාවක්). නුමුත් ඒ සමග රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පටිච්ච වී හදා ගන්නා ආස්වාදයක්/අස්සාදයක් එයින් නැත.
නැති දෙයක් හදල පෙන්වීමක් (අවිද්‍යවක්) නැති නිසා යි.
Play this part on YouTube
පටිච්ච කියන වචනයේ විරුද්ධ පදය අනිච්ච.
රාග – රා අග්‍ර
චන්ද – චා අන්ද
අනිච්ච – අන් ඉච්ච
මේ ධාතු 18ක් විතරයි.
රූප කියන්නේ විරාග වස්තු කියල තේරෙනවා (49:20). ඇයි මේ රූපයක් පස්සේ යන්නේ?
(මේ රූප කියන හැම තැනම එය මාතෘකා පාලියක් ලෙසයි තියෙනේ – ඒ කියන්නේ මතෘකාව විතරයි දේශනාකල තියෙන්නේ. රූප කිව්වාම, ඒ ඒ තැන්වල රාග ද්වේශ මෝහත් රූප ගැන දේශනාව විදියටම තේරුම් ගත යුතුයි. වැඩි විස්තර අවශ්‍ය නම් විභංගප්‍රකරණය බලන්න පුලුවන්).
Play this part on YouTube
ඒතං සංතං ඒතං පනීතං
යදිදං සබ්බ සංකාර සමතෝ
සබ්බූපති පටිනිස්සග්ගෝ
තන්හක්කයෝ….
බුදුරජානන් වහන්සේ කර්මස්තානයක් ලෙස වැඩුවේ මෙයයි.
Play this part on YouTube
චේතනවා තමයි සංකාර කියන්නේ.
සංකාර කියන්නේ කරන වැඩය නෙවෙයි.
Play this part on YouTube
රූප කෙරෙහි රාගය රූප තුල, නිසා, ඇතුලත, පිටත රාගයක් (ද්වේශයක්, මෝහයක්) නොවේ – එය හිත තුලින් හටගත් දෙයකි.
Play this part on YouTube
There is an original as well as a duplicate version in all these meditation techniques. One coming from Bhrahmeens as in their teachings and leaking in to Buddhism form the VisidhdhiMarga book written by Buddhagosa thero.
Play this part on YouTube
අනිච්ච යනු — මගේ කැමත්තට නෑ කියන එකයි.
ඇහැයි, රූපයයි, චක්කු විඥානයයි පේනව අදුරගන්නවා කියන හතර හැමට ස්වභාවිකයි. මෙතෙන්ට වෙනකන් චිත්තය ප්‍රභාශ්වරයි.
නමුත් ඊටපස්සේ නිමිති, අනුනිමිති, වියංජන, අනුවියංජන ගන්න එපා.
වියංජන, අනුවියංජන – කාර්එකක් ගත්තම ඒකේ alloy wheels, accelaartion, උස, දිග පලල — මේවා තම්යි ඒ. අපි මුලු කාර් එකම ගන්නේ මේ නිමිති, අනුනිමිති, වියංජන, අනුවියංජන වල කාමයෙන් බැදීමයි.
කාමය — අම (පිරිසිදු) (එනම් උපන් සිත පිරිසිදුය) – එය කා දමන යන අදහසින් කාම යැයි කියයි.
Play this part on YouTube
ආයතන 6 ක්‍රියාත්මක වීමේදී මුලින්ම ඇති වෙන්නේ මෙහෙමයි. රහතන් වහන්සේටද මෙය පොදු කරුණක්. මෙතෙන්ට වෙනකං කෙලෙස් නෑ.
මේ විපාක චක්‍රය ක්‍රියාත්මක නොවන අවස්ථා දෙයකයි තියෙන්නේ. අනෙක් සෑම අවස්ථාවකම – තිරිසනුන්ට පවා මේ ච්ක්‍රය මෙලෙසම ක්‍රියාත්මක වෙනවා.
1. නිරෝද සමාපත්තිය
2. අසංඥය භාවනාව (බුදු දහමට අදාල නොවේ)
මේ විපාක හටගත්තට පස්සේ කෙලෙස් හටගන්නා විදිය ඊළඟට බලමු.
Play this part on YouTube
අභිආයතන 6 – ඇස කන නාසය … 6 යි.
සර සංකල්ප – සාර සිතුවිලි – නිත්‍ය සුක අත්ත සිතුවිලි – එනම් රූපයක් දැක්ක, ඒ රූපය රාග ද්වේශ මෝහ ලෙස ගත්ත. එනම් ඒ රූපය තුල ආස්වාදය තිබේ කියල ගත්ත.
සසර ගමනක් යන්නේ මෙහෙමයි.
Play this part on YouTube
අනිච්ච දුක්ක අනත්ත ලෙස දැකීමෙන් අපරිහානී වෙයි.
ඇස රූපයක් දකින විට යම් චන්ද රාගයක් (එනම් කැමැත්තක් – හොදයි සාරයි කියල, ආශ්වාද ඇත කියලා) හට ගන්නී නම් (හිතේ) එය සංයෝජනය යයි. චන්ද රාගයෙන් සංයෝජනය වී නිමිති, අනුනිමිති, වියංජන, අනුවියංජන ලෙස ගැනීමෙන් සසර ගමන සිදුවේ. පරිහානිය සිදුවේ.
දිව රසට සයෝජනය නොවේ.
රසය දිවට සයෝජනය නොවේ.
දිවත් රසයත් ඇති තැන (ඒ හේතුවෙන්) යම් කැමැත්තක් – හොදයි සාරයි කියල, ආශ්වාද ඇත කියලා හට ගන්නී නම් එසේ පරිහානියට පත්වේ.
එසේ සංයෝජනය නොවී නිමිති, අනුනිමිති, වියංජන, අනුවියංජන ලෙස නොගෙන සිටීමෙන්, එනම් සතර සතිපට්ඨානයේ සිහිය තබා සිටීමෙන් තමයි සසර කෙලවර කරන්න පුලුවන් වෙන්නේ.
Play this part on YouTube
චන්දරාග – චා අන්ධ + රා අග්‍ර
චන්දරාගයෙන් පට්ච්ච වීමෙන් සුක සෝමනස්සය (ආශ්වාද) හටගනී (හදා ගනී).
ද්වේශයෙන් පට්ච්ච වීමෙන් දුක දෝමනස්සය (දුක්) හටගනී (හදා ගනී).
මේ හදාගත්ත දේ ආදීනව සහිතයි. එනම් අනිච්චයි දුකයි අනත්තයි විපරිනාම සහිතයි.
ඉතින් මෙයින් නිදහසි වෙන්න කරන්න තියෙන්නේ චන්ද රාග ප්‍රහානයයි.
Play this part on YouTube
අරිහත් ඵල චිත්ත ස්වභාවය මෙයයි.
එනම් උපන් ප්‍රභාශ්වර සිත, එනම් උපදින සෑම සිතක්ම මුලින් පවතින විදියටම රාග ද්වේශ මෝහ වලින් (පට්ච්ච) නොවී පවත්වා ගැනීමයි.
Play this part on YouTube
පටිසම්භිදාමග්ගප්‍රකරණය 1 (68පි)
මිනිස්සුන්ට භයවෙන්න වෙන්න එපා.
භය යනු කාමයට නමක්.