+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහන්කි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[02/29] - තථාගත දේශණාවේ මූලික ඉගැන්වීම - (Season 07)
Start
ගමනක නිමාව ඇරඹූම - සෝතාපන්න ඵලයයි
Time: 0:3:29
මෝහයෙන් මිදීමට තීරනය කිරීමයි.
Play this part on YouTube
සෝතාපන්න වෙන්නේ මොන වෙලාවේදී ද?
Time: 0:5:23
බණ අසා ගෙනයි.

බුදු, පසේ බුදු යන දෙකොටස භාවනා කර තමන් විසින්ම අව්බෝද කරගනී.

රහතන් වහන්සේලා ඇතුලු අන් සියල්ලෝම බණ අසා සෝතාපන්න වෙයි.

සං උදා කිරීමෙන් හටගන්නේ ආශ්වාද.
සං උදා වෙන්නේ රාග ද්වේශ මෝහ තුලින්.

සෝතාපන්න ඵලයට පත්වෙන්නේ කාගෙන් හරි අහගෙනයි.

(මේ කොටස 0:08:00 සිට 0:12:00 හොදින් නැවත අසාගන්න.)
Play this part on YouTube

උදා: සාරිපුත්ත මහ රහතන් වහන්සේ
උදා: මුගලන් මහ රහතන් වහන්සේ
Time: 0:12:26
අස්සජි භික්ෂූන් වහන්සේගෙන් බණ අසා සෝවාන් විය.
Play this part on YouTube
උදා: උපාලි ගෘහපති
Time: 0:15:5
විනීවරන මොහොත.

පරප්‍රත්‍ය රහිත වූයේය.
Play this part on YouTube

උදා: නන්ද හිමියන්ගෙන් බණ අසා භික්ෂුනීන් පන්සිය නමක් සෝවාන් වීම
බණ අසා සෝවාන් වූ බවට ත්‍රිපිටක ශාක්ශි (Chart)
Time: 0:25:42
මහා වග්ග පාලිය-1 – page 25-41 ආදී බොහෝතැන්වල ඇත.
Play this part on YouTube
සෝතාපන්න වෙන්නේ බණ ඇසීමෙන්ද? භාවනාවෙන්ද?
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් වන විදිය
Time: 0:26:25
භාවනාව ඇත්තේ සෝතාපන්නයාටයි.

සතිමා විනෙයිය ලෝකේ අභිඥා දෝමනස්ස.

Play this part on YouTube

විශුද්ධිමාර්ගය කර පින්නා ගැනීමෙන් සිදුවූ වරද?
දස්සනයෙන් හා භාවනාවෙන් ලැබෙන මගඵල
Time: 0:33:40
දස්සනභාගිය සූත්‍රය බලන්න.

භාවනාව තියෙන්නේ පුද්ගලයන් 12 දෙනෙකුයි.
Play this part on YouTube

මහා මාලුන්ක්‍ය සූත්‍රය
සතර සෝතාපත්ති අංග (SN5-2)
Time: 0:37:47
සත්පුරුෂයා ඇසුර (සත් ධර්මය ඇසූ, එය කියා දෙන කෙනෙකි)
සදහම් ඇසුම
යෝනිසෝ මනසිකාරය
ධර්මානු ධර්ම ප්‍රතිපදාව (4 යි)

Play this part on YouTube

පහකල යුතු ආශ්‍රව 7යි
Time: 0:40:10
බණ අසා සෝවාන් ඵලයෙන් සංයෝජන 3ක් ප්‍රහානය වේ.
භාවනාවෙන් ඉතිරි සංයෝජන 7ක් ප්‍රහානය වේ.

සෝවාන් වූ කෙනා නැවත නැවත මෙනෙහි ඉරීමෙන් ඉතිරි සංයෝජත 7ම නිරුද්ද වෙයි.
Play this part on YouTube

මේටික අහගෙන ඔය ඉන්න විදියටම ඉන්න - ටික දවසක් යනකොට තේරෙනවා මේ කියන්නේ ඇත්තද කියල
Time: 0:43:49
ආශ්වාදය කියන්නේ පුස්සක් කියන එක තේරුම් ගන්න.
Play this part on YouTube
සෝතාපන්න ඵලයේදී පහවන අස්ශ්‍රව
සෝතාපන්නයා කරන්නේ - නොකරන්නේ මොනවා ද?
සම්මාදිට්ටිය සාකච්ඡාවෙන් ලැබෙන බව
Time: 0:56:23
බණ අසන මොහොතේදී සීලයක් වැඩී ඒ කියන බණ ටික තේරුම් ගන්නවා.
Play this part on YouTube
මෙනෙහි කල යුතු ධර්ම සහ මෙනෙහි නොකල යුතු ධර්ම අසා දැනගනී
Time: 0:58:23
සෝතාපත්තියට පත් වන පුද්ගලයා ඉතිරි මාර්මෙගඵල වඩා ගැනීමට මෙනෙහි කල යුතු ධර්ම සහ මෙනෙහි නොකල යුතු ධර්ම අසා දැනගනී.

එයින් පර උපකාර නැතිව අවබෝධ කල හැකි මට්ටමට පත්වේ.
Play this part on YouTube

ඇයි එහෙනම් මේ අහන බණ ප්‍රමානයට සෝතාපන්න නොවන්නේ?
Time: 0:59:15
සෝතාපන්න වීමට ඇසිය යුතු බණ ටික අහන්න.

කෝසල වග්ගය – ඇයි කොසොල් රජු සෝතාපන්න නොවුනේ?
Play this part on YouTube

විවිධ අයගේ ගෝලයන් වෙන්න යන්න එපා - ගෝපක මොග්ගල්ලාන සූත්‍රය
Time: 1:0:38
(මේ බණ ටික අහලා මගේ පස්සෙන් එන්නත් එපා)

පුද්ගල සරන නොයා ධර්මයේ සරන යන්න.
Play this part on YouTube

මූලික ඉගැන්වීම යනු කුමක්ද?
තතාගතයන් වහන්සේගේ පරීක්ෂණය - සම්බෝධ සූත්‍රය (SN4/15page)
Time: 1:7:0
ස්පර්ශ ආයතන 6යේ
ආශ්වාදය කුමක්ද?
ආදීනවය කුමක්ද?
නිස්සරනය කුමක්ද?

ආශ්වාදය සුවක් නිසයි ඇලෙන්නේ.

Play this part on YouTube

බබුණෙක් සහ ආර්‍ය සංඝරත්නය අතර වෙනස - ශ්‍රමන සූත්‍රය (SN3)
Time: 1:13:55
(හාමුදුරුවනේ) පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් උදයන්ගම මොකක්ද අත්තන්ගම මොකක්ද කියලා දෙන්න-

මේක අහල දැනගතයුතු වටිනාමය ප්‍රශ්නයකි.
Play this part on YouTube

මාර්ගඵල ලාබියාගේ ගුණ (8 දෙනයි)
සංඝයා යනු කවුරුන්ද - සෝහෙන්ති සූත්‍රය (AN2)
Time: 1:19:43
සිව්වනක් පිරිස
Play this part on YouTube
ගිරවෙක් වගේ කීමේ වරද?
Time: 1:23:33
ගාතා පිරිත් ගිරවෙක් වගේ කීමේ දී කිසිදු තේරුමක් නොදැන කියන්නකි.
Play this part on YouTube
සෝතාපන්න ඵලය - පංච ඉන්ද්‍රියයන් ඇසුරෙන්
අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව
Time: 1:24:41
MN-3 (750th page)

ආකාරවතී ශ්‍රද්ධාව දස්සන මූලිකව ඇතිවේ.
Play this part on YouTube

සෝතාපන්න වෙන්න දැනගත යුතු කරුණු - සෝතාපන්න සූත්‍රය (SN-3)
Time: 1:27:9
පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් උදයන්ගම මොකක්ද අත්තන්ගම මොකක්ද කියලා දැනගන්න ඕන.
Play this part on YouTube
සෝවාන් උනාට පස්සේ රහත් වෙනකම්ම දැනගත යුතු කරුණු මොනවා ද? අරහන්ත සූත්‍රය (SN3)
Time: 1:29:19
පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් උදයන්ගම මොකක්ද අත්තන්ගම මොකක්ද කියලා දැනගෙන **උපාදාන රහිතව මිදුනේද වේද** මේ මහන අරහත් ය.
Play this part on YouTube
ඉහතකී දේම තවත් තැනක මේවිදියට තියෙනවා - පඤචත්තය සූත්‍රය
Time: 1:32:38
අනුපාද විමෝක්ෂ සංඛ්‍යත
Play this part on YouTube
දැනගත යුත්තේ මේ හයපොල ගැනයි
Time: 1:33:44
ඒ වායේ (පංච උපාදානස්කන්ධයේ) ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් උදයන්ගම මොකක්ද අත්තන්ගම මොකක්ද කියලායි.
Play this part on YouTube
බ්‍රහ්මචරියාව කියන්නේ මොකක්ද? - තතිය ඡඵස්සායතන සූත්‍රය (SN4)
Time: 1:35:12
ඡක් (කරගත්තා) – කියන්නේ වරද්දා ගනීමටයි.
Play this part on YouTube
අර්ත ධර්ම නිරුක්ති පටිභාන - අර්ත දැනගන්නේ නැතුව අවබෝධ කරන්නේ කොහොම ද?
සමථ භාවනාව මොකටද? ආනාපාන සතිය මොකටද?
Time: 1:40:17
හුලං සම්බන්ධයක් තියෙනවද?
ආශ්වාද ගැන අවබෝධයක් මේතුල තියෙනවද?
Play this part on YouTube
සමතය කියන්නේ මොකක්ද? ආශ්වාසය කියන්නේ මොකක්ද?
Time: 1:41:48
සමතය කියන්නෙත් බුද්ධශාසනයේ විදර්ශනාවම තමයි.

හුලං වලට ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ බුද්ධගෝෂ තෙරුන් විසින් රචිත පතාංජලික යෝග ගැන ඇති විශුද්ධිමාර්ගය නම් පොතේ ය.

ආශ්වාසය /අස්සාසය යනු පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් ගැනයි.

(විස්තරාත්මකව නෙත්තිප්‍රකරනයේ ඇත)
Play this part on YouTube

අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුතීය අස්සාද සූත්‍රය (SN3)
Time: 1:44:23
සාරිපුත්ත – කොට්ටිත මහරහතුන් දෙපොලගේ ධර්ම සාකච්ඡාව.
පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් දැන ගැනීමයි.

Play this part on YouTube

අවිද්‍යව ගැන වැරදි අර්තකථන - කොටස් 32කට කෑලි ගලවා බැලීමෙන් අවිද්‍යාව දුරුවෙයි.
Time: 1:46:56
කෑලි ගලවා බැලීමෙන් අවිද්‍යාව දුරුවෙයි කියා සිතීම මිත්‍යවකි.

මේ Gestall නම් phsycologistගේ මතයකි.

බුද්ධ ශාසනයේ හැටියට මොකක්?
පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් දකින්න පුරුදුවීම විද්‍යව පහලවීමයි.
Play this part on YouTube

අස්සාසය? SN4 අස්සාස සූත්‍රය.
Time: 1:51:53
පදය වැරදුනේ මෙතනින්:
SN4 අස්සාස සූත්‍රය.

මේ සූත්‍රය වැරදියට ගැනීමෙන් අස්සාසය, ආශ්වාසය ලෙස ගත්තා – එතනින් තමයි වැරදුනේ.
මේ කියන්නේ ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් දැනගැනීමයි.
අස්සාසය පස්සාසය කියන්නේ (කුනු අස්-පස් කරා වගේ) අදහසක්. ආයතන හයේ කුනු.

හුස්මෙන්ද ආස්වාද ලැබෙන්නේ? එහෙනම් හුස්ම දිහා බලාගෙන ඉදලා වැඩක් නෑ.

Play this part on YouTube

අස්සාසපන්නෝ යනු නිවන් මගට පැමිනීමයි - පරමස්සාස සූත්‍රය (SN4)
Time: 1:58:41
මලමිනී තුල ආස්වාදය තිබේද? ඇට සැකිලි තුල ආස්වාද තිබේද?

ලෞකික අර්තය ගැනීමත් මාතෘකාපාලිය පමනක් ගැනීමත් මේ වරදවීමට හේතුවයි.

කොපමණකින් උතුම් අස්වැසුමට පැමිනියේද?
ආයතන වල ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් අවබෝධයින් කියලායි.

මෙසේ අවබෝධ කරන පිලිවෙල ආර්‍ය අශ්ඪාංගික මාර්ගයයි.
Play this part on YouTube

හුලං දිහා බලාගෙන කරන භාවනාවක් දියෙනවා? අරිට්ට සූත්‍රය SN5.2
Time: 2:0:59
මෙහෙම සූත්‍රයක් තියෙනවා. අරිට්ට සූත්‍රය SN5.

මෙහිදී හුස්ම දිහා බලාගෙන ආනාපාන සතිය වැඩීමට වඩා වෙනස් භාවනාවක් අරිට්ට තෙරුන්ට බුදුරජානන් දේශනා කරන ලදි.
Play this part on YouTube

නිවන යනු මොකක්ද?
Time: 2:4:33
පරමස්සාසය යනු පූර්ණ කරන ලද නිවනයි.
පරමස්සාසස්පන්නෝ යනු නිවන පූර්ණ කිරීමයි.

සීල සූත්‍රයද බලන්න.

මේ කොහේවත් හුලං වඩන්න කියල දේශනා කරල නෑ.
Play this part on YouTube

අස්සාදය ගැන අවබෝධයක් ඇත්තේ කාටද? (අස්සාද සූත්‍රය සහ බ්‍රහ්මජාල සූත්‍රය)
Time: 2:6:34
සුතවත් ආර්‍ය ශ්‍රාවකයාටයි.

මේ හැම තැනම් තියෙන්නේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් දැකීම ගැනයි.
Play this part on YouTube

දැන් එහෙනම් හොයන්න ඕන මොකක්ද?
Time: 2:12:28
කොහොමද මේ ආශ්ආවාදය හැදෙන්නේ කොහොමද කියලා සොයන්න ඕන.

මේක එක් එක් පුද්ගලයාගේ ප්‍රඥාව අනුව විග්‍රහ කරගත යුතුය.

භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රමානයෙන් දේශනා කරයි:
උග්ගටිතන්‍ය — නිස්සරනය දේශනා කරයි
විපඤ්චිතඥ – ආදීනවය සහ නිස්සරනය දේශනා කරයි
නෙයිය – ආදීනවය සහ නිස්සරනය දේශනා කරයි
පදපරම – ආශ්ආවාදය, ආදීනවය සහ නිස්සරනය දේශනා කරයි

Play this part on YouTube

පුද්ගල වර්ග අනුව තේරුම් යාම වෙනස් (ත්‍රිහේතුකයන්)
ධම්මචක්කය
අර්ථ - ධර්ම - නිරුක්ති - පටිබාන -- මෙය ආර්‍ය ඥානයක්
Time: 2:18:9
උදා: සෝතය ගැන තේරුම් 5ක් තියෙනවා.

නිරුක්ති අර්ත නිවන අරමුනු කරගෙන ගන්න ඕන.
භාශා රීති වලින් එන එකක් නොවෙයි මේක. එහෙම ගන්න බෑ.
Play this part on YouTube

සද්දානුසාරී සහ ධම්මානුසාරී
Time: 2:22:54
සද්දානුසාරී – තරමක් තේරෙනවා, විශ්වාසයෙන් යුතුව මග වඩනවා. හරියට දොස්තරගැන විස්වාස කරලා බෙහෙත් බොනවා වගේ.
ධම්මානුසාරී – ධර්මය හොදින් තේරුම් යයි. ඒ ධර්මය ශ්‍රවනය කර තේරුම් ගෙන මග වඩනවා. නිවන අවබෝධයට ජවන ප්‍රඤාවෙන් මාත්‍රයක් තිබ්බත් ඇති.
Play this part on YouTube
Question - කොහොමද මේ සක්කාය දිට්ටිය නැති උනාද නැද්ද දැනගන්නේ? (අපි පටලවා ගත්ත තැන හෙවත් වැරදියට අසාගත් තැන)
Time: 2:26:59
මමය මාගේ දෘෂ්ටිය කැඩෙන්නේ අරහත්වයේදී.
සෝතාපන්න වෙන්න තියෙන්න අවබෝධය ආශ්වාදයේ අස්සාදය, ආදීනවය, නිස්සාරණය දැනගැනීමයි.

සෝතාපන්න නොවී අරත්වයට පත්වෙන්න ගිය එකයි වරද.
Play this part on YouTube