+1-778-834-5353 info@namaroopa.com
Select Page

You tube Channel “Nirapekshathwaye Maga” contains many videos helpful for someone who is trying to eliminate Raga, Dwesha, Moha.

If you subscribe to this channel you would be able to join number of live webcasts happening.

Their address:
Mahabodhi Agrasrawaka Viharaya,
Hikkaduwe Sri SumangalaThero Mawatha,
130, Malikanda, Colombo 10
Sri Lanka

Ven. Waharaka Abayarathanalankara thero many consider as an arahath, is the teacher of Walasmulle Abaya thero who does the NirapekshathwayeMaga. Refer to the following link to his sermons on various topics. Many would find sermons are very different from what we have been listening all this time.

Visit this website for more: https://www.waharaka.com

If you want to join NirapekshathwayeMaga live casts, (1) subscribe to their channel (https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw) and then (2) turn on the notification button (icon that looks like a bell). (3) Additionally you can add the reminder to notify when the live event start.

When there is a new video or live event happens you will be notified. If you join the video at that time in a live event you can see the chat window and live event in real time.

The following video is form Season 07/Episode 07/Part 02
[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)

සතර සතිපට්ටානයේ සාරාංශය
[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
සත්ගුරු
Q: Can we stop mind Chattering
A (Sathguru): No

In Buddhist teachings this can be done. උදය වැය ඥාණය.

Sathguru talks after the life

සබ්බාසව සූත්‍රයෙන්
[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
හිතේ ඇතිවීම නැතිවීම බලනනේ මොකෙන්ද?
පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
සබ්බාසව සූත්‍රය අනුව විස්තර කිරීම
සම්මා සමාධිය වැඩිය යුත්තේ ඇයි?
AN.2 – සමාධි භාවනා සූත්‍රය

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
රාගාදිපෙයපාය - රාගය ප්‍රහීන කිරීම
අනුපූරක ප්‍රහීනය
11 ධර්මයෝ වැඩිය යුතුය

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
සච්ච විභංග සූත්‍රයෙන් - සම්මා සමාධිය යනු සිව්වන දැහැනයි
පටන් ගන්න ඕන ප්‍රථම ධ්‍යනයෙන්…

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
සම සහ සමාධි
ද්විතීය සාරිපුත්ත සූත්‍රය
සත් තිස් බෝධිපාර්ශික ධර්මයට ඇලී ඉන්න.
සමාධිය වඩනවා යනු නහය කෙරවලේ වත්, තොල්පොටේ වත් නෙවෙයි. සමාධිය යනු සත් තිස් බෝධිපාර්ශික ධර්ම වැඩීමයි.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
ගාලක් හදල තියෙනවා - අද බහුලව තියෙන ප්‍රශ්නය
[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
ධ්‍යාන වැඩෙන්නේ කොහොමද?
ධ්‍යාන සහ මාර්ග ඵල යනු දෙකකි.
විශ්කම්භන ප්‍රහානය සිදුවේ.
වහයලයේ තියෙන බර දාපු ලීයක්, කාලයක් යනවිට හැඩ-ගසා තියෙනවා වගෙයි. (permanent deformation).
තදංග ප්‍රහාණය යනු තමා ඉදිරියෙන් ඉන්න ආර්‍යයාගේ චිත්තාකර්ෂණය උපකාරයෙන් කෙලෙස් තාවකාලිකව යටපත් වී තිබීමයි.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ
Noticed this URL is no longer existing from Nirapekshathwaye Maga Website (2018-Jan-08)—–https://www.youtube.com/watch?v=ssK2McH3oug

See below for another link: or search නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ in youtube to find a copy of this video.

නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ | Niwane Addakeem Lada Mehenin Wahanse

චුන්ද තේර බොජ්ජංගය - ඇයි තථාගතයාණන්වහන්සේට චුන්ද තෙරුන්ට ගිහින් සජ්ජායනා කරන්න උනේ?
ධ්‍යාන පිරිහෙනවා.
මාර්ග ඵලය නොපිහිරේ.
මාර්ග ඵල ධ්‍යාන ලැබීමට උත්ප්‍රේරකයකි.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
ධ්‍යාන ආස්වාද ලෙස
සිත් තුල සාද හයකි. ඒ ඒ ආයතනයෙන් සාද සාදයි.
සාදයේ අස්සාදය දකින්න

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
පෙටකෝපදේස
[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
සියලු ධ්‍යාන එකම නොවෙයි - ගොපක මොග්ගල්ලාන සූත්‍රය
මුලින් උපන් සෝතාපත්ති සිතට සිත තියා ධ්‍යාන වඩයි.
තථාගතයන් වර්ණනා කල ධ්‍යාන සහ නොකල ධ්‍යාන.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
ධ්‍යාන නොවැඩීමට හේතු
ලොව කළ හැකි උපරීම පුණ්‍යකර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමයි.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
දැහැන් වැඩීමේදී සිදුවූ අපහසුතා
ප්‍රථම ධ්‍යානය වඩන විටත් කාම විතක්ක පහල වෙයි.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)
ධ්‍යාන වැඩීමට දැනගත යුතු දේ
පංච නීවරණය (කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිධ්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා සහ කාමයන්ගේ ආදීනවයි නොදැන ප්‍රථම ධ්‍යානයට එළබිය නොහැක.

[20/29] – ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස – (Season 07)