+1-778-834-5353 info@namaroopa.com
Select Page

කොතමලේ කුමාර කාශ්‍යප හිමියන් උන්වහන්සේ හඳුනා ගත් විදියට මේ ධර්මය විකෘති කිරීම් මොනවාදැයි කියා මේ වීඩියෝවේදී කියනවා. බැලුම්ගල ඒ කතාවට සම්පූර්ණයෙන් එකඟවී මේ වැඩසටහන් කරන බවක් තමයි පේන්න තියෙන්නේ.

මේ ප්‍රකාශ namaroopa.com හි මතය ඉදිරිපත් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
Please note that the following does not represent the view of -Namaroopa.com-

(අ)ධර්මයයි ඔබයි ධර්මය යටට එබූ හැටි...

ධර්ම විකෘතිය කොත්මලේ කාශ්‍යප හිමියන් කියන විදියට කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

මේකට උන්වහන්සේ කියන්නේ වහරක විකෘතිය කියල. මේ කාරනා තමයි ඔය කියන විකෘතිය.

  1. ආර්යෙකුගෙන් බණ ඇසිය යුතුය.
  2. අපි තමයි ආර්‍ය (වහරක අනුගාමිකයෝ ගැන වෙන්න ඕන)
  3. පන්සල්වල ඉන්නෙ අනාර්‍යයෝ
  4. අපි කියන්නේ ආර්‍ය භාවනා, අර්‍ය ආනාපාන සතිය
  5. ත්‍රිලක්ෂණයි විකෘති කරල (කොහෙද තියෙන්නේ මේ ත්‍රිලක්ෂණය කියන දේ?)
  6. මූලික ඉද්ධාන්ත සියල්ල වෙනස් කරල
  7. නමස් කාරය කියන්නෙ නම අස්කරගන්න (හිස් කරගන්න කිව්ව එක වෙන්න ඇති ඔය වරදවා කිව්වේ) වැඩ පිළිවෙලක්
    බව උද්ද කිරීම බුද්ධ.
  8. හැමෝටම බුද්ධ වෙන්න පුලුවන්.

 
 
මේ ගැනත් මීට සම්බන්ධ තව බොහෝ දේත් පහත දැක්වෙන වෙබ් පිටුවෙන් ගන්න. මේ කියන කාරණා ත්‍රිපිටකයට කොපමණ එකඟද නැද්ද කියල මේ පිටුවේ ඇති කරුණු තුලින් වටහා ගන්න.

Compare – Problem with Different View points

Dhamma – Opened and Compared

මේ මීට වසරකට පෙර කරන ලද වැඩසටහක්.

balumgala 16-10-2017 (ධර්මයයි ඔබයි)

 

 


 

අනෙත්ක් අත්‍යවශ්‍ය කොටස් – Important Sections

Pirith Chanting – පිරිත් දේශනා

Patibana – Buddhists Poetic Way of Thinking for Nibbana

Patibana – Buddhists Poetic Way of Thinking for Nibbana

ප්‍රභාස්වර චිත්තය – මන ධම්ම විස්තරය – Mind and Its Internals

ප්‍රභාස්වර චිත්තය

ගැටලු – Questions Asked From A Buddhist

Questions Asked From A Buddhist