+1-778-834-5353 info@namaroopa.com
Select Page

මේ පොතේ භාවනාවට අලුත් අයට ඉතාමත් වටිනා කරුණු රාශියක් කැටි කොට දක්වා තියෙනවා. සතර සතිපට්ටාන ක්‍රමය ගැන හොඳ හැදින්වීමක් මෙය. භාවනාවට පලපුරුදුකම් ඇති අයටත් මෙයින් තම දැනුම නිවැරැදි කරගැනීමටත් හැකියාව තියෙන්වා.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙම ග්‍රන්ථය සම්පාදිතයි. ඒ උතුම් කාර්‍යයට උන්වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා.

For beginners in meditation this book provides lots of information in simple Sinhala language.  Most importantly this book covers entire Sathara Sathipattana Method.

[google-drive-embed url=”https://drive.google.com/file/d/0B3hiP3jLwigFRjhsRGtBTTZYeGc/preview?usp=drivesdk” title=”Sithata Suwa Dena Bhawana.pdf” icon=”https://ssl.gstatic.com/docs/doclist/images/icon_12_pdf_list.png” width=”100%” height=”800″ style=”embed”]