+1-778-834-5353 info@namaroopa.com
Select Page

භාවනාව

Bhavanava
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=58m7s

හිත හදන වැඩපිළිවෙළ

සිතේ ස්වභාවය අඳුනාගන්න මේ විදියට.

Hitha hadana vadapiliwela – Sithe Swabaya andunaganna

හිත කොච්චර අසංවරද බලන්න. මෙය තමාටම බලාගත හැකිය.

hitha kochchara asanwarada balanna. Thamatama balagatha hakiya.

පහන් දැල්ලත් – ආලෝකයත් උපමාව මතක තියා ගන්න.

Pahan dellea alokayea upamawa.

කලුවරේ තියෙන පොතක් කියවන්න බෑ.ආලෝකයක් ඕන.

ආලෝකය ඇතිවිට පහන් දැල්ල සෙලවෙනවා නම් පොත කියවන්න බෑ.

Potha kiyawanna bea. Pahan della selawenawa.

නොසෙල්වී තියන්න දැල්ල වැහුවොත් – ආලෝකයෙන් වැඩක් ගන්න බෑ.

Dalla vahuwoth – alookayaen wadak nea.

දැල්ල සෙලවෙන්න හේතුව මොකද්ද කියල හොයා ගන්න. සුලගෙන් සෙලවීම යි.

Sulgaen seleawenawa penenawa.

සුලග එන්නේ කොහෙන්ද? හොයා ගන්න. දොරටු වලින්.

දොර්ටු වැසීමෙන් හුලග අඩු කල හැකි බව දැනගන්න.

Doratu vivurtha nisa pitathin sulan hamanawa. Eyin della selewenawa.

එනිසා අපි මෙම දොරටු වැසිය යුතුය. (හික්මීම, සීයල)

Enisa api doratu wasiya yuthui.
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h8m6s


දුරං ගමං ඒක චරං – අසරීරං ගුහාසයන්

හිතක හැටි එහෙමයි.

Duuran gaman ekara charan…

දියෙන් ගොඩ දාපු මාලුවෙක් වාගේ හිත දගලනවා, ගැහෙනවා, සෙලවෙනවා, එහෙ-මෙහෙ යනවා.

Diyen goda damuu maluwek wage hitha dagalanawa, gahenawa, selewenawa, ehe-mehe yanawa.

බණ අසා සිටියට ඇහෙන්නේ නෑ. සිහිය එතෙන නැති නිසා. ආයතන හයටම එහෙමයි.

Bana ahagen hitiyata ahenne nea. Hitha ethena nathi hisa.
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h13m30s


මේ කාර්‍යය නතරකිරීමට මුලින්ම අවශ්‍ය භාවනාව නොවේ.

Nathara Kireema sadhaha bawanawama nevi palaveni axkaya.

සුලගේ ගමන නතර කලයුතුයි. මුලින්ම කරන්න ඕනේ මොනවාද? පලමුව දොරටු වහන්න පටන් ගන්න. සම්මා දිට්ටි. හරියටම් කරන්න ඕන දේ දැනගන්න.

Sulagae gamana nathara kala yuthui – palamuwa doratu wahanna – Seelaya wadanna.

ආයතන 6යි. දොරටු හයයි. ඒවා වසාගෙන සුලඟ තම පාලනයට ගන්න. සීලය වඩන්න.

Chakku, sotha, ghana, jivha, kaya, mano — dhwara 6 yi. Doratu 6 yi.

හිත ආහාර ලබන්නේ මේ දොරටු වලින්.

Hithata mea hama dorakin-ma aahara laebai. Evaa palanaya kireemen durwala kala hakiya.

පළමුව හිතට පොඩි වාරනයක් පාලනයක් කරන්න උත්සාහ කරන්න.

Palamuwa ee wage hitha-ta podi waranayak palanayak karanna patan ganna.

හිතට දාසයෙක් වෙන එක ටික ටික අඳුනගන්න. දවසේ ටික වෙලාවක් ඒගැන මෙනෙහි කිරීමට යොදාගන්න.

Hithata dhasayek wena eka tikak adukaraganna – dawasee keti welawaka esea kireemata yoda ganna.

මෙය නැගී සිටීමයි. මේ වීර්‍යය පවත්වා ගෙන යන්න.

Meya nagee siteemai (Nagee siti veeryaya pawathwanna).
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h15m29s

දෙවන අධියර

Devana adhiyara.

දැන් එම යන්තම් නොසෙල්වී තිබෙන පහන් දැල්ලෙන් වැඩක් ගන්න. හෙලවෙන හිත හෙලවෙන එක තවදුරටත් අඩුකරන්න විඳියක් හොයා ගන්න උත්සාහ කරන්න.

Dan ema yantham noselvee thibena pahan dallen wadak ganna
evita selaveema thawa thawath navaththaanna puluwan widiyak danaganna puluwan.

සම සතලිස් කමටහන් වලින් එකක් මෙතනදී යොදාගන්න පුලුවන්.

Sama Sathalis Kamatahan walin ekak methanadee yoda ganna.

එවිට ටික ටික නොසෙල්වී තිබෙන සිත් තව නොසෙල්වී තියන්න හැකියාව දියුණු වෙනවා.

Evitda tika-tika noselvee thibena sith thawa noselvee thiyanna hakiyawa diyunu wenawa.

හිත කොහෙද මේ යන්නේ බලන්න. අතීතයට අනාගතයට – කාලවලට අයත් අරමුනු ගන්න බව දකින්න.

Hitha koheada mea yannea balanna. Atheetha – anagatha kalawalata aramunu ganna bawa dakinna.

අතීතය මැරිලා. අනාගතය ඉපදිලා නැත. මේ දෙකම අවිද්‍යව හේතුවෙන්.

Atheethaya marila. Anagathaya ipida natha. Mea dekama avidyawa hethuwen.

අපිට හැම වෙලාවෙම වර්තමානය අතහැරිලා.

Apita hama welawema warthamanaya athaharila.

කමටහන කුමක් උනත් කමක් නෑ, මේ කාරනය වෙනවානම්. එනම් සිත වර්තමානයේ පවත්වා ගත යුතුයි.

Kamatahana kumak unath kamak nea mea karanaya wanawanam. Enam sitha warthamanayea pavathwa gatha yuthuyi.

මෙය මූල කමටහන කියා හදුන්වයි.

Meka muula kamatahana kiya hadhunwai.

වැඩි වැඩිය භාවිතා කලයුතු, පුරුදු කලයුතු කමටහන මූල කමටහනයි.

Wadi wadiye bhavitha kalayuthu purudhu kalayuthu kamatahana moola karmasthanayai.
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h25m12s

මෙය සති සම්පජන්‍ය ලෙස කියයි.

Meya Sathi-Sampjanya lesa kiyai.

මේ හැකියාව ඇති කෙනාට සමත විදර්ශනා වඩන්න රුක් මුල්, ශූන්‍යාගාර, ආරණ්‍ය වැනි නිදහස් – භාවනාවට උපකාරී තැනකට ගොස් අසාගත් ධර්මය මෙනෙහි කර වඩාගන්න. මග වඩන උපදෙස් දෙයි.

Mea hakiyawa athi kenata samatha-wipassana wadanna rukmul, shunya gara walata gihin maga wadanna upades deyi.
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h39m16s

තෙවන පියවර

Thewana Piywara

ධර්මය හොදින් ඇසීම කල යුතුයි. සිත සමාදිමත් කරමින් අසන බන හොදින් තේරුම් ගත යුතුයි.

Dharmaya hodin eseemath kala yuthui. Sitha samadhimath karamin asana bana hodin therenawa.

ටික ටික බලන්න ඕන විදිය තෙරුම් යනවා.

Balanda onea widiya therum yanawa.

අත්හල යුතු පැත්ත හොදින් පෙනෙනවා.

Athhala yuthu paththa hodin penenawa
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h39m58s

හතරවන පියවර

Hatharavana piyawara

මේ දුකයි නේද?

Mea dukai needa?

මේ දුක්ක සමුදයයි නේද?

Mea dukka samaudhayai neada?

මේ දුක්ක නිරෝධය වන – දුක නිවී යන පිලිවෙත නේද?

mea dukka niroda piliwetha needa?

මේ දුක්ක නිරෝධ වීමයි නේද?

Mea dukka nirodayai neada?

මේවා ගැන මනසිකාර උපදිනවා.

yanna gnana manasikara upadinawa.
URL-is-Not-available-Now-https://youtu.be/Qa_n-xrGDvQ?t=1h42m18s

Lookaya Hadena Hati (Bava Pachchaya Jaathi)