+1-778-834-5353 info@namaroopa.com
Select Page

පූජ්‍ය මැදවල සරණපාල හිමියන් විසින් 2016-2017 වසර වලදී කැනඩාවේදී පවත්වන්නට යෙදුනු ධර්ම දේශනා අතුරිනි. පැවති අනෙකුත් ධර්ම දේශනා සඳහා namaroopa.com වෙබ් අඩවියට පිවිසෙන්න.

These dhamma sermons are from dhamma discussion series held during 2016-2017 at BVS Canada Temple. For other dhamma discussions/sermons please visit namaroopa.com web site or the YouTube Channels as below.

අද පෝය වැදගත්කම:
ප්‍රථම 60නම ධර්ම ප්‍රචාරයට පිටත කිරීම
තුන්බෑ ජටිලයන් දමනය
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරනය ලද දවස
වප් පෝය මහා පවාරනය සිට ඉල් පෝයට චීවර මාසය – මේ පෝයෙන් අවසන්.
නිකිනි පෝයට වස් සමාදන් උනා නම් (පසු වස් සමාදන් උනේ නම්) අද පසු වස් පවාරන දවස.

Youtube channel
https://www.youtube.com/channel/UC0wT4wXEPgVGqIVy9gsrioQ

මේඝීය සූත්‍රය - Meageeya Sutra - ධර්ම දේශනා - මැදවල සරණපාල හිමි - Ven. Medawala Saranapala Thero