“මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබොධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.” (words taken from Suttracentral texts)
See the booklet for Discussion on December 04, 2016 below:
[google-drive-embed url=”https://drive.google.com/file/d/0B3hiP3jLwigFUTBiTlZmaVlCaDg/preview?usp=drivesdk” title=”20161204_HandOut_සතිපට්ඨාන සූත්‍රය – Sathipattana Sutta_MN_10.pdf” icon=”https://ssl.gstatic.com/docs/doclist/images/icon_12_pdf_list.png” width=”100%” height=”400″ style=”embed”] සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණ් වහන්සේ විසින් දේශිත ඉතාම වටිනා සූත්‍ර කොටසක්. මජ්ජිම නිකායේ දහවන සූත්‍ර කාන්ඩය ලෙස හමුවන මෙම සූත්‍රය ශ්‍රවනය කිරීමට සහ පොතක් ලෙස භාගත කිරීමට පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න.
Satipatthana Sutta, the Discourse on the Four Foundations of Mindfulness, from the Majjhima Nikaya (The Middle Length Discourses) MN10. This valuable sutta covers practical instructions on the development of mindfulness.
මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ බෞද්ධයා රුපවාහිනියෙන් සිදුකල මෙම දේශනය සතිපට්ඨාන ඉගෙනීමට මහත් පිටුවලකි. මේ යොමුවෙන් ලබා ගන්න.මේ ඉතාම වටිනා දේශනයක් – පැය 6ක දේශනය කොටස් වලට කඩා ඇත
අනෙත්ක් අත්‍යවශ්‍ය කොටස් – Important Sections (2018 and after)