කර්ම + අස්ථාන ගත කරන අර්ථයෙන් කර්මස්ථාන නම් වේ.
මේ කර්මස්ථාන පුජ්‍ය පාද වහරක අභයරත්නාලංකාර හිමිපාණන් වහන්සේ (@ website) විසින් සජ්ජායනා කරන ලද සේක. වැඩි විස්තර පහත දක්වා ඇති උන්වහන්සේගේ තොරතුරු සහ කමටහන් ඇතුලත් වෙබ් පිටුවලින් ලබා ගන්න.
This is a very methodical and scientific technique to displace kamma, the creator of bava and jathi.
This collection of Karmasthana was chanted by Abignalaabee Waharaka Abayarathanalankara Thero (@ website).
Read and refer to following pages to find out more.
එහි එකතු කර ඇති කර්මස්ථාන පිළිවෙලින් පහත පරිදි වේ:
කර්මථාන එකතුවක් මේ යොමුවේ ඇත.
1. නමෝතස්ස, භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්ස
2.1 ඉතිපි සෝ භගවා
2.2 ස්වාක්ඛාතෝ
2.3 සුපටිපන්නෝ
3 බ්රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
4 විපස්සිස්ස නමත්ථූ
5 කායේන සංවරෝ සාධූ
6 සම්බුද්ධේ අට්ඨ වීසංච
7 නත්ථි මේ සරණං අඤාඤාං
8 අහං අවේරෝ හෝමී
9 සබ්බේ සත්ථා අවේරා හොන්තූ
10 තිසරණ සරණින් ආලෝක වෙත්වා
11 රත්නාලෝකයෙන්, ආලෝක වෙත්වා,
12 ආරෝග්යාක පරමාලාභා
13 සබ්බ පාපස්ස අකරණං
14 ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
15 මුනින්දෝ හෝති නමෝ බුද්ධං
16 අවංකයි – පිරිසිදුයි – පිවිතුරැයි – පබසරයි
17 අවංක වෙමි – පිරිසිදු වෙමි – පිවිතුරු වෙමි – පබසර වෙමි
18 බුද්ධ සූරිය ආලෝකයෙන්, ආලෝක වෙත්වා
19 මුනිඳු පුදන මගෙ හිත ආලෝකයි
20 බුද්ධ සූරිය ආලෝකයෙන්, ආලෝක වෙත්වා
21 සංසාර දුකෙන් මිදෙත්වා
22 සබ්බ ලෝකේ සබ්බේ සත්තා, අවේරා හොන්තූ
23 මේ සසර පැවැත්මක් වන්නේද – මහා දුක් කඳ වන්නේය
24 සියලු වින දොසින් නිදහස් වෙත්වා
25 මටද හැමදෙනාටද අවිජ්ජා සංඛාර – නිරෝධ වෙත්වා
26 සබ්බේ සංඛාරා අනිච්චාති
27 තුච්ච වූ,නින්දිත වූ ,ලාමක වූ පංච කාමයෝ, රාග ද්වේශ මෝහයෝ, නිරෝධ වෙත්වා
28 මේ ආත්ම භාවය, මොහොතින් මොහොත, ගෙවි ගෙවී ගොස්, විනාශයට, පත්වන්නේමය.
29 චක්ඛුසයෝ අනිච්ඡයි, දුක්ඛයි අනත්ථයි,
30 ඇස ඇවිල ගත්තේය
31 කාම ලෝක අනාථයි
32 සත්ව ලෝක අනාථයි
33 සතර අපා ලෝක අනාථයි
34 රූප ලෝක අනාථයි
35 පෙණ පිඬුව අසාරයි රූපය අසාරයි
36 කේසා – ලෝමා – නඛා – දන්තා – තචෝ
37 මල පරවෙන ලෙස කය පරවෙනවා
38 මේ කය මැරිල යම් දවසක කුණු වෙනවා
39 කැඩෙන දේ කැඩෙත
40 කැඩෙන දාක කය කැඩුනාවේ
41 අනිච්චාවත සංඛාරා
42 සබ්බේපිමේ, පියේහි මනාපේහී
43 ඒතං සංතං ඒතං පණීතං
44 සෝතාපන්න ඵලයෙන් නිදුක්වෙත්වා
45 රාග බන්ධන නිරෝධ වෙත්වා
41 කායේන සංවරෝ සාධූ
46 අවිදු අඳුර බිඳෙත්වා
47 දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා
48 සබ්බ බුද්ධානු භාවේන
49 බුද්ධ රතනානු භාවේන
50 බුද්ධ රතනානු භාවේන
51 සබ්බ බුද්ධානු භාවේන
52 ලෝභ ගිනි නිවි නිවී නිවන් සුව දැනේවා
53 නිවන් සුව දැනි දැනී රාග ගිනි නිවේවා
54 රාග සිත නිවි නිවී නිවන් සුව දැනේවා
55 ලෝභ සිත නිවි නිවී නිවන් සුව දැනේවා
59 කායේන වාචා විත්තේන
60 අනුමෝදනය
මල් පූජා පටිභාන සමවත් කමටහන
හදුන්කූරු පූජා පටිභාන සමවත් කමටහන