ආමගන්ද බ්‍රාහ්මණයාගේ කතාව.
ආමගන්ද යනු අසූචිය.
මස් මාංශ අනුභවයෙන් හෝ අනුභව නොකිරීමෙන් ශුද්ධ වන දෙයක් හෝ කිලිටි වන දෙයක් නැත.
සිත අපිරිසිදු කරන දස අකුසල් ඇති කෙනා ආමගන්දයෙන් යුක්තය.
සම්පූර්ණ දේශනය මෙතනින් අසන්න.
https://www.waharaka.com/deshana/listen.php?SermonId=CD007-12
ආහාරයට ගන්න එපා කියා දේශනා කල මස් වර්ග 10ය ගැනත් ඒ වාට හේතුවූ කාරණාත් ත්‍රිපිටකයට පුරා විවිධ තැන් වල ඇත.
මේ බොහෝ අවස්ථාවල නින්දා අපහාස ලබන්නට වෙන නිසා එය නිවන් මග පූර්ණය කිරීමට උත්සාහ කරන්නන්ට ප්‍රමාදයට කාරනයක් වන නිසාත් මේ තහනම් පනවා ඇත.
මිනිස්, ඇත්, අස්, කොටි, බලු (සැඩොල්), සර්ප (අහි මාංශ), කලු වලස් මස, කර එරුනු වලස් මස… ආදී ලෙසයි.
සීහ සේනාපති (සීහ සූත්‍රය) ගේ දානය පිළිබඳව කතාවද මේ සඳහා කරුණු සපයයි.
වරක් බුදුන් කකුළු මස් වලදා කනේ ආබාධයක් සුව වූ බව විනය පිටකයේ සඳහන් ය.
තවත් තර්ක:
– අනෙක් අය කන නිසයි සත්තු මරන්නේ.
– .. ආදිය.
තවත් විස්තර:
https://suttacentral.net/si/snp2.2
https://en.wikipedia.org/wiki/Buddhist_vegetarianism