+1-778-834-5353 info@namaroopa.com
Select Page

අද හත්වන ධර්ම සාකච්ඡාවයි

අද වැඩසටහන සම්පූර්ණ වශයෙන්ම ධර්ම සාකච්ඡාවක් විය. අභිධර්ම කොටසින් නොවූ වත් බොහෝ ප්‍රශ්න, අපහැදිලි තැන්, ගැටලු වලට පිලිතුරු සොයා යාම අද සිදුවිය. ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි.

Today dhamma talks covered general questions, unclear and doubtful places in discovering of dhamma.

Voice recording will be uploaded here soon.