+1-778-834-5353 info@namaroopa.com
Select Page

As per WikiPedia:

In several fields, deprecation is the discouragement of use of some terminology, feature, design, or practice; typically because it has been superseded or is no longer considered efficient or safe – but without completely removing it or prohibiting its use.

In Software Engineering:
While a deprecated software feature remains in the software, its use may raise warning messages recommending alternative practices; deprecated status may also indicate the feature will be removed in the future. Features are deprecated rather than immediately removed, to provide backward compatibility, and to give programmers time to bring affected code into compliance with the new standard.

Take this category in a way you feel fit to a similar meaning or idea.

යමෙක් ආර්‍ය සංඝ නම් කොටසට අයත්වීමේ දී මාර්ගයේ ඇද තැන් හදුනාගෙන ඒවා ඍජු කරගැනිම උජුපටිපන්න නම් ගුණය යි.

මේ කැටගරි (category) එකට අඩංගු කරන ධර්ම කාරණා මීට පෙර කලක සමීපව ඇසුරු කල, නමුත් උජුපටිපන්න ක්‍රියාවලියේ දී පසකට කෙරුණු කාරණා වලින් යුක්තයි.

සමන්න්තරයක් සොයන්නට පහසු වනු පිණිස මේවා ඉවත් නොකර තබන්නේ එසේ සොයා එන්නෙකුට සුසර (resonance) වීමේ අවස්ථාව ලබාදීමට යි. එසේ සොයා පැමිණෙන්නා නිවැරැදි අන්නන්තරය දැක, කරුණු අවබෝධය ලබා තම තමාගේ මාර්ගයන්ද ඍජු කර ගනිත්වා!!!