+1-778-834-5353 info@namaroopa.com
Select Page

Discussion On Day 01 Topics

අද තුන්වන ධර්ම සාකච්ඡාවයි මුල් දින දෙකේ දී මෙන් තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ අභිධර්ම දේශනා මාලාවේ පළමු දේශනය තවදුරටත් විග්‍රහ කරගනිමින් ධර්ම සාකච්ඡාව ඉදිරියට යයි. පළමු දේශනය අභිධර්මයේ මූලාශ්‍ර ගැනත්, දේශනාවේ පසුබිම ගැනත් පැහැදිලි කිරීමකි....