by namo tassa | Apr 1, 2017 | කර්මස්ථාන, සාකච්ඡා
12න් පස්සේ කන්න එපා කියල නීතියක් නෙවෙයි රාත්‍රී ආහාරය නැවැත්වීමයි විනය නීතිය. අනවශ්‍ය නීති රීති රොත්තක් දාගෙන ඒ ගැන හිත හිත ඉන්නාවා විතරයි කරන්න තියෙන වැඩේ පැත්තක. අවිද්‍යා පච්චයා සංකාරයෙන් නතර කර ගත්තොත් කර්ම අස්තාන ගත වෙනව. කරොත් කර්ම ස්ථාන ගත වෙනව. තව විදියකට...
by namo tassa | Mar 29, 2017 | කර්මස්ථාන, සාකච්ඡා
ධ්‍යානයේ ඉන්නවා කියන්නෙ පංච නීවරනයෙන් වැලකිලා, අකුසලයේ වැලකිලා ඉන්න මොහොතක්. අන්න ඒ වෙලාවක වඩන විදර්ශනාවෙන් තමයි නිවන අවබෝධ කරන්නේ. කාම භූමියේ රාග … අනිච්ච දුක්ක අනත්ත පලමු දැහැනට යන්න කාම භූමියේ ඉන්න කෙනා කාම භූමිය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල...