by namo tassa | Apr 3, 2017 | කර්මස්ථාන, සාකච්ඡා
වතක් පුරා නිවන් දුටු අය නැත. බණ පද කීපයක් අසා සංවරත්වය ලැබුවා. යම් මූල අවබෝධ කරගෙන ඒ ඔස්සේ සංවරත්වයක් ඇතිකර ගන්නවා. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං යම් සමාදානයක් ඇත්ද එය වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇත්ද එය සීලයකි. හේතුවක්, වටින කමක් නිසා තමයි අපි යමක් කරනවනම් කරන්නේ....
by namo tassa | Apr 1, 2017 | කර්මස්ථාන, සාකච්ඡා
12න් පස්සේ කන්න එපා කියල නීතියක් නෙවෙයි රාත්‍රී ආහාරය නැවැත්වීමයි විනය නීතිය. අනවශ්‍ය නීති රීති රොත්තක් දාගෙන ඒ ගැන හිත හිත ඉන්නාවා විතරයි කරන්න තියෙන වැඩේ පැත්තක. අවිද්‍යා පච්චයා සංකාරයෙන් නතර කර ගත්තොත් කර්ම අස්තාන ගත වෙනව. කරොත් කර්ම ස්ථාන ගත වෙනව. තව විදියකට...
by namo tassa | Mar 29, 2017 | කර්මස්ථාන, සාකච්ඡා
ධ්‍යානයේ ඉන්නවා කියන්නෙ පංච නීවරනයෙන් වැලකිලා, අකුසලයේ වැලකිලා ඉන්න මොහොතක්. අන්න ඒ වෙලාවක වඩන විදර්ශනාවෙන් තමයි නිවන අවබෝධ කරන්නේ. කාම භූමියේ රාග … අනිච්ච දුක්ක අනත්ත පලමු දැහැනට යන්න කාම භූමියේ ඉන්න කෙනා කාම භූමිය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල...