චක්කු විඥානය නිරුද්ධ සමනංතරව මනෝ ධාතු උපදී
(මේ තමයි අමාරුම තැන)
රූපය බිඳී යන්න පෙර සිත් 17ක් ගමන් කරන්වා. චිත්ත විථියක්.
මීට පසුව අනුබද්ධ ආධරක චිත්ත වීථි 3ක් යනව.
ඔක්කෝම 4 යි.
අර්ථ දැක්වීම්
අසංඛත ධාතුව හෙවත් නිබ්බාන ධාතුව අරමුණු වන්නේ ධම්මායතනයට. මනසට.
එනම් මේ කොටස් ටික අර්මුණු වේ:
වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, රූපයේ අනිදස්සන වූ අප්‍රතිඝ වූ ධම්මායතනපර්‍යාපන්නවූ යම් කොටසක් වේනම් ඒ කොටස, අසංඛත ධාතුව.
සෝවාන් ඵලයේදී මුලින්ම අසංඛත ධාතුව ස්පර්ශ කරයි.
1:01:15
නච සෝ නච අඥ්ඥෝ – මේ තියෙන එක කලින් තිබුන එක නොවේ. කලින් තිබුන එකේ බලපෑමක් නොතිබුනේත් නෑ.
1:05:35 – කණ්නාඩියේ සහ රූපයේ ප්‍රශ්නය
කණ්නාඩිය ඉදිරියට පැමිණි රූපය ඇති තාක් කල් ප්‍රතිභිම්භයක් තිබෙනවා. රූපය නැති කිරීම නොවේ ක්‍රමය. සසරගමන ඇතිවන්නේ අවිද්‍යා තණ්හාව හේතුව නිසා. ඒ දුරු කිරීමෙන් සසර ගමන නවතී.