“උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණය”
පෙලෙන මට පෙලීමෙන් නිදහස් වෙන්න උදව් වෙන්නේ මේ ඇස් දෙක. ඒ ආස්වාද මාත්‍රයකි.
කොච්චර පෙලුනත් පෙලීමට පිළියමක් තියෙනව ද?
කැමැත්ත ඇතිවෙන්නේ වටිනාකමක් දැනෙනකොට.
ආස්වාද වටිනවා, එයින් සැපය වටිනවා, සාරවත් බව, සුභ වටිනවා.
අස්සාද ගැන… මේ වරදවා ගැනීමක්. නැති දෙයක් සෙවීමක්. අවිද්‍යාවක්.
A Mental Fabrication.
මේ ආස්වාදයකින් තෘප්තිමත්වීමේ හේතුවෙන් කැමත්ත ඉෂ්ට වෙන්නේ නෑ.
යම්පි ඉච්ඡං තංදුක්ඛං.
දුක නම් අසාර යි.
අසාර නම් අනත්තයි.
මේ ත්‍රිලංක්ෂනය යි.
දස අකුසලයටම මුල මේ අස්සාදය යි.
අස්සාද පසු පස යෑම අසාරයි, අනාතයි කියා දැනගත් කෙනෙක් දස අකුසල් කරයි ද?
සතර අපායේ වැටෙයි ද?