+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sinhawalokanaya Episode 09 – සිංහාවලෝකනය

අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව

This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.

සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.

මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.

මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

PS: Namaroopa.com does not take the side of Ven. Kiribathgoda Gnanananda or assume any responsibility on his personal views or how he addressed other Bikkus in this program or any future programs to come. This is just an effort to bring program highlights to decision making readers like you.

Visit the main page: namaroopa.com

https://www.youtube.com/watch?v=6fc8r_bP5gc

බෝධිසත්වයන් වහන්සේගේ මවගේ ලිංග විපයාසයක් සිදු වීද?

https://youtu.be/6fc8r_bP5gc?t=4m34s

 

සියලු බුදුවරුන්ට පොදු ධර්මතා 16ක් ඇත.

https://youtu.be/6fc8r_bP5gc?t=15m12s

 

මෙහි මුල් විනාඩි 30ම අසා බලන්න. රාග ද්වේශ මෝහ අඩු උනාද?

 

සෝකෝ අසහාරා එල්ලා මරණයට පත් කලේ ඇයි?

https://youtu.be/6fc8r_bP5gc?t=6m10s

 

රහත්වූ සෙට් එක… සහ බුද්ධගෝෂ නම් මහා ප්‍රාඥ පඬිවරයාගේ වික්‍රමය. නිරපේක්ෂ මඟ සුදු පැවිදෙකුගේ ඇගේ එල්ලීම ගැනකල ප්‍රකාශ කල අවස්ථාව.

https://youtu.be/6fc8r_bP5gc?t=35m21s

 

සුද්දන්ට මොනවද තියෙන්නේ? කිසිම වැදිලි පිදිලි ක්‍රමයක් නෑ. සම්ප්‍රදායක්  සංස්කෘතියක් නෑ.

 

… අභිමානයක් නෑ….

https://youtu.be/6fc8r_bP5gc?t=42m21s

 

පංච දුශ්චරිතය, පංච සීලය සහ සුරා මේරය.

“සෝවාන් වෙලත් ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නෑ කියල මේ සෙට් එක කියයි…”

https://youtu.be/6fc8r_bP5gc?t=45m15s

 

Why Arahants cannot prove themselves?

https://youtu.be/6fc8r_bP5gc?t=51m28s

 

අලුත්ගංගොඩ ඥාණවීර හිමි ගැන ප්‍රශ්ණය.

 

අජාසත්ගේ කතාව… කුසල් මුල් සිඳ ගැනීම.

https://youtu.be/6fc8r_bP5gc?t=1h10m10s

 

දිව්‍ය ලෝකවල සිටින සත්වයෝ.

https://youtu.be/6fc8r_bP5gc?t=1h27m10s

මේ අය දිව්‍යානුභාවයෙන් ඇතිවූ අය මිසක් කර්මාණුරූපා ඇති වූ අය නොවෙ.

 

සෝවාන් සහ සාමාන්‍ය කෙනෙකු අතර විවාහය.

https://youtu.be/6fc8r_bP5gc?t=1h28m37s

වූල සුභද්‍රා ගේ කතාව.

 

ලොකු හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවන්ගේ ප්‍රශ්නය.

https://youtu.be/6fc8r_bP5gc?t=1h37m1s

 

බුදු රජාණන්වහන්සේ වඳින්නේ කෙසේද?

මහා ප්‍රජාපතීගෝතමියට බුදුන් මෙසේ වදාල සේක.

 

බුදු රජාණන්වහන්සේ ඉපදුනු ඉන්දියාවේ බුදුන් ධර්මය දේශනා කලේ පාලියෙන්ද?

මනුශ්‍යයෙක් වෙන්ඩ විශේශ පිංකමක් තියෙනවාද?

එහෙම පිංකමක් කරල හැමදාම මනුශ්‍යයෙක් වී ඉන්න පුලුවන්ද?

ඉන්දියාවේ වැඩිය කතා කරන්නේ හින්දි. එදා වැඩි බලය තිබුනේ මගධයට. එහි කතා කලේ මාගදී.

මාගදී කියන්නේ පාලි. එදා බුදුන් පිය නැගූ මධ්‍ය දේශය එතරම් විශාල නැත.

රහතුන් කෙලෙහිගුණ පූර්ණ පිරිසක්. ඒ අය ප්‍රථම ධර්ම සංඝායනයේදී වෙන භාශාවක් භාවිතා කියල හිතන්න බෑ.

ඉතින් එහිදී භාවිතා කලෙත් මාගදී හෙවත් පාලි භාශාව.

යමෙලු තෙපලු යන බ්‍රහ්මනයන් මේ ගැන ඇහුවා. බුදුන් ධර්මය සංස්කෘතයට හැරීම ප්‍රතිකේෂ්ප කලා.

 

උතුරුකුරු දිවයින හා දූතාංග රැකීම

https://youtu.be/6fc8r_bP5gc?t=2h01m10s

උතුරුකුරු දිවයින — අපට පෙනෙන්නේ නෑ. (ජෝතිය සිටානංගේ බිරිද උතුරුකුරු දිවයිනේ කෙනෙක්)

දුතාංග — ගිහියන්ට සමාදන් වෙන්න අවශ්‍ය නෑ.

 

පින මෝරන්න මොනවාද කරන්න ඕන?

https://youtu.be/6fc8r_bP5gc?t=2h07m10s