+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sinhawalokanaya Episode 06 – සිංහාවලෝකනය

අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව

This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.

සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.

මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.

මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

PS: Namaroopa.com does not take the side of Ven. Kiribathgoda Gnanananda or assume any responsibility on his personal views or how he addressed other Bikkus in this program or any future programs to come. This is just an effort to bring program highlights to decision making readers like you.

Visit the main page: namaroopa.com

https://www.youtube.com/watch?v=zSwtowJiq5E

 

රුවන්මැලිසෑයේ පිං අස්සේ බිස්නස්

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=4m10s

රුවන්මැලිසෑයේ ගොස් සෙල්ෆි ගැසීම…

 

අලුත් මඟ ඵල සෙට් එක

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=13m45s

මට ත්‍රිපිටකය තේරුම් ගන්න දොළොස් වසරක් පමණ ගියා.

 

අලුත් නිරුක්ති

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=17m10s

ධර්මයයි ඔබයි → ධර්මය යටට ඔබයි.

නිරපේක්ෂමඟ → නිරය අපේක්ෂිත මඟ

 

ප්‍රශ්නය… රාගය පැත්තට බර නම් පටිඝය පැත්තට බර නම් භාවනාව කරන්න ඕන විදිය?

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=19m20s

ප්‍රශ්නය… රාගය පැත්තට බර නම් පටිඝය පැත්තට බර නම් භාවනාව කරන්න ඕන විදිය? කරුණා භාවනාව කුමක්ද? දුකින් නිදහස් කිරීමේ කැමැත්ත..

මෛත්‍රී භාවනාව කුමක්ද? මිත්‍රත්වය… අවෛරී බව පැතිරවීම.

මුදිතා භාවනාව? අන් අයගේ යහපත, සැපත, සතුට බලා සතුටු වීම.

උපෙක්ෂා භාවනාව? කර්මයට මොනවා කරන්නද කියා සිටීම.

මේවා වැඩීමට විශේෂ උපදෙස් අවශ්‍ය නැත.

 

ආශ්වාදය — යං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං….

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=31m20s

 

මහා මායාව සහ කොස්වැටිය ආරණ්‍ය ය

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=34m20s

රූප රාමු පෙලක් බලා මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න…

මහා මායාව සහ කොස්වැටිය ආරණ්‍ය ය.

(මට තියෙන ප්‍රශ්නය: වීඩියෝව එකක්… ලබාදුන් උත්තරය තව එකකි. තුසිතය ඇඹිලිපිටියේ කියා තර්කයෙන් ගලපා ගත්තේ කවුද? ගොබිලා කියා ඔබ හැදින්වූ උන්වහන්සේ එසේ කීවාද?)

ලිංග විපර්යාසය සිදු උනා කිව්වේ…

 

වහරක අරියරතනාලංකාර කියා ගොබිලෙක්

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=47m30s

“මේ විනාශය පටන් ගත්තේ වෙන ගොබිලෙක්… ඒ වහරක අරියරතනාලංකාර කියා ගොබිලෙක්.”

මේ ගෘප් එකේ කට්ටිය තමයි ධර්මයයි ඔබයි, නිරපේක්ෂත්වයේ මඟ, ආලෝකෝ උදපාදි… මේ සියල්ලෝම.

(මගේ ප්‍රශ්නය: මෙහි සඳහන් ගොබිලෙක්ගෙන් බණක් අසා බලන්න. කිවත් වගේ උන්වහන්සේලා ගොබිලොද කියලා)

 

මාරයාගේ සැලසුමක්

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=59m10s

මේක මාරයාගේ සැලසුමක්…

ප්‍රශ්නය: ධර්මය විනය සම්බන්ධ වෙන්නේ කොහොමද?

 

ප්‍රඥාව මූලිකව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h6m20s

ප්‍රඥාව මූලිකව තමයි මේවා තියෙන්නේ..

(මගේ ප්‍රශ්නය: මීට කාලයකට පෙර දේශනා කලේ සීලය මූලික කියා නේද?)

 

සෙලෙවෙන ශ්‍රද්ධාව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h12m53s

ප්‍රශ්නය – සෙලෙවෙන ශ්‍රද්ධාව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h23m3s

ප්‍රශ්නය – සංඝරාජයනන් වහන්සේට පොල්පිතිමූකලානෙන් මහානායක හිමියන්ගේ නම්බුනාමය.

 

නිරපේක්ෂමඟේ ගොබිලියක්….

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h30m54s

නිරපේක්ෂමඟේ ගොබිලියක්….

(මගේ ප්‍රශ්ණය: දැන් එතකොට චිත්ත ගෘහපති හිටියේ ගෙදර නෙවෙයිද… වස්තු පරිහරණය කලේ නැත්ද? කර්ම විපාක ලෙස ලද දෙයක් දන් දෙන්න බැරිද?)

 

අන්තර්පරිනිබ්භායී අවස්ථාව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h34m3s

මේක පස් ආකාරයි. ගිනි පුපුරේ උපමාව.

 

මම නන්නත්තාර උන විදිය

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h38m3s

“මම නන්නත්තාර උන විදිය… “

 

ධාතු පරිනිර්වාණය

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h41m3s

“ධාතු පරිනිර්වාණය ගැන මට මතක් උනා…”

 

ඉෂ්ට දේවතාවෝ

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h48m3s

ප්‍රශ්නය: ඉෂ්ට දේවතාවෝ ගැන.

 

සිගරැට් බීම නවත්තා ගන්න බෑ

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h52m3s

ප්‍රශ්නය: කතෝලික මගේ ශ්‍රද්ධාව ඇතිමුත් සිගරැට් බීම නවත්තා ගන්න බෑ. මම අපායේ යයිද?

 

සර්වාස්ත්‍රවාදී අභිධර්මය – ටිබෙට්වල

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h57m55s

ප්‍රශ්නය: අභිධර්මය ගැන… සර්වාස්ත්‍රවාදී අභිධර්මය (ටිබෙට්වල තිබෙන්නේ මේක, දලෙයි ලාමා ලඟ තිබෙන්නේ මේක, අන්තරභවය ඉස්සරහට ගෙනාවේ මේ අයයි)

උත්තරය: අභිධර්මය තමයි ඔය වාද සියල්ලටම භාවිතා කලේ. මජ්ජිම නිකාය 3, කිංති සූත්‍රය අරං බලන්න. මුල් කාලයේ අභිධර්මය කියා කිව්වේ සත් තිස් බෝධි පාක්ශික ධර්ම ගැන.