+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Start - පූර්වාංගම වන සම්මාදිඨීය
Time: 0:3:12

ලෝකෝත්තර සම්මා දි. නිවන් මාර්ගයේ නියමුවාය.

සීයල පිහිටයි. සමාදන් වීමක් නොවේ.
Play this part on YouTube

සතුන් නොමැරීමේ සිල්වත - අල්ප සාවද්‍ය මහා සාවද්‍ය පාපකර්ම - පාරාජික පාප
Time: 0:9:46
හරක් මරනවා දුටු මහාචාර්‍යවරයා මිනිසෙක් මරාදැමීමට හිතූ අවස්ථාව.

කලල රූපයේ සිට, තුන්කුදු මහල්ලා දක්වා මැරීම (කිරීම, කරවීම, කිරීමට අනුබල දීම,) මහා සාවද්‍යයි. පාරාජිකයි.

අනෙක් පාරාජිකා පවු:
සොරකම
ධර්මය විකුර්ති කිරීම (බුදු හාමුදුරුවෝ කිව්වා කියල ඇප කරල යමක් කියනවා)
උදා – ඇති වෙනකොටම නැතිවෙනවා, සියල්ල අනිත්‍යයි,… ආදී දේ ධර්ම විරෝධී බොරු ය.
Play this part on YouTube

සම්මා - යන්නට නිරුක්ති
Time: 0:23:17

සංකාර තුන් වර්ගයම නැතිවී යනවා.


Play this part on YouTube

සම්මාදිඨිය ඇතිවන අයුරු (කෑල ගසක් උපාමා කල සූත්‍රය)
Time: 0:25:52

ලෝකයේ සමුදය :

චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. — පටිච්චයෙන් ලෝකය හදයි – සමුදය වේ. බුද්ධ සාසනයේ ලෝකය ආශ්වාදයෙන් ගොඩනගන ආශ්වාද ලෝකයයි.

*** උපදින්නේ දුකම උපදියි. නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ.

ඇත නැත යන්න අන්ත දෙකකි.

පටිච්චසමුප්පන්නව ලෝකය හටගන්නවා. පටිච්චසමුප්පන්නව ලෝකය නිරෝධ වෙනවා. මේක තමයි තේරුම් කරගන්න ඕන. මෙනෙහි කරන්න ඕන.

සුද්දාශ්ඨක ඇති නැති වීම දැකීම නොවෙයි. පදර්ථලෝකයේ ඇති නැති වීමක් ද නොවෙයි. උදයව්‍ය ඥාණයද නොවෙයි.
Play this part on YouTube

සම්මා දිට්ඨිය යනු
Time: 0:40:25

මෙය ලක්ෂනයක් (විශුද්ධිමාර්ගයේ ඇතුවා වගේ) හෝ වේදනාවක් නොවේ.
Play this part on YouTube

මිච්ඡා සහ සම්මා ප්‍රතිපදා තෝරාගන්න
Time: 0:41:32

පටිච්චසමුප්පාදය හෙවත් කෙලෙස් හදන චක්‍රය මිත්‍යා ප්‍රතිපදාවයි.

ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය සම්මා ප්‍රතිපදාවයි.

ඉස්සෙල්ලා පව් ටිකෙන් මිදෙනවා.
ඊට පස්සේ පුණ්‍යාභිසංකාර ඉවත් කරගන්නාවා.

හිතේ රාග ද්වේශ මෝහ නිරෝධයක් තමයි නිවන.


Play this part on YouTube

දුක්ඛ අධිච්ච සමුප්පන්නද පටිච්චසමුප්පන්නද?
Time: 0:56:5

මේ දෘෂ්ටිවල සිටීනම් තමන්ට සම්මා දෘෂ්ටිය නැත.

තමා හේතුවෙන්
භාහිර හේතුවෙන්
දෙදෙනාගේ එකතුවෙන්
ඉබේම (අධිච්චසමුප්පන්නව)
දුක නැතිද?

සංකාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ

මජ්ජිමාපටිපදා – කියන්නේ මැදින් යනවා කියන එක නෙවෙයි. මා (මිදෙන පැත්තට) මජ්ජ (බැඳෙනවා) යන්නයි.

සං-වෙන පැත්තෙන් මා වෙනවා නෙවෙයි.

අල්ලාගත්ත දෙයක් කියල දෙයක් කටවත් නෑ. ඒ ඒ මොහොතේ තමයි අල්ල ගන්නේ.

ආයතන හයේ සාදය – අස්-කිරීමයි මිදෙන පැත්ත. අස්සාදය දැකීමයි.


Play this part on YouTube

දර්ශනයට දසබල ඥාණ පෙරටුය
සම්මාදිට්ඨියට පත්වීමට...
සම්මාදිට්ඨිය මහා සලායතනික සූත්‍රය ඇසුරෙන්
Time: 1:18:32

“උපචයට යෙති”?

ඇසේ නොඇලෙයි…

“අපචයට යෙති”? බැහැරවෙනවා.

ආශ්වාදයේ ආදීනව දකිමින් වසනවා.
දුකින් මිදුනම සුව ඉතිරි වෙනවා.

මෙබදු වූවකුගේ ඇති යමක් තමයි ඒ ඒ මාර්ග අංගය වෙන්නේ. කරන වැඩක් නෙවෙයි.

මෙසේ වැඩන විට සතර සතිපට්ඨානය අමුතුවෙන් වැඩීමක් අවශ්‍ය නොවේ. භාවනාවෙන්ම පිරීමට යති.

මේවා parallel / සමාන්තරව වැඩෙන ධර්ම. එකකින් අනෙක වැඩී පූර්ණ වේ. වඩන්න තියෙන එකම දේ ප්‍රඥාව විතරයි. කොහොමද? අනිච්ච දුක්ක අනත්ත මෙනෙහි කිරීමයි.


Play this part on YouTube