+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[10/32] - පදාර්ථයේ සහ ශක්තියේ නිර්මාතෘ සිත බව? - (Season 08)
Start - පදාර්ථයේ සහ ශක්තියේ නිර්මාතෘ සිත බව?
Time: 0:6:26
10 https://youtu.be/2Cxerf7vQQo
Play this part on YouTube
නොපෙනෙන ආලෝක උපකරන වලට හසුවේ - ඕරා වලල්ලත් - ඕරා කැමරාවත් හැදින්වීම
තැලි හතක් පලදින මනමාලිය - චක්‍ර පිහිටීම - හැදින්වීම
ඕරා යන්ත්‍රය
භාවනාවේදී සමහර අයට ඕරා වලල්ල පෙනෙයි - තමාටම කල හැකි පරීක්ෂණයක්
Time: 0:34:48
ඇඟිලි අතරින් කිරන යනවා මේ විදියට දැකගත හැකිය.
Play this part on YouTube
බෝපගේ මහතාගේ විද්‍යාවෙන් ඔපවත් වන අපගේ ඇදහිලි ක්‍රම නම් පොත් පෙල
Pranic Healing - Aura cleansing method - Vithakka Santhana Sutta
Color theraphy - how to change the Aura color
ආශිර්වාද කිරීම යනු කුමක් ද? japan aura
දානය සහ පිං අනුමෝදනාව - අන්නන්තර සමනන්තර ප්‍රත්‍ය යෙදීම - ඥාණ සම්ප්‍රක්ත ත්‍රිහේතුක උත්කෘශ්ට උප්පත්තිය
නැකැත් සාස්ත්‍රය සහ අද වී ඇති තත්වය - මුල ධර්ම වැරදී යාම
නැකතකින් තොරව මහණ කරන්නේ නෑ - නක්කත්ත සූත්‍රය වරදා ගැනීම
කිරන එකතුවී ග්‍රහ ලෝක සෑදීම
පල්ලියේ ගීතිකා - සහ සමාධිය වැඩීම
සුදු ඕරා සහ චරිත ලක්ෂණය
රතු ඕරා - ද්වේශය
කහ පාට - ලෝබය
නිල් ඕරා - මෝහය
රැස් මඩලේ වර්ණ
කම්පනය
Time: 1:17:54

නාම රූප යනු “set of vibrations”


Play this part on YouTube

ආලෝකය යනු තරංගයක් ද පදාර්ථයක් ද? double slit experiment
වර්ණ වල ඇති ආලෝකයේ ශක්තිය ගණනය කරන්න
සාරාංශය - චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - කර්මය කිලෝ ජූල් වලින් මැනිය හැකිය
තතාගත රැස්මඩල
පදාර්ථයේ මැවුම්කරු - duality nature of Matter
ආලෝක අංශුවේ නිර්මාතෘ - හිත -- එනිසා පදාර්ථයේ නිමාතෘ සිතය
Hidden buddhism - විදු ඇසට එහා ගිය බුදු වදන -- සතරමහා භූත හැදුණු හැටි අභිධර්මයේ ඇත
විශ්ව ශක්තිය නම් සිත සහ ආභස්සර භ්‍රහ්ම ජීවීන්
Stephen Hawking - Big Bang Theorem
Time: 1:54:39
https://bigbangtheory.wikia.com/wiki/Stephen_Hawking

Play this part on YouTube

Server එක හෙවත් ග්‍රහ ලෝක
නක්ෂත්‍රය සහ කලු කිරන හෙවත් feedback
සමනන්තරය - අන්නන්තරය - සරසුලක අනුනාදය - resonance - අභිධර්මය - පට්ටාන පූජාව
Time: 2:0:27
යම් සංඛ්‍යාතයකට සමාන සංඛාතයක් භාවිතා කල විට ඊට සමාන සංඛ්‍යාත ඇති දේ ඊට අනුව ඇදී එයි. සමනන්තරය – අන්නන්තරය යනු මේ හා සමාන ක්‍රියාවකි.

ඕනනම් මෙය සොයා බලන්න – collapse of tacoma bridge: collapse of tacoma bridge.

Blue-Tooth, Electro magnatic principles – මේ සියල්ලම පට්ටානයේ ප්‍රත්‍ය වල සඳහන් කර ඇත.
Play this part on YouTube

පව් පිං කරපුවායේ කිරන විශ්වයේ තියෙනවා - signal jamming - විනාශකාරී නිරෝධනය - Destructive interfierence
Time: 2:3:57
කලු කිරන එනවිට එය කැපිල යන සුදු කිරන මෙහෙන් නිකුත් කරනවා. එවිට එය කැපී යනවා. එයයි මේ කරන්නේ.

මේ විදියටම තමයි ඕරා යන්ත්‍රය ආධාරයෙන් මුදු වලට ගල් තෝරන්නේ.
Play this part on YouTube

කර්මයට ප්‍රතිකර්ම විස්තර කරල තියෙන්නේ බුදු දහමේ විතරයි - එනිසා පෙර කල කර්ම ගෙවන්නම ඕන නෑ නිවන් දකින්න
Time: 2:8:5
කරන්නේ රාග ද්වේශ මෝහ ක්ෂය කිරීම නම් ප්‍රතිකර්මය කිරීමයි. හරියට wave form එකට shift angle එක වෙනස් කරල distructive wave එකක් ගැහුව වගේ.
Play this part on YouTube
Account එකේ සල්ලි නැති වෙන්නේ කොහොමද? ගෙනා පිං, රාග ද්වේශ මෝහ නිසා කා-දැමීමෙනි
Water Memory - විසාලා මහ නුවර තුන් බිය දුරු කිරීම
අවසන් නිගමනය - පදාර්ථයේ නිර්මාතෘ සිතය
Time: 2:18:0

නාම රූප පච්චයා විඥානං – ඒ හේතුවෙන් සියලු නාම රූප හැදිල තියෙන්නේ (පදාර්ථ ලෝකය) හැදිල තියෙන්නේ සිතෙන්.

ඒක නිසා theory of everything කියන්නේ පටිච්ච සමුප්පාදයට යි.
Play this part on YouTube

ලෞකික සම්මාදිට්ඨියට පත්වෙන්න මේ දැනුම හේතු වෙන්වා
ඔප්පු කරන්න බැරි සියල්ල බොරු නොවේ