+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[09/32] - අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව - (Season 08)
Start - විද්‍යාව ඉපදීමට සියල්ල අනිත්‍ය බව දැනගත යුතුය.
Time: 0:15:51
09 https://youtu.be/quLdpMvDlhQ

මේ කාරණය තමයි උදයව්‍ය ඥාණය දැක නිවනට පත් උනා කියන්නේ.

Play this part on YouTube

සබ්බ සංඛාර දුක්ඛ යන්නට සිංහල අර්ථය කුමක්ද?
Time: 0:17:58
සියලුදේ දුකයි කියල ත්‍රිපිටකය තුල බුද්ධ දේශනාවක් නැත.

ප්‍රතිභය සහිත == මේ කියන්නේ ආශ්වාදයට භය වෙන්න කියන එකයි. ඒ ඇයි? ආශ්වාද කැමැත්ත ඉටු කරන්නේ නැතින් නිසායි.

ප්‍රභාස්වර චිත්තය දූශීත බවට පත්වෙලා ක්ශය වෙනවා – එනිසායි දුක්ඛ කිව්වේ.

ඒ නිසායි ප්‍රභාස්වර චිත්තය අමුතුවෙන් ඇති කරන එකක් නොවන්නේ.
Play this part on YouTube

ආත්මයක් නැති අර්ථයෙන් අනාත්මද?
Time: 0:23:43

මේ තවත් පරිවර්තනය වරදා ගත්ත තැනක්.

අත්ත අනත්ත කියන්නේ සාර අසාර කියන එකයි.

Play this part on YouTube

අස්ථිර හෙවත් අද්ධුවං
වෙනස් නොවන දේ තියෙනවා - සියල්ල අස්ථිර නොවේ - චතුර්‍ය සත්‍ය නොවෙනස් වන සුලුවේ.
Time: 0:30:16

තවත් තියෙනවා –
පටිච්ච සමුප්පාදය
සෝතාපන්නයා සතර අපා නොවැටෙන බව
ත්‍රිකෝනයක පාද තුන බව

මේ ත්‍රිලක්ෂන වරද්ද ගැනීමෙන් එනම් සංකාර ද්‍රව්‍ය වස්තු ලෙස ගැනීමෙන් වූ වරදකි. ඒ වස්තු වෙනස් වෙනවා කියන එක, සියල්ල අස්ථිර කියා බුද්ධගෝෂ හාමුදුරුවෝ ලියාපු දේ තමයි මුල් උනේ.
Play this part on YouTube

නාම ගෝත්‍ර නොදිරයි
Time: 0:36:32

නාම කියන්නේ නම නෙවෙයි.

නාම ගොත්තං කියන්නේ පෙර විසූ කඳ පිලිවෙලයි. එය කල්ප ගානක් පසුපසට බලන්න හැකිය.

Play this part on YouTube

අනිච්ච අනිත්‍ය වූ විට සිදුවන ධර්ම පරස්පරයන්
අනත්ථ කියන්නේ අනාත්ම යන ලෙස තතාගත ධර්මයේ නොයෙදේ
Time: 0:48:44

අනාත්ම වාදය තතාගතයන් නිගරු කොට බැහැර කරන ලදී.


Play this part on YouTube

සෝතාපත්ති අංග (මාරගාගේ විරෝධය මොකක්ද?)
Time: 1:7:51

අසත් පුරුශයා සත් පුරුශයා අදුනා නොගනී.
සත් පුරුශයා සත් පුරුශයා මෙන්ම අසත් පුරුශයා ද අදුනා ගනී.
අදුනා ගන්නේ කියන බණ ටික අසායි.

යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය

එනම් අනිච්ච දුක්ක අනත්ත නුවනින් මෙනෙහි කිරීමයි.

නිවන් නොදකින්න හේතුව මෙච්චර කාලයක් නිවැරදි යෝනිසෝ මනසිකාරයේ නොයෙදීමයි.

ධර්මානු ධර්ම ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුව ජීවත් වීම ම නෙවෙයි. එහි නිවැරදි අර්ථය සොයා ගන්න.

එනම් පංචස්කන්දය අනිච්චානුපසී විහරනයයි.

Play this part on YouTube

චතුරර්‍ය සත්‍ය නොදැන නිවන් අවබෝධ කල හැකිද?
Time: 1:26:2

වෙන්න පුලුවන් ක්‍රම අප්‍රමාණය.
Play this part on YouTube

සත්පුරුෂයා සහ ආර්‍ය මාර්ගය
Time: 1:30:27

අට පිරිකර — පිරි කල හැකි අටක් – පූර්ණය කල හැකි අටක් – ආර්‍ය අෂ්ඨාංකික මාර්ගය.
Play this part on YouTube

අනිච්ච නිවන් මගේ හදවතයි - එනම් අනිච්ච සංඥාව යි. - එනම් ආශ්වාද කැමැත්ත ඉටුනොකරන බවට ඇති සං (සම්මා) ඥාණ යි.
Time: 1:33:21

ආහුනෙයිය නම් මේ න්‍යය තමාට හසුව ඇති පුද්ගලයායි.
පාහුනෙයිය නම් මේ න්‍යය සමඟ පෑහී ඇති පුද්ගලයායි.
දක්කිනෙයිය නම් මේ න්‍යය දැක ඇති පුද්ගලයායි.
අංජලිකරනීය නම් මේ අං-ගුලි කරගෙන (දෙන්නම් දෙකක් කියල ලෑස්ති පිට හිටිය කෙනා) නොයින්නා වූ පුද්ගලයායි.
අනුත්තරෝ පුන්න්‍යක් කෙත්තං නම් මේ ලෝකයට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් වූ පුද්ගලයායි.

Play this part on YouTube

අනිච්ච අඳුනා ගැනීමෙන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහානය වේ
නිවන් මග තුල නුවනින් මෙනෙහි කල යුත්තේ අනිච්ච දුක්ක අනත්ත ලෙස පංච උපාදානස්කන්දය මෙනෙහි කිරීමයි
න්‍යාය සහ නෛයිය
සෝතාපන්නද කියල දැනගන්නේ කොහොමද?
Time: 1:43:57
තමට තේරෙනවානම් සසර ගමන පවත්තන එකද නවතන එකද හොද කියල දැනෙනව නම්. පංචස්කන්ධය ආශ්වාද අනිච්ච දුක්ක අනත්ත වඩන්න ඕන බව දැන ගැනීම.

මේ ආශ්වාද සොයන වැඩපිළිවෙළ අසාර බව දැනගැනීම.

Play this part on YouTube

අනිච්ච සංඥාව වැඩීම කොපමණ පිනක් ද?
Time: 1:48:20

වේලාම බබුණා දුන්න දානයට වඩා ඉහල දානයක් දෙන්නේ කොහොමද?

Play this part on YouTube

රහතන් වහන්සේගේ අවබෝධය සංඥාව 5 කි.