+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[07/32] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ - (Season 08)
Start - පරිවර්තන දෝශ
Time: 0:42:21

අද විස්තරකරන්නේ:
අනිච්ච දුක්ක අනත්ත විස්තරය තවදුරටත්.
අනිත්‍ය දුක්ක අනාත්ම කියල වරද්ද ගත්ත විදිය.
අනිච්ච දුක්ක අනත්ත සංඥා
Play this part on YouTube

ආදී නවය - ආදීනව
Time: 1:0:45

සාද 6ය කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති නිසා ඒව අස්කරන්න ඕන. එනිසා අස්සාද.
මෙය නොසෙවිය යුතුයි.
මෙය ආදීනව සහිතයි. ගැටළු සහිත්යි. රූපං අනිච්චං දුඛං විපරිණාමධම්මං — ඒ තමයි ගැටළුව.

රූපං පටිච්චං කිව්වම අපි දැනගන්න ඕන මේ කියන්නේ රූපං චන්දරාග පටිච්චං කියල දැනගන්න ඕන.

චන්දරාග කිව්වම චන්ද+රා+අග්‍ර හෙවත්
චිත්තය අන්ද කරමින් + සැරිසැරීම + අග්‍ර කරගන්නවා
Play this part on YouTube

අනිච්ච සංඥා සූත්‍රය (මෙය සංඥාවක් ලෙස විස්තර කර ඇති බව දැනගන්න)
ආදීනවය ගන්න ආකාරය
Time: 1:7:26
මූල පද 18යි.

මේවට කියනවා ලෝකයක් අරන්ගිය ආදිය කියා.

9. අනත්ත සංඥා
Play this part on YouTube

සංඛත සහ සංකාර
Time: 1:11:30

සංඛත කියන්නේ සකස් වූ දේ. නිවන හැරෙන්න අනෙක් සියලු දේ.

සංකාර විස්තර වන්නේ මෙහෙමයි.

සංකාර කියන්නේ ද්‍රව්වස්තු නොවේ. හිතක සැකසෙන. සංකත කොට අභිසංස්කරණය කරනවා. ඒ තමයි සංකාර. මොවයින්ද? රාග ද්වේශ මෝහ වලින්.

රූපය විසින් කනු ලබයි.


Play this part on YouTube

අවිද්‍යාව යනු කුමක්ද? පුණ්‍ය අපුණ්‍ය අනක්ඤ්ජාභිසංකාර
Time: 1:28:34
චතුර්‍ය සත්‍ය නොදන්නාකම යනු ස්පර්ශ ආයතන හයේ අනිච්ච ආදීනව නිස්සාරණය නොදැනීමයි.

Play this part on YouTube
පිංකල යුතු බවට ත්‍රිපිටක සාක්ෂි
Time: 1:39:39

අසංඛෙයිය සූත්‍රය බලන්න.
Play this part on YouTube

සබ්බේ සංකාර ගැන මෙනෙහි කල යුතු සංඥා මොනවාද? ** important **
Time: 1:42:4

සකාර කියන්නේ හිතේ තියෙන චේතනායි. මෙනෙහි කරන්නේ හිත ගැනයි.

රූපය පෙන පිඩුවක් වගේ අනිච්චයි කියලයි මේ තේරුම් ගන්න කිව්වේ. ආශ්වාද බුක්තියේ තියෙන අවුලයි තම්යි ලෙහා ගන්න තියෙන්නේ.
එහෙම නැතිව පෙන පිඩු වගේ කැඩෙන බිදෙන විදිය රූපය තුල දකින්න කියපු එක නෙවෙයි.

මේක බැලුවම පේන්නේ රූපයේ තියෙන ආබාධයක් වගේ. ඒ විදියට තෝරන්නේ මේ මාතෘකා පාළි හරියට නොතේරුම් ගැනීම ඉසායි.
මේක භාහිර රූපයේ තියන ප්‍රශ්නයක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. ඒ දෙයයි බලාගන්න කිව්වේ.

චේතනා – චිත්තය තනන තැන නිරෝධකරගන්න ආර්‍යයා උත්සාහ කරනවා.

නිවන් දකින්න රූප කඩ කඩා බලන්න ඕනද? නැත.
රූපං අනිච්චං ඛයට්ටේන – කියලයි කිව්වේ.

(භාහිර / අභ්‍යන්තර) රූප ගැන චිත්තය තනන (චේ-තනා) වැඩ පිළිවෙළ තමයි සංකාර කරනවා කිව්වේ. එය රූපය නිරෝධ කිරීමෙන් කල නොහැක. සංකාර නිරෝදයෙන් කල හැකිය. චේතනාව ගැන කල්පනාකාරීව කළ හැකිය.

සකාර කියන්නේ හිතේ තියෙන චේතනායි. මෙනෙහි කරන්නේ හිත ගැනයි.


Play this part on YouTube

තවදුරත්...
Time: 2:7:41

සං – යනු කෙලෙස් නොවේ. එකතු වීමයි.
අභිං+සං = රාග ද්වේශ මෝහ සමග එකතු වීමයි. මේ කෙලෙස් ඇතිවීමයි.

සබ්බේ සංකාරා අනිච්තිචා කිව්වා මිසක්, සබ්බේ සංකාරා අනත්තාති කිව්වේ නෑ.
සබ්බේ ධම්මා අනත්තාති කිව්වා මිසක් සබ්බේ සංකාරා අනත්තාති කිව්වේ නෑ.

තුන්කාලයට පනවනේ පංචස් කන්දයයි.
පංච උපාධානස්කන්දය ඒ ඒ වෙලාවට තමයි පැනවෙන්නේ. ඉදප්පච්චතා පටිච්ච සමුප්පාදය.
Play this part on YouTube

අනිච්ච දුක්ක අනත්ථ - සිංහල අර්ථ මොනවාද?
Time: 2:19:38

මේ කිව්වේ ආදීනවය ස්ථිර නෑ කියන එකද? නැත.


Play this part on YouTube