+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[01/32] - සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ - (Season 08)
01 - සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ
Time: 0:6:9

අත්තනෝමත සහ ධර්මතා
Play this part on YouTube

ගැටලුව කුමක්ද කියා තෝරා ගැනීම - මොකක්ද මේ හොයන්නේ - ආශ්වාද.
Unlearning - වැඩිපුර කාලය යන්නේ ඒ සඳහා.
යමක් අපට ආශ්වාද දෙන්නේ නම් ඒ ඇයි? - සච්චක සමග වාදය ඇසුරෙන්
ඉච්චාවට නැතිදේ - අනිච්චයි. එනම් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නෑ.
ඇයි කැමැති සේ නැත්තේ?
උදාහරණ
ඉච්චාවෙන් බැඳුණා - පටි-ඉච්ච - පටිච්ච
පට්ච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? අත්බැව් ලබන හැටිද? කෙලෙස් හැදෙන හැටිද?
ආශ්වාදය සැපද දුක ද? සැප එකක්.
මාර - කිව්වේ කුමක්ද? හොඳයි සාරයි කියල අරගන්නා දේ, ගැනීම.
අවිද්‍යව - නැති යමක් හිත අභ්‍යන්තරයේ හදාගැනීමේ ක්‍රියාවලියයි
උදාහරණයක් - පටි-ඉච්ච උනේ යම්සේද සම-උප්පාද (ඒ විදියට) වෙලා පේනවා
Time: 1:20:29
රාගයෙන් දැකීමෙන් රාග පටිච්චය. ආදී ලෙස.
Play this part on YouTube
රාහුලෝවාද සූත්‍රය - අදුනගත්තොත් කෙලෙස්ද? නෑ. කෙලෙස් හට ගන්නේ රාග, ද්වේශ තිබෙන විටයි.
Time: 1:26:41
රාග, ද්වේශ තියෙන්නේ ඇයි? අවිද්‍යාව තියෙන නිසායි.
අවිද්‍යාව තියෙන්නේ ඇයි? භාහිර සහ අභ්‍යන්තර දේ තුල (18 පොලේ) ආශ්වාද තියෙනවා කියල සිතීමයි. ඒ පසුපස දුවල රාග ද්වේශ නිවා ගන්නවා යැයි සිතීමයි.

18 පොල නම්
ඇස රූපය චක්කු විඥානය
කන ශබ්දය සෝත වි.
..
..
මනස සිතුවිලි මනෝ වි.
Play this part on YouTube

හැමෝටම තේරුම් යන්නේ නෑ - ජෝතිපාල සිටුවරයාගේ කතාව
රාග - රා-අග්‍ර - රා-යනු සැරිසැරීමයි - එනම් රාගිකව රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ සිතුවිලි පසුපස හඹා යාමයි
පරීක්ෂණයක් පටන්ගන්න - මෙච්චර කල් කරගෙන ගිය වැඩපිළිවෙළ කරගෙන යන එකේ ආස්වාද තමාට තෘප්තිමත් ද කියල හොයා බලන්න
soul-less is not a buddist concept - correct concept is අසාර වූ අර්ථයෙන් අනාතයි යනුයි