පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
[08/29] - අනිච්ඡ යනු අනිත්‍යය නොවන බව - (Season 07)
අනිච්ඡ යනු අනිත්‍යය නොවන බව (Season 07)8/29
Time: 0:2:34
URL to YouTube Video:
[08/29] – අනිච්ඡ යනු අනිත්‍යය නොවන බව – (Season 07)
Play this part on YouTube
Continue of Program after break - අනිච්ඡ යනු අනිත්‍යය නොවන බව (Season 07)8/29 (Ven. Pragngnalankara Thero)
Time: 0:2:46
Slides are less in this presentation.
Play this part on YouTube
විද්‍යාව ඉපදීමට අනිච්ච සංඥාව - අවිජ්ජා සූත්‍රය
Time: 0:9:27
ඇස, කන, නාසය, දිව, කය, මනස අනිච්ච ලෙස දන්නා දක්නා මහණගේ අවිද්‍යාව දුරු වේ.
ආස්වාදය දුරුකිරීමයි.
Play this part on YouTube
පංචස්කන්දය තුල නැති ආස්වාදය පටිච්ච සමුප්පන්නව උදය(සමුදය) වන අතර එය ව්‍යය (නිරෝධ) කල හැක
සබ්බ සංකාර දුක්ක යන්නට සිංහල අර්ථය
Time: 0:21:20
මෙහි දුක්ක යනු පෙර ආස්වාදය විදීම මතක් කර එහි ආදීනව මෙනෙහි කර බය ගැනීමයි.
Play this part on YouTube
අනර්ථය නම් කුමක් ද? අර්ථය නම් කුමක් ද?
Time: 0:26:21
සම්මා දිට්ටි… සිට සම්මා ඥාන දක්වා මාර්ගය අර්ථ සහිතය.
මිච්චා දිට්ටි… සිට මිච්චා ඥාන දක්වා මාර්ගය අනර්ථ සහිතය. (අසාර අර්තයෙනි)
Play this part on YouTube
ධුවං යනු ස්ථිර බවයි. අධුවං යනු අස්ථිර බවයි.
නාම ගෝත්‍ර නොදිරන බව? නජීරති සූත්‍රය
Time: 0:33:41
සත්වයන්ගේ රූපය දිරයි – නාම ගෝත්‍ර නොදිරයි.
රාගය නොමග යැයි කියනු ලැබේ.
ලෝභය දහමුන්ට උවදුරු ය.
වයස රදා නොපවතී.
ස්ත්‍රිය බබසරට කිලුටකි.
තපස සහ බබසර දිය නැති නෑමකි.
Play this part on YouTube
අනිච්ච යන්නට අනිත්‍ය ලෙස යෙදූ විට ඇතිවන ධර්ම පරස්පරතා මොනවාද?
Time: 0:38:57
යමක් අනිත්‍ය නම් දුකයි යන්නත් විපරිනාමය හෙවත් අනිත්‍ය ස්වභාවය තුල සැප සහ දුක දෙකම ඇතිවන බව දැක්වීම පරස්පරයකි.
Play this part on YouTube
අනත්ථ යන්නට අනාත්ම ලෙස යෙදූ විට ඇතිවන ප්‍රශ්න
සත්පුරුෂයෙක් අදුනා ගන්න සත්පුරුෂයෙක් වන්න
ධම්මානු ධම්ම ප්‍රතිපදාව යනු කුමක්ද?
Time: 1:3:49
රූප, වේදනා, සංඥා, සංකාර, විංඥාන පිළිබඳව අනිච්ච දුක්ක අනත්ත ලෙස බලමින් වාසය කිරීමයි.
Play this part on YouTube