+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහන්කි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

වැඩසටන ආරම්භය - අපි කරන්න ඕන මොකද්ද?
Time: 0:4:55
තමන්ට අවබෝධ කරගන්න යමක් මේ දහම තුල ඇත. අහගන්න කොටසක් ඇත.

අත්තනෝමත බැහැර කරන්නේ කොහොමද?
පළමු දින 10 තුල සාකච්ඡාව තුලින් මේ අසාගත යුතු දේ ත්‍රිපිටකයට අනුව පැහැදිලි කිරීම සිදුවේ.
එවිට අත්තනෝමත බැහැර කරගත හැක.

Play this part on YouTube

අපි හොයන්නේ මොකක්ද? ආශ්වාද.
Time: 0:10:56
ආයතන 6යි අභ්‍යන්තරව.
බාහිර හොදුරු 6යි.

මේ දෙකොටසේ ගැටීමෙන් ආශ්වාද ඇතිවේ.

ආහාර ගිලන්පස සේනාසන ගිලානප්‍රත්‍ය (බඩ ගින්නට කෑමක්, තිබහට වතුරත්, ඉන්න තැනකුත්, ලෙඩට බෙහෙතුත්) ඕනම කෙනෙකුට අවශ්‍යයි.
ඊට අමතර යමක් සොයා යයි නම් ඒ ආශ්වාද සොයා යාමයි.

ආශ්වාදයෙන් නොමිදී දස අකුසලයෙන් මිදිය නොහැකිය. ඇයි? ආශ්වාදයන් ලබන්නමයි දස අකුසලයන් කරන්න වෙන්නේ.
පස්ස පැත්ත මහල බඩයන්න බෙහෙත් දුන්නා වගේ.
Play this part on YouTube

යමක් සාර වෙන්න නම් කුමක් සිදු විය යුතුද?
Time: 0:20:57
මොනවද කැමැත්ත ඉශ්ට කරන දේවල් මේ ලෝකේ තියෙන්නේ?

දරුවන්? (අකීකරු – කීකරු — කීම කරන)
අපිට ඕන විදියට තියෙනව නම් එය සාරයි.

ලෝකය කියා පනවා තියෙන්නේ කරුනු 12 යි. ඒ 12 ගැන අධ්‍යයනය කර ඉගෙන ගත්තනම් මුලු ලෝකයම ගැන ඉගෙන ගත්තා වෙනවා.
ඇස රූප
කන ශබ්ද
නහය ගඳ
දිව රසය
ශරීරය පහස
මනස අරමුණු

Play this part on YouTube

පරීක්ෂණය - ලෝකය කැමති ලෙස පැවැත්විය හැකිද?
Time: 0:26:18
මෙය තමයි ප්‍රධාන මූලධර්මය.
තමාගේ ආගමික ශාස්තෘ ගැන හිත තියාගෙන ඉන්න පුලුවන්ද?

තමාගේ දේවත් තමාට ඕන විදියට තියාගෙන ඉන්න බැරිනම්, බාහිදේ ගැන කවර කතාද.
Play this part on YouTube

ධර්මතා කියන්නේ මොකද්ද?
Time: 0:41:32
දරන ස්වභාවයයි. තියෙන දේ තියෙන විදියට දැක ගැනීමයි.
Play this part on YouTube
චුන්ද ථේර බොජ්ජංගය - ඇයි එහෙම උනේ?
Time: 0:45:6
ලොව්තුරා බුදුවෙලත් තමංගේ හිත තමන්ට ඕන විදියට තියන්න බෑනේ. ඒකයි හිතේ ස්වභාවය.
Play this part on YouTube
පරීක්ෂණය - අංක දෙක -- භාහිර රූප ශබ්ද ගන්ද රස පහස තුල ආශ්වාද නැත
Time: 0:50:41
ඇයි කැමති විදියට තියන්න – තියෙන්නේ නැත්තේ.

පටිච්ච වීම.
රාගයෙන් පටිච්ච වීම.
ද්වේශයෙන් පටිච්ච වීම.
මෝහයෙන් පටිච්ච වීම.

උදාහරණය:
කසාද බඳින්න ඉන්න ජෝඩුවේ කතාන්දරය.

වරක ආශ්වාදය අනිච්ච වී යන ආකාරය.

කාන්තාවගේ රූපයේ ආශ්වාදය තිබුනාද?
පිරිමියාගේ හිතේ ඇති වෙච්ච දෙයක්ද?

භාහිර රූප ශබ්ද ගන්ද රස පහස තුල ආශ්වාද නැත.

දහ අටපොලේම නැති දෙයකි.
Play this part on YouTube

පරීක්ෂණ අංක 3 - දකින දේ තුල ආශ්වාද නැත.
Time: 1:5:12
A සහ B ආගම් දෙකේ පිළිම වෙන වෙනම දකින ශ්‍රවකයන් ගේ සිතේ ඇතිවන සිතුවිලි ඒ ඒ වෙලාවේදී දැනන විදිය හිතල බලනන්න.
Play this part on YouTube
පිළිගැනීම යනු ඇඳගැනීමයි - අවබෝධය ඊට වෙනස්
Time: 1:15:35
අවබෝධය යනු මොකක්ද?

ඇස රූප දෙක්කට, රූප බුක්ති වින්දේ ඇසද? ආශ්වාද කලේ ඇසද?

හිතද?

රාගයෙන් බැදුනේ ඇසද? හිතද?
ද්වේශයෙන් ගැටුනේ ඇසද? හිතද?
මෝහයෙන් රැවටූනේ ඇසද? හිතද?
තන්හාවෙන් උපාදාන කලේ ඇසද? හිතද?

පටිච්ච වෙන්නේ හිතයි.

රූප වල ආශ්වාදයක් ඇත කියා හිතෙනවා. රූප පෙන්න පෙන්න මේක පිනවා ගන්න උත්සාහ කරනවා. කරල ඉවර කරන්න පුලුවන් ද? බෑ.
ඒත්මේ කරන්කන පුලුවන් කියල හිතනවා. මේක තාක්ශනික වැරද්දක්. අවිද්‍යාව එයයි.

Play this part on YouTube

තෘප්තිමත් අය තුන් දෙනයි - නිවන දුටු තුන් දෙනයි
Time: 1:23:48
බුදු
පසේ බුදු
මහ රහත්

මේ දහ අට පොලේ පිනවීම සිදුකල නොහැකි බව දැන ගෙන එයින් ඉවත් වී සිටීම එසේ තෘප්තිමත්ව සිටීමයි. නිවීමට හේතුවයි.

Play this part on YouTube

මිදෙනවා හැර වෙන විකල්පයක් නැත - එහෙනම් මිදෙන්නේ කොහොමද?
Time: 1:28:22
උදාහරණ :

ගඟට ඉනි කැපුවා වගේ ආශ්වාද පසු පස හබා යාම.
මස් කටුව හපන බල්ලා වගේ කවදාවත් බඩ පිරෙන්නේ නෑ. (ගිරිමානන්ද සූත්‍රය)
හීනෙන් කෑව බිව්වා වගේ කවදාවත් ආශ්වාද නිසා තෘප්තිමත් වෙන්නේ නෑ.
හුලං ඇල්ලුවා වගේ. (බයිබලයේ තිබුනු විදියට)

ඇයි එහෙම වෙන්නේ?

කලුගල් මිරිකලා වතුර ගන්න හදනවා වගේ, ආශ්වාද බාහිර දෙයක නැති නිසා බාහිර දෙය හබා යාමෙන් කවදාවත් තෘප්තිමත් වීමේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නෑ.
Play this part on YouTube

රෝද කරනවා? බැදි බැදි උදා කරනවා? සං-උදා කරනවා?
Time: 1:34:7
සං-උදා කරන්නෙ ආශ්වාද.
(සං-උදා = සමුදය)

මේ සමුදය වැඩකට ඇති දෙයක් ද?

නැති නම් ඒවා නිර්-උදා කලයුතුය.
(නිර්-උදා = නිරෝද)
Play this part on YouTube

බව උද්ද කිරීම - බවය නසා දැමීම - බෞද්ධ