- Program for these notes : https://www.youtube.com/watch?v=TSF4ml9oyS0
- අනිච අනත්ත වචන පැහැදිලි කරගන්න්න.
- සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම නිකම්ම වඩෙන දෙයක් – කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ක අනත්ත ස්වභාවය තෙරුම් ගෙන ඒ පිලිබද ඥානය
- ආශ්වාදය හැදෙන්නේ පටිච්ච වූ විටයි. පටිච්ච සමුප්පන්නව ආශ්වාද නිර්මාණය වේ. පටිච්ච සමුප්පන්න නිරෝධයෙන් ආශ්වාද නිරෝධ වේ. උදා උනා වැය උනා.
- අනිත්‍ය වී යන බව තේරුම් ගැනීමයි කල යුත්තේ.
- අනිත්‍ය වැඩීම -> උදය වැය වැඩීම -> පටිච්ච සමුප්පාදය තේරුම් කර ගෙන නිරෝදය වැඩීමයි -> ඒ ගැන අවබෝධය වර්ධනය කර ගැනීමයි.
- සත් තියි බොධි පාර්ශ්වික ධර්ම වඩන්න තියෙන දෙයක් නෙවෙයි. වැඩෙන දෙයක්. අනිත්‍ය දුක්ක අනත්ත ස්වභාවය මෙනෙහි කරන විට. එකම දේ ආකාර 37කට කියල තියෙන වා.
- දුතීය අසංඛත වග්ග.
- රාගක්කය යනු රාගය ගෙවනවා නෙවෙයි.
- සමතය යනු – ? සම අත. පංච නීවරන සමත කරන නිසා සමත යැයි. කියනු ලැබේ. සමත යනු (නෙත්තිප්‍රකරණය) වස්තුකාම ක්ලේශ කාම දෙකෙහි ආශ්වාද, ආදීනව නිස්සරනය දැකල විදර්ශනා කිරීම (දෙ-අයවැය දැකීම) සමතයයි.
- බුද්ධ ශාසනයේ සමතයත් විදර්ශනාවත් යැයි දෙකක් නැත. තියෙන්නෙ සමතයයි.
- සවිතක්ක සවිචාර මිදෙන පැත්තට හිත හදයි. විතක්ක විචාර නොවෙයි.
- දුටු නිවනේ හිත පිහිටුවනවා – අවිතක්ක අවිචාර සමධිය.
- ඉහත වේදනාව දෙසරයක් කියා ඇත. පලමුව ඇත්තේ පංචස්කන්ධය ගැන වේදනාවයි. දෙවැනි එක පංච උපාධානස්කන්ද වේදනාවයි.
- මේ හැමතැනම සතර දැහැන් වැඩා නිවන් අවබෝධ කිරීමයි දේශානා කරනු ලබන්නේ.
- ස-අද්දා — සද්දා -සංඝයා කෙරෙහි (කල්‍යන මිත්‍රයන්) ඇදී සිටීම.
- හිතේ සිතුවිලි (විතක්ක විචාර) ජනිත වීම ඉබේ (auto-pilot) ද? සිතුවිලි අභිසංස්කාර කරන විදිය දැක ගන්න. අභිසංකාරන වැඩපිළිවෙළ නතර කරගන්න පුලුවන් ඊට යොදන වීර්‍යයයෙන්, අභිසංස්කාර නතර කර ගත හැකිය.
- නිරෝධ යනු කර කර ඉන්න වැඩේ නතර කරන එක මිසක් – තවත් කාන්න තියෙන අලුත් වැඩක් නෙවෙයි.
- සම්මා සමාධියෙන් ඕන වැඩක් කළ හැකියි.
- මුසාවාද යනු බොරු කීම නොවෙයි. අනිත්‍ය දුක්ක අනත්ත දේ නිත්‍ය සුක ආත්ම ලෙස වාද කිරීමයි.
- වඩන්න තියෙන්නේ එකයි. එවිට මේ 37ම වැඩෙනවා.