+1-778-834-5353 info@namaroopa.com
Select Page
පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

ඉදප්පච්චතා පටිච්ඡ සමුප්පාදය සිට තවදුරත් පටිච්ඡ සමුප්පාදය බෙදා දැක්වීම
Time: 0:1:53
30 https://youtu.be/Ajp4InkIl1U
Play this part on YouTube
ලෝභය නම් ලෝකයේ එල්බ ගැනීමයි
විචිකිච්ඡා පටිච්ඡ සමුප්පාදය
Time: 0:3:44

විචිකි (විකෘති වූ) ඉච්චා (කැමැත්ත)

විකෘර්ති වූ දේට ඇති කැමැත්ත විචිකිච්ඡා නම් වේ.

අනිච්ච දුක්ක අනත්ත

චේතෝපරීය ඥාණයෙන් කරන්න ඕන වැඩේ විචිකිච්ඡා පටිච්ඡ සමුප්පාදයෙන් කරන්න ගියාම හරියන්නේ නෑ.

විචිකිච්ඡා වෙන් මිදෙන්නේ :
ආර්‍යයයෝ — ඒ සිද්ධිය පිළිබඳව සම්පූර්ණයෙන් හොයල බලලා සැක දුරු කරගැනීමෙන් නොවෙයි. ඒ අය මේ අසාර ලෝකයේ කොහොම උනත් මොකද කියල ඒ ලෝකය අනිච්චයි දුක්කයි අනත්තයි කියල අතහැර දමනවා. නිදහස් වෙනෙවා.
අනාර්‍යයෝ — ඒ සිද්ධිය පිළිබඳව සම්පූර්ණයෙන් හොයල බලලා සැක දුරු කරගැනීමෙන් ඉන් මිදෙයි. මේ පරීක්ෂණයට සෑහෙන කාලයක් වෙහෙසක් ඔවුන් දරයි. සමහර විටෙක ඒ සැකය ඔප්පුකර ගත නොහැකිව විශාල ගැටලුවල්ට මුහුණ දෙයි.

Play this part on YouTube

උද්ධච්ච පටිච්ඡ සමුප්පාදය
Time: 0:24:18

මෙය උද්ධච්චයට මෙන්ම කුක්කුච්චයට ද අයත් වේ.

උද්ධච්ච පටිච්ඡ සමුප්පාදයට අයත් උද්ධච්ච වේදනා ද ඇත.

මාන්නයෙන් හදාගත් පිම්බවීම උද්ධච්ච වේදනා ද ඇති කරයි.

මේ සම්මා ප්‍රතිපදාව යි.

සියල්ල ඇත, හෝ නැත කියා ගන්නේ නැත.

මජ්ජිමා පටිපදා කියන්නේ ආශ්වාද වල හරයක් නෑ කියා දැන් අවබෝධයෙන් ඉන් එවත වීමයි.
Play this part on YouTube

පටිච්ඡ සමුප්පාදය යනු කෙලෙස් හදන යාන්ත්‍රනය යි.
අභිධර්මයේ අසංකාරික සිත් ගැන කියල නෑ
Time: 1:5:18
අසංකාරික සිත් එනම් සංකාරයෙන් තොරයි යනුයි. මේ වචනයම පරස් පරයි.
Play this part on YouTube
ගැඹුරු වූ පටිච්ඡ සමුප්පාදය
Time: 1:6:43

-සසර ඉක්මවා නොයයි-
Play this part on YouTube

ශ්‍රමණයෙක් වීමට දැනගත යුතු කරුණු
Time: 1:10:17

සමන = සමනය ඇති = සත්තිස් බෝධිපාක්ශික ධර්ම ක්‍රියාත්මක කරන


Play this part on YouTube

පටිච්ඡ සමුප්පාදය - විවිධ වචන තේරුම
Time: 1:14:46

අවිද්‍යාපච්ඡයා සංකාරා ⇒ පුණ්‍යාභිසංකාරා ⇒ දාන සීල භාවනා

එනම් මේ දාන සීල භාවනා තුල අවිද්‍යා ප්‍රත්‍ය පවතී. නිවන් දැකීමක් නැත. මේ නිවනට පසුබිම සැකසෙන විදියයි. ඒවා කරපු නිසා තමයි අද ත්‍රිහේතුක ප්‍රථිසංධියක් ලබා ඉපදී තියෙන්නේ.


සංකාර ප්‍රත්‍යයෙන් වඩනා විඥාන නම් චක්ෂු, ශෝත, ඝාන, ජිව්හා, කාය, මනෝ විඥාන යි. මේ සංකාර ප්‍රත්යෙන් උපදනා විඥාන යි.

Play this part on YouTube

අධිච්ඡ සමුප්පාදය
Questions - Session Start
Question - කාම රාග, රූප රාග, අරූප රාග මොනවාද?
Time: 2:51:14
හය පොලේ පිනවීම කාම රාගය යි.

කාම රාග:
කය නාසය දිව – පදාර්ථය ස්පර්ශ කල යුතුය.

කාම රාගය කොටස් දෙකයි:
වාහනයට බැඳෙනවා – වස්තු කාම (අයින්කරාම සකෘදාගාමී)
වාහනයේ සැපයට බැඳෙනවා – ක්ලේශ කාම (අයින්කරාම අනාගාමී)

රූප රාග:
ඇසට, කනට – පදාර්ථය ස්පර්ශ කල යුත්තේ නෑ.

බණ ඇසීමට බැදිල ඉන්නවා – බණ අසන බවට පත්වෙනවා – ඔහුට මතු කනක් ඕන වෙනවා. එවිට ඇස කන ඇති බවයක් ලබනවා.

අරූප රාග:
ජීවත් වීමේ කැමත්ත සහ සංකල්ප තියෙනවා (උදා: අම්මා යනු රූපයක්, නමුත් මාතෘත්වය යනු සංකල්පයක් – මාතෘත්වයට ඇලී බැඳී ඉන්නවා – එය අරූප රාග)

Play this part on YouTube

Question - රාගක්ශය ද්වේශක්ශය මෝහක්ශය ද රාගක්ඛය ද්වේශක්ඛය මෝහක්ඛය
Time: 3:2:0
රාගය නිසාඅ ඛය නොවී ඉන්න – ද්වේශක්ඛය
Play this part on YouTube