+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Start - පටිච්ච සමුප්පාදය දේශනාව ආරම්භය
Time: 0:26:53
28 https://youtu.be/BH73mI6IcyQ
Play this part on YouTube
පටිච්චසමුප්පාදයේ ගැඹුරුම හරිය තමයි නාම තෝරාගැනීම - අද String Theory මීට ආසන්නයි
පටිච්චසමුප්පාදය - පටි+ඉච්ච සම+උප්පාද
Time: 0:36:44
බැඳෙනවා+කැමැත්තෙන් (එවිට) සමව+උපදිනවා

මාර්ග ඵල තියෙනවානම් ඒවා කියන්න.

පටි-විරති = රති පැත්තට නොවෙයි. ප්‍රාණඝාතයට අකැමැති පැත්තට, වැලැක්වෙන පැත්තට, මිදෙන පැත්තට බැදුනා

පටි=බැදීම්
රති=කැමැත්ට
විරති=අකැමැත්ත

Play this part on YouTube

න්‍යාය -- හේතු ඵලය හරියට තෝරගන්න
Time: 1:0:25
පටිච්චසමුප්පාදය යනු කෙලෙස් හදන විදිය ගැන කියවූ න්‍යායක්.

හේතු ඵල තෝරගන්න හේතු තෝර ගන්න.

ඇයි එක එක්කෙනා එක එක දේට කැමති.

මේ සියලු සංඥාවන්, වේදනාවන් උපේක්ෂා සාගතයි.

සමහර සුවඳ දැනෙනකොටම සැපයි. කෑම කනකොටම සැපයි. නමුත් ඇත්තටම දැනෙන්නේ සංඥාවක් (අනෙක් ආයතයන් වලදී වගේම), මේ සංඥාව සැප වේදනාව හෝ දුක වේදනාව ලෙස ගන්නේ හේතු පටිච්චයෙන් (හේතු නම් ලෝභ, ද්වේශ, මෝහ, අලෝභ, අද්වේශ, අමෝහ).

කයට සම්බන්ධ සංඥාව / වේදනා (ඵොට්ටබ්බ වේදනා) අන් සියලු ආයතන වලට වඩා වෙනස් එය විපාක සැප දුක් වේදනාවක්.
Play this part on YouTube

සම්පස්සජා වේදනා සියල්ල හරයක් නෑ කියන්නේ ඇයි?
Time: 1:56:24
එකම දේ දෙවතාවකදී දෙවිදියකට දැනුනේ කොහොමද? හිතෙන් හදා ගත්ත නිසායි.
Play this part on YouTube
විපාක අනුව වේදනා බෙදෙන ආකාරය - ලස්සනේ සැප තියෙනව ද?
Time: 2:4:1

කයට විතරයි සැප වේදනා. අනෙක් සියල්ල උපේක්ෂා.

Play this part on YouTube

අකුසල විපාක බලපාන ආකාරය
Time: 2:5:22

මනුෂ්‍ය කියන්නේ කලු සුදු විපාක දෙන කෙනෙක්.

මේ චාර්ට් එකේ මන ධම්ම යොදා නෑ. නමුත් ඒකත් එන්න ඕන. ඒකත් උපේක්ෂා ගොඩටම තමයි වැටෙන්නේ.
Play this part on YouTube

ශූන්‍යතාවය නම් පංචස්කන්ධයම ආශ්වාදයෙන් ශූන්‍ය බව තේරුම් ගැනීමයි