පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
මේ කියන්නේ දෙතිස් කුනුප නම් අස්සුතවන්ත සූත්‍රය සමඟ පරස් පරයි. ඒ නිසා මේවා දෙතිස් කුණුප ලෙස තෝරා නොගත යුතුය.
දන්තා කියන්නේ ද්වී-අන්තයට එනම් සියල්ල ඇත / නැත යන අන්ත වලට නොවැටී ඉන්න කියන එකයි.
මජ්ජිමා ප්‍රතිපධා කියන්නේ මැදුම් පිළිවෙත කියල ඒක middle way කියල පරිවර්තනය කිරීම වැරදිය.
මේ කිසිම දෙයක් ලෞකික අන්තයෙන් පට බැඳගෙන බලා වැඩක් නෑ.
මහා පුන්ණම සූත්‍රය – උදාහරණයක්.
Play this part on YouTube
භාවනා 4 වර්ගයයි.
භාවනා වඩල කරන්නේ ආසේවනා. ඇසුරු කරනවා. ඇසුරු කරන අර්ථයෙන් භාවනාව යි.
ඉහත සියලු වේදනා අරගෙන අනුපස්සනා කරන්න කියන එකයි මේ අර්ථය.
Play this part on YouTube
මේ ක්‍රම හතර තම තමන්ගේ සති ඉන්ද්‍රියේ ප්‍රබලතාව අනුව භාවිතා කල යුතුය.
ඕලාරික (කය අනුව බැලීම) ඒවා මොනවාද සියුම් (වේදනා, චිත්තානු, ධම්මානු පස්සනා) ඒවා මොනවාද කියා තෙරුම් ගත යුතුය.
අට්ටික සංඥාව වැඩූ භික්ෂුන් වහන්සේ ගැන වූ කතාව – සංඥාව වැරදි ලෙස අඳුනා ගැනීමක්.
Play this part on YouTube
මේ ගැන තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ – විපාකලෝකය අනිච්ච සේ දකින්න. ආශ්වාද ලෝකය අනිච්චානුපස්සනා කරන්න.
අනිච්ච කියන අර්ථයට, අර්ථකතන දෙකක් අරගන්නවා මේ විදියට:
1. විපාක – කැමති සේ නෑ. (සත් ගුරුගේ කතාව) – මගේ අත හැම දාම මෙහෙම හොඳට තියෙනවනම් හොදයි කියල මම හිතනවා.
2. ආශ්වාදය කැමැත්ත ඉෂ්ඨ නොවේ – තෘප්තියක් වෙන්නේ නෑ, කොහේ හරි පටිච්ච වෙනවා – වෙන වෙන සැරේට ආශ්වාද තියෙනවා කියල හොයනවා. නැති දෙයක් හොයනවා. ඒ ඉච්චාව. එනිසයි අනිච්ච වෙන්නේ.
ඉර නැගල බැහැල යනවා — පංචස්කන්ධය (කැමති සේ නෑ).
ශා—මාර ඉරක්. මම හරි කැමතියි ඉර නැගල බැහැල යනවට — පංච උපාදානස්කන්ධය (ආශවාදයක් ගොඩනගා ගත්තා).
උදාහරණ අහගන්න මේ කොටසේදී. මේ හැම එකක්ම ආශ්වාද ආදීන නිස්සරණ දෙසට, ඒ ක්‍රමයට යොමුව ඇත.
සුඛ, දිව්‍ය නෙත්, සති සම්පජන්‍ය, ආස්‍රව ක්ෂය පිණිසයි.
රාගයාගේ අභිඥානය – රාගයෙන් මිදෙන්න (මේ 11 ආකාරය වඩන්න)
සතර දැහැන් වඩන එකට තමයි බුදුන් දහම් සඟුන් සරණ යනවා කියන්නේ.
Play this part on YouTube
රාග ද්වේශ මෝහයෙන් මඬනා ලද සිත් නොවෙයි. ආර්‍ය ප්‍රථම ධ්‍යානය රාග ද්වේශ මෝහයෙන් තොරයි.
“සුව විදී” — මේ කියන්නේ ධ්‍යාන සුව.
සමිදු (සම – ඉඳු)
සමථ (සම අත)
මේ ඉතා වටිනා වචනයක්. මේ සත්තිස් බෝධිපාක්ශික ධර්මයි. සම කියන්නේ ඒ සත්තිස් බෝධිපාක්ශික ධර්ම යන්ටයි.
සුසුම – කියන්නේ සමයට ඇදී සිටි තත්ත්වය යි.
ධ්‍යාන – දවා හෙලනවා (කෙලෙස් දවා හෙලනවා)
Play this part on YouTube
කාම කර්ම ක්ලේශයන්ගේ ප්‍රහාණය ආශ්වාද වෙයි.
නිවන් පැත්තර තියෙන හොඳ දේ තම්යි ධ්‍යාන.
ආර්‍ය අශ්ඨාංගික් මාර්ගයේ උඩින් පැනීමක් නැත.
මුලින්ම සම්මාදිට්ඨිය ඇතිකරගෙන ධ්‍යාන වැඩීම පටන් ගන්නේ ඒ නිසායි.
ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැතිව ධ්‍යාන වැඩෙන්නේ නෑ.
නෛයාර්නික අපචයගාමී ලෝකෝත්තර ධ්‍යාන වඩයි.
Play this part on YouTube
ජෝතිපාල මානවකයා වෙලා ඉන්න කාලේ ඝටීකාරබ්‍රහ්මණයා සමඟ බුදුන් දකින්න ගිය වෙලාවෙ කරගත්ත පාපය නිසා තමයි සය වසක් දුශ්කරක්‍රියා කරන්න උනේ.
මම කාමයන්ගේ ආදීනවය දැක්කේ නෑ.
නෙක්කම්මයේ ගුණය දැක්කේ නෑ.
ඒකයි හේතුව.
ආදීනවය දැක බහුල කරනවා.
නෙක්කම්මය දැකල එහි ගුණය වඩල තියෙනවා.
කාමසංගත සංඥා මනසිකාර එන්න ගන්නවා.
අපිට තිබුන ප්‍රශ්ණ ඒ විදියටම තථාගතයාණන්ටත් තිබිල තියෙනවා.
ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා වඩන්න.