පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
මේ ක්‍රියාතමක වැඩපිළිවෙළක්. වඩන්න තියෙන්නේ කරුණු තුනයි.
කොහොමද වඩන්නේ?
වෙනද රූපයක් දැක්කම දකින විදියට වඩා වෙනස් විදියට බලනවා. රූපයක් දැක්කම රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් සතුටත් දුකත් තරහත් වගේ පටිච්ච වීම සිදුවී
මේ අස්සාදය කැමැත්ත ඉටු නොකරයි. අන්-ඉච්චයි. නිතර අතෘප්තියෙන් සිටී. එසේ සීටීමට සිදුවීම ආදීනවයයි.
මේ ආදීනවය, අසාරත්වය දැන ඉන් මිදී සිටීමට උත්සාහය නිස්සාරණයට දරන වීර්‍යයි – වායාමයයි. මිදීයාම නිස්සාරණය යි.
පස් පවු දස අකුසලයෙන් මිදෙන්නේ ඒ වායේ ප්‍රොයෝජනයක්, හොඳක් නැති නිසයි. එහෙම නැතිව පවෙන් වැලකුනේ නැතිනම් අනිවාර්යයෙන් සතර අපා ගතවෙයි කියන බියට නෙවෙයි.
Play this part on YouTube
මනසේ අභිසංකාර නිරෝධ කලා – එනම් කර කර ඉන්න මිච්ඡා වැඩපිළිවෙළෙන් මිදීමයි.
සිල් සපන් භික්ෂුව (සිල් සපන් සූත්‍රය බලන්න)
අවිප්‍රතිසාරය.. සුඛ උපදී යයි ධර්මතාවයකි. චේතනාවෙන් කළ යුත්තක් නැත.
මේක ඩෝබි වැඩක් නෙවෙයි. හොදින් පටන් ගන්න හිත නරක් නොවී තියා ගැනීමයි.
නිබ්බින්දති යනු කලකිරීම නොවෙයි – කලකිරීම යනු මානසික රෝගයක් (dipression). මෙයද පරිවර්තනය දෝශයක්.
නිබ්බින්දති යනු අන්ධයා වගේ බැදෙන්නේ නෑ. අවබෝධයෙන් නොබැඳි ඉන්නවා.
සංස්කෘත භාශාවට නගන්න එපා කිව්වේ ඒක නිසයි.
විරාගය – හැමදේම තියෙනවා හැබැයි පවෙහි අකුසලේ යෙදෙන්නේ / යෙදෙවෙන්නේ නෑ.
විරිය යනු – රියෙන් විමුක්ත වෙලා ඉන්න එකයි.
නිරෝධය නම් රෝන්දය ගසන එක නවතන එකයි.
Play this part on YouTube
පොහොනේ = ලැබෙනවා
–වත පුරන්නේ සිල් පුරයි– මේ බුද්ධගෝෂ ස්. ගේ ක්‍රමය යි.
කාම-රාග ඇලීම දුරු කරන්නයි මේ සතර සතිපඨානය වැඩීම කරන්නේ. සෝතපන්නයා තමයි මේ වඩන්නේ.
Play this part on YouTube
පලමු කය මොකක්ද? විපාක කය.
දෙවන කය ආශ්වාදයට විපාක කය යෙදවීමෙන් ගොඩනගා ගන්නා ආශ්වාද කයයි.
පංච නීවරන ටික ආහාර නිසා පවතී.
නුනුවනින් මෙනෙහි කිරීම = අයෝනිසෝ මනසිකාරය
යෝනිසෝ මනසි කාරය = අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කිරීම.
එනම් සුබ නිමිත්තක් අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කිරීම. මෙසේ කිරීමෙන් කාමච්චන්ද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්චා කියන පහම මෙසේ මෙනෙහි කිරීමෙන් නොවැඩේ. එසේ නොකිරීමෙන් වැඩේ.
අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කිරීම තුල කායේ කායානුපස්සනාව වැඩේ.
Play this part on YouTube
සිව් සීවටන් = සතර සතිපට්ඨානය
අත්තංගමය – කෙලෙවර වේ
මේ ආහාර කියන්නේ බත් මාලු නෙවෙයි.
අ-හර = හර නැති එක = නිච්ච සුඛ අත්ත නොමැති දේ.
ආර්‍යයන්ටත් කාය සංකාර වචී / මනෝ සංකාර තියෙනවා. ඒත් අභිසංකාර නැත.
අනාර්‍යන්ද මෙසේ සංකාර කර කරයි. මේවා අභිසංකාර සහිතයි.
ඒ කය නොවේ. අවිද්‍යාව ඉවර වෙනකොටම දෙවන කය ඉවර වෙනවා. එනම් ආශ්වාද කය නිරෝධ වේ.
අධිකරණය = රාග ද්වේශ මෝහයෙන් කරපු වැඩ.
පංචකාමය – මටම වේවා / වෙනෙකෙකුට නොවේවා
ආර්‍ය මාර්ගය – හැමෝටම බෙදා දෙන්න හිතෙනවා
ධර්මය ඩෝසර් කරන්න යන්න එපා. අනෙක් අය ධර්මය සමඟ ගැටෙන්න දෙන්න එපා. නොදැන ඒ අය කරගන්නේ පාපයක්. ඔබ යමෙක්ට උදව් කරන්න ගොස් ඇයි ඒ සඳහා ඒ තැනැත්තාට අවැඩදායී තත්ත්වයක් ඇති කරන්නේ?
හබැයි උපක්‍රම ශීලී වෙන්න පුලුවන්. හොරා මුටිය දාල බලනවා වගේ. නොදන්නා අය අදුනා ගන්න. උදව් කල හැකිද බලන්න. බැරිනම් තර්කයට නොගොස් නිහඬව ඉන්න.
මෙහෙම උපක්‍රමයක් තියෙනවා. ඔවුන් දරන එකේ පරස්පරය කියනවා.
ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මෙහෙම තියෙනවා.
පටිච්ච සමුප්පන්නව සකස්වන කය දෙස මෙසේ බලමින් වෙසේ. එයින් රාග අනුශය ප්‍රහීනය වේ. ද්වේශ, මෝහ අනුශය ද ප්‍රහීනය වේ.
අත්‍යවශ්‍ය වචන වල නිරුක්ති මෙහි දීල තියෙනවා
අනිච්චතෝ අනුපස්සති නො නිච්ච තෝ – අනිච්ච අනුව පහ කරනවා නිච්ච විදියට අල්ලා ගන්නේ නැතුව.
දුකයි (කියල අනුපස්සානා කරනවා) අනුව පහ කරනවා සුකයි කියලා අල්ලා ගන්නේ නැතුව.
අනත්ත අනුව පහ කරනවා අත්ත ලෙස ගන්නේ නැතිව.