+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[15/32] - බුදු දහමේ එකම ඉගැන්වීම පටිච්ඡ සමුප්පාදයයි ? - (Season 08)
Question - ප්‍රභාස්වර චිත්තය සමඟ අවිද්‍යාවෙන් උපන් සත්වයා ගලපා ගන්නේ කෙසේද?
Question - භවාංග සිත ප්‍රභාස්වරද? මේව විදර්ශනාවට අදාල දේවල් නෙවෙයි. **important**
Time: 0:3:36
චිත්තක්ෂන මට්ටමේ දේවල් ස්‍රාවකයාට අදුර ගන්න බෑ.
Play this part on YouTube
Start
පටිච්ච සමුප්පාදයේ ප්‍රායෝගික යොදාගැනීම් - Step 1
Time: 0:35:19
මෙතන :
මානසං කිව්වේ මැන මැන එකතු කර ගැනීමයි.
හදයං කියන්නේ පෙනෙන දේට හදයං වීමයි.
මෙසේ … වින්ඥානක්කන්ධෝ දක්වා යනවා…

වීම් ටික :
සංඥා ටික අල්ලාගත්තා.

මෙතන රූප හැදෙන්නේ නෑ. Maeterial Form වෙන්නේ නෑ.

උපන් සිත ප්‍රභාස්වරයි කිව්වෙ මේකට


Play this part on YouTube

පටිච්ච සමුප්පාදයේ ප්‍රායෝගික යොදාගැනීම් - රාග පටිච්චය - Step 2
Time: 0:41:9
දැන් ඒ දැක්ක දේ හොදයි මාරයි කියල අදහසක් අරගත්තා. රාග පටිච්චය. රාග විඤ්ඤාණ හදා ගත්ත.
රාග චක්කු විඤ්ඤාණං කිව්වේ නැත්තේ කෙටියෙන්.
රාගයෙන් පටිච්චවී හටගත් චිත්තය ද රාග සහිතයි.

රාගික නාම රූප – කහපාට ඕරා හදනවා. දැන් සතර මහා භූත හැදෙන්න පටන් ගන්නවා.

මෙන්න දැන් ඇස රාගයට ආයතනයක් උනා. ඉන්ද්‍රියක් ව තිබූ ඇස රාගයට ආයතනයක් උනා.

දැන් ආශ්වාද නිර්මාණය වෙනවා. මේ හටගන්නා වේදනා සියල්ල හට ගන්නේ හිතේ.

රාගයෙන් charge කරගෙන ඉන්නේ. එවිට උදාවෙන්නේ රාගික සිතුවිලි. ආශ්වාද.


Play this part on YouTube

පටිච්ච සමුප්පාදයේ ප්‍රායෝගික යොදාගැනීම් - Step 3
Time: 0:53:12
සිත වෙනස් උනා, වෙනතක යොමු උනා. රාගයෙන් වෙලී තිබූ සිහ වෙනතක යොමු උනා. දැන් නැවත අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයට වැටෙනවා.

Play this part on YouTube
පටිච්ච සමුප්පාදයේ ප්‍රායෝගික යොදාගැනීම් - ද්වේශ (දුක්ඛ දුක්ඛ අවස්ථාව) - Step 4
Time: 0:53:31
දැන් පටිච්චය ද්වේශ පටිච්චයට යොමුවෙනවා.


Play this part on YouTube

පටිච්ච සමුප්පාදයේ ප්‍රායෝගික යොදාගැනීම් - පටිච්චයේ අවසානය - Step 5
Time: 0:59:37
ආයෙත් මූලික අවස්ථාවට එනව.


Play this part on YouTube

මුලු පටිච්ච සමුප්පාදයම දුක්ක සත්‍යය ලෙස විග්‍රහ කෙරේ
Time: 1:3:4

එනම් දුක්ක ආර්‍ය සත්‍ය නම් පංච උපාදානස්කන්ධයයි, සලායතනයි
එනම් මුලු පටිච්ච සමුප්පාදයම දුක්ක සත්‍යය ලෙස විග්‍රහ කෙරේ.

Play this part on YouTube

පච්චුප්පන්න මොහොත හටගන්න අයුරු - 24 ප්‍රත්‍ය - හේතු ප්‍රත්‍ය **important**
Time: 1:14:52

පච්චයා – කියන්නේ පටිච්ච වෙනවා ප්‍රත්‍ය වෙනවා කියන තේරුමයි.

ප්‍රත්‍ය 24න් හේතු ප්‍රත්‍ය දැන ගැනීම බෞද්ධයෙකුට අනිවාර්‍ය වේ. ඒ තමයි වැදගත්ම ප්‍රත්‍ය.

හයෙන් එතූ හේතු – එයයි නිරුක්තිය.

හේතු -> ඵල
ඵල -> අවිද්‍යාවෙන් අරගෙන තව දුරටත් හේතු සකස් කිරීමෙන් සසර ගමන පවතී.
හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වේ.
විපාකය පෙර කල කර්මයේ ඵලය.

හේතු කියන්නේ ලෝබ ද්වේශ මෝහ අලෝබ අද්වේශ අමෝහ වල ඵල.

අවිද්‍යා හේතු පච්චයා සංකාර.

රාග කියන්නේ රා+අග්‍ර එනම් ලෝබයෙන් අලෝබ දෙකට කියන නමක්.

හේතු නම් කෙලෙස්, රාග දෙව්ශ මෝහ ලෙස බෙදන විදියක් පහතින් දැක් වේ.

භග වත මෙය යි. එනම් බෙදා බැලීමයි.

රාග කොටස් දෙකයි – ලෝබ / අලෝභ.

ලෝබය කියන දෙයින් සතර අපාය පනවනවා.

අලෝභ කියන දෙයින් මනුශ්‍ය දේව භ්‍රහ්ම පනවනවා.

එකතුකර කිව්වොත්, රාගයෙන් තිස් එක් තලයම පනවනවා. රාග දුරු කිරීමෙන් තිස් එක් තලයේම ඉපදීමක් නොවේ. නිවන් දකී.

මෝහය කොටස් දෙකයි. අමෝහ / මෝහ.
** රාග ද්වේශ මෝහ කියන තැන අමෝහ කියන වචනයයි. මෝහ දෙකට බෙදා පෙන්වන තැන අමෝහ කියන වචනය යි, මේ වචන අර්ථ දෙකක්.

ද්වේශය කොටස් දෙකයි අද්වේශ / ද්වේශ.

මේ හය හේතු වෙනවා – එනිසා හයෙන් එතූ හේතු කියල නිරුක්තියක් තියෙනව.

මේ හය තවදුරත කොටස් 10ට බෙදනවා. දස අකුසල් ක්‍රියා මේවායි.

ලෝබ ද්වේශ මෝහ වලින් මිදී යනවිට සතර අපායෙන් ගැලවේ (තිරිසන්, ප්‍රේත, අසුර, නිරය). සෝවාන් වේ. ලෝකෝත්තර සම්මා දිටිඨියට පත්වෙනව.

කාමරාග+ව්‍යාපාද කොටස් දෙකකට බෙදයි.
වස්තු කාම ඇති විට (කය, දිව, නාසය පිනවන හෙවත් වස්තුවේ පදාර්ථ ස්පර්ශයෙන් විඳිය යුතු දැනගත යුතු කාමයන් ගෙන් නිදහස් නෑ)
ක්ලේශ කාම ඇති විට (වස්තුවේ ස්පර්ශවීම අවශ්‍ය නැති ඉන් නිදහස්, ඒත් ක්ලේශ කාමයන් වන රූප සහ සද්ද පිලිබද ආස්වාදයෙන් නිදහස් නෑ)

වස්තුකාමය ඉවත් වීමෙන් / නිදහස් වීමෙන් සකෘදාගාමී වෙයි. මෙහිදී වස්තුව කෙරෙහි ඇති ආශ්වාද කැමැත්තයි දුරුකරන්නේ, වස්තුව දුරු කරන්න යන්නේ නෑ. වස්තුව තිබ්බ වගේම පේනව.
ක්ලේශ කාමය දුරු වීමෙන් / නිදහස් වීමෙන් අනාගාමී වෙයි. මෙහිදී වස්තුවේ ස්පර්ශයක් නැතිව විදින රූපඅ සහ ශබ්ද ආස්වාදයන් ගෙන් නිදහස් වේ.

දෙවි වරුන්ට පිං අනුමෝදන් කිරීම ගැන මෙතනදී කියවිනි. 01:28:03m.

පංචකාමයට බැදී සිටීම, සැප විදීම පවක් නොවේ. ඒත් ඒ සැපය අවිද්‍යාවෙන් සංකාර කරගන්නා වැඩ පිළිවෙලින් සසර ගමන සිදුවේ.
Play this part on YouTube

පිලිසමුපා සහ චතු අරිය සච්ච අතර සම්බන්ධය
Time: 1:33:21

ජරා මරන දුක්ක ආර්‍ය සත්‍ය වනවිට ජාති දුක්ක සමුදය සත්‍ය වෙනවා (It like a reverse feeding).
ජරා මරන දුක්ක සමුදය ආර්‍ය සත්‍ය වනවිට ජාති දුක්ක සත්‍ය වෙනවා.

එනම් පටිච්ච සමුප්පාදයේ මේ හැම එකක් ම චතුරාර්‍ය සත්‍යයට සම්බන්ධ කරන විට වරෙක දුකත් වරෙක දුකට හේතුවත් ලෙස යෙදේ.

උදා:
තන්හාව දුක්ක ආර්‍ය සත්‍ය වනවිට වේදනාව දුක්ක සමුදය සත්‍ය වෙනවා

උදා:
අවිද්‍ය පච්චයා තණ්හා කිව්වේ මෙතෙන්ට.

See the actual animation in the video.

Play this part on YouTube

ආත්ම වාදය - යන එන විඥානයක් තියෙනවද?
Time: 1:38:59

විඥානයට තියෙන්නේ ප්‍රත්‍ය සම්භවයක් පමණි. එනම් ඒ ඒ වෙලාවට ප්‍රත්‍ය වී, හේතු ඇති තැන ඇතිවී, හේතු නැති විට නැති වී යයි.

කයින් කයට යන තියා ආයතනයෙන් ආයතනයට යන විඥානයක්වත් නැත.
Play this part on YouTube

චතුරර්‍ය සත්‍ය තවත් විදි වලින් - ශ්‍රාවක ගෝචර මනෝ පරිවිචාර 18ක් - මහා වර්ගය
Time: 1:42:32

මෙන්න මේ කරුන නිසායි මෙසේ දේශනා කරල තියෙන්නේ.

එනම් ශඩ් ධාතූන් පටිච්චයෙන් භවක්‍රාන්තිය වේ.
එනම් රාගයෙන් පටිච්චවූ විට නාම-රූපය රාග-සහිතයි. එයයි ගබ්භාවක්කන්ති කිව්වේ.
මේ නාම-රූප වලින් සලා යතන හදල ආශ්වාද විදිමින් භව ගනම සිදුවේ.

මෙතනදී දුක්ක සත්‍ය ලෙස ෂධ්ධාතූන්ද දුක්ක සමුදය ලෙස පටිච්ච සමුප්පාදය ද පෙන්වා දී ඇත.
Play this part on YouTube

සංඝ ගුණ
Time: 1:49:2

ආහුනෙයිය – චතුරර්‍ය සත්‍ය න්‍යාය අසුවූ නිසාය.
පාහුනෙයිය – චතුරර්‍ය සත්‍ය න්‍යාය සමඟ පෑහුනු නිසාය.
දක්කිනෙයිය – චතුරර්‍ය සත්‍ය න්‍යාය දුටු නිසාය.
අංජලිකරනීය – අංගුලි කරගෙන (තරහ සිත් ඇතිව සිටි) චතුරර්‍ය සත්‍ය න්‍යාය දුටු හෙයින් නිවී ගියා. දඩුවම් බහා තබා ඇත.

එනිසා මාර්ගඵල ලාභියා මෙසේ වූ කෙනෙක් ය.
Play this part on YouTube

සාරාංශය
Time: 1:50:55
විපාක ලෝක, පංචස්කන්ධ ලෝකය, සලායතන ලෝකය, … ලෙස ලෝක සකස් කරගෙන තියෙනවා. (සුදු)

ඒ ලෝකයේ පටිච්චයෙන් තන්හාවෙන් ආශාවෙන් බැදිල (අලු) හදාගන්නවා –කොහොමද– පටිච්ච සමුප්පන්න ලෝකයක් හරහා (කොල) හදා ගන්නවා කෙලෙස් ලෝකයක් (තැඹිලි).
ඒ කෙලෙස් ලෝකය (අලු පාට ඇතුලෙ රවුම) ආශ්වාද, සම්ඵස්සජා වේදනා, කාමය කියල අර්ථ ගන්වනවා.
මේ කෙලෙස් ටික ඛයට්ඨෙන අනිච්චා, භයට්ටේන දුක්කා, අසාරට්ටේන අනත්තා කියල දැකීමෙන් (රතු)
චන්දරාගයෙන් මිදී (අලු)
නිවනට පත්වේ.

විපාකලෝකයේ පටිච්චයෙන් කෙලෙස් සදා ගනී.

Play this part on YouTube

මාතෘකාපාලි සැදුනු එකම න්‍යාය (See animation in Video) **important**
Time: 1:52:17

රාගයෙන් ඇඳ ගන්නා විදිය අනිච්චානු පස්සනාව කිරීම තම්යි බුදු දහමේ ඉගැන්වීම.

දෙවන මාතෘකා පාලිය.

මාතෘකා පාලිය.

සංඥාවසංඥාව

මාතෘකා පාලිය.

මාතෘකා පාලිය.

මාතෘකා පාලිය.

මේ තමයි ධම්මචක්කේ හැදිල තියෙන විදිය.

මේ ‘පි’ ආවේ කොහෙන්ද? පි කියන්නේ ප්‍රිය කියන එකයි. උදා: රාගජාති ප්‍රිය වූයේ, ජාති හට ගනී.
යම්’පි’ ඉච්චං … කිව්වේ එක්කයි.

මාතෘකා පාලිය.

සංකාර කියන්නේ චේතනා.

එනිසා චේත්නාහං භික්කවේ කම්මංවදාමි කිව්වේ පටිච්චසමුප්පාදය.

මාතෘකා පාලිය.

මේ හදාගත්ත එක අනිච්චානු පස්සනා කර කර ඉන්න එකෙන් දුක නිරෝධ වේ.
Play this part on YouTube

ධර්මය හැදෑරීමේ අරුත කුමක්ද? චිත්ත විමුක්තිය සදහාය