+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[12/32] - භෞතික ලෝකයේ නිර්මාතෘ - (Season 08)
Question - සක්කාය සහ සත්කාය
Question - අනිත්‍ය කියල කියන්නේ ඇයි?
Question - රූප පිට නොකරන අය දැක ගත හැකිද?
Question - අදුර දැකීම
Question - ඕරා නිර්මාණය කරන්නේ දෙවන කයද?
Question - අනිච්චාවත සංඛාරා ගාථාව පහදන්න.
Time: 0:13:39
මැරිච්ච මිනිහා ගැන කියපු එකක් නෙවෙයි.
Play this part on YouTube
Question - දුක්ඛ - සංකාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ පහදන්න
Question - රූප පිලිබඳ සක්කාය දිට්ඨිය පහදන්න
Time: 0:16:44
සත්-කාය — වටිනව සාරයි කියල පංචංස්කන්ධය ගැනීම
Play this part on YouTube
Question - අලුතින් හැදෙන ග්‍රහ ඇති නිසා නවග්‍රහ ලෝක මදිනේද?
Question - සතර සතිපට්ඨානය ධ්‍යාන වැඩීමට උදව්වන අයුරු පහදන්න
Question - කර්මය කරන්නෙක් නැත - විපාක විදින්නෙක් නැත - ද? සම්මුතිමය වශයෙන් ඇත. රහත් වීමේදී මෙය අවබෝධවේ.
Question - නියාම ධර්ම සහ කර්මය අතර සම්බන්ධයක් තිබේද?
අධි වචන
Time: 0:25:49

සෝතයට අධි වචන මොනවාද?

මෙතැන “ඒ මේ ආයුශ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ ….”
ඒවක්‍යය කන්ඩය කුමක් සදහා ද?

එහම් තණ්හාවට ද යෙදේ.

එනම් තැනට අනුකූල අර්ථය ගත යුතුය.
Play this part on YouTube

නව අරහාදී බුදු ගුණ වැඩීම - ඉති පි සෝ බගවා මිසක් ඉතිපිසෝබගවා නෙවෙයි
Time: 0:31:26
මේ වගේ වචන පද ඕන ඕන විදියිට එකතු කරන්න අඩු කරන්න බෑ.
Play this part on YouTube
කාමයට අධිවචන
ශරීරයට නිරුක්ති සහ අධිවචන
Time: 0:37:7

කය ධරම අය කරන තැන – කය වේ. (ඒ සක්කාය නිරුක්ති යෙදීමට අනුවයි).
Play this part on YouTube

සං - අධිවචන -- සහ -- තණ්හාවෙන් නිවන් දැකීම **important**
Time: 0:38:52

some are sleeping ද?

සං කියන්නේ එකතු වීමයි.

එනම් තණ්හාව දෙ-ආකාරයි.

නිවනෙහි මැනවින් ඇලුනු සත්ත්ව තෙමේ සියලු දුකින් මිදේ.
මා-වෙන පැත්තට බැදීම නිවනට මුලයි.

රහතන් වහන්සේ ඉවත් කරන්නේ අභි-සංකාරයි.


Play this part on YouTube

ඉච්චාවට අධිවචන **important**
Time: 0:51:51

තණ්හාව සහ පටිච්ච මේ දෙකම එකම තේරුමයි.

තණ්හාව දුක්ක සමුදය කිව්වත් පටිච්ච දුක්ක සමුදය කිව්වත් මේ දෙකම එකයි.

අභිනන්දන කියන්නේ හොද වචනයක් නෙවෙයි.


Play this part on YouTube

නිරුක්ති පටිසම්භිදා ඥාණයේ විද්‍යාව - ගති රුව, ගති ගඬ, ගති ගුණ - Pyro-Board experiment **important**
Time: 0:58:13

ගති රුව, ගති ගඬ, ගති ගුණ මේ කාරණා එකට අත්වැල් බැඳී ඇතිබවට භෞතික විද්‍යාවෙන් තරමක් පැහැදිලි කර ගත හැක.

Pyro-Board experiment

එක එක සංඛාතයට අනුව ගින්දර හැඩට වෙනස් වෙනවා. ඒ හඩට හරි යන්න ගති රුව, ගති ගුණ පවතිනවා. විවිධ සංඛ්‍යාතයට අනුව වෙනස් වෙනවා.

එක හඩ-කදි එකම හැඩය තියෙන්නේ


Play this part on YouTube

හේතු ඵල සම්බන්ධය
Time: 1:8:3

මේවා ඵල. මේ එක එක ඵල වලට එක එක හේතු තියෙනවා (සංඛ්‍යාත තිබ්බා වගේ).

බල්ලා හැදෙන හේතුවෙන් මිනිහා හැදෙන්න බෑ.

ඡ-කර-ගත් (වරද්දා ගත්ත) ධර්ම පවත්තා ගත්ත විදිය – ධම්මඡක්කපවත්තන සූත්‍රය

Play this part on YouTube

අවබෝධයේ වෙනස් වීම - විදර්ශනා කලයුත්තේ කුමක්ද? රූපයේ ගැටලුවක් ද?
Time: 1:14:59

රූපය පෙන පිඩක් වගේ (පේන පිංඩුපන සූත්‍රය) – රූපයේ අසාරත්වය දැක නිවන් දකී — මෙය සූත්‍රය වැරදියට තෝර ගත් වැරදි මතයකි. රූපය ඇති වෙන නැතිවෙන බව දකින්න කිව්වා නෙවෙයි. රූපයේ අසාරත්වට දකින්නයි කිව්වේ.

පටිච්ච සමුප්පාදය තුල රූප ගන්ධ … නැත. පටිච්ච සමුප්පාදයට අයිති නැත. මෙනෙහි කරන්න කිව්වේ පටිච්ච වන ක්‍රියා දාමයයි.
මෙසේ මේ හේතුව ඇති කල්හී මේ ඵලය වෙයි… එතැන් සිට කොටසයි මෙනෙහි කරන්න ඕන.
රූපය ඇති වෙන හැටි දකින එක නෙවෙයි, රූපය ගැන රෝන්දය නවතනවා එවිට නිරෝදය වෙනවා.

Play this part on YouTube

තච පංචකය හේතුද ඵලද?
Time: 1:21:27

ඛය දේට ආශා කිරීම, ලෝකය අමාවක් සේ ගැනීම, නාක දේ හෙවත් දස අකුසලය ඇසුර, දිවි අන්තයෙන් අයින් වෙන්න, වැරදි දේ මත පිහිටා සිටීම.

Play this part on YouTube

සංඛාර අනුව උපතක් ඇත
Time: 1:24:5

සිල් කිව්වම ඔක්කොම හොදයි ද? බලු සිල් ද ඇත.

කයේ පෙලීමකට හිත තියාගෙන ඉන්නවා. ඉතින් මීට අනුව උප්පත්තිය දැවෙන පෙලෙන තැනක යි.

උරග ජාති

මත්ස්‍ය ජාති
කරදිය – ද්වේශ සහගත ගති.
ලුණු – ලූ+උනු – ඉවත් වූ හොද දේ

ශාක වර්ග

මේ බලන්න – කියෙව්වාම තේරුම් යනවා නමුත් භාශාවේ සීමිත බව නිසා භාශා රීති අනුව ලිවිය නොහැක.

පහක් බේරේ පහක් බේරේ.

Play this part on YouTube

දොඩම් තැඹිලි වීම හෙවත් බුදු දහම වැසී යාම
Time: 1:46:21

වචනයක් යනු ඵලයකි. ඒ වචනයේ නිරුක්තිය ගත්විට ඒ වචනයට හේතුව හමුවේ.
Play this part on YouTube