පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
[11/32] - ආර්යන්ට පමණක් වැටහෙන නිරුක්ති ඥානය යනු කුමක්ද? - (Season 08)
Questions - ආලෝකය සහ ඕරා අතර සම්බන්ධය - ධම්ම කියන්නේ මොනවාද? ඒතමයි ඕරා අංශු
Time: 0:1:28
ඕරා ලෝකයේ තියෙන ධම්ම දෙදෙනෙකු අතර හමුවීම සහ බැදීම පහසු කරවයි.
ඕරා තමයි govener.
Play this part on YouTube
Question - online අසන කර්මස්ථාන - විනීවරන මොහොතක් හදල දෙන ආර්යයෝ
Time: 0:10:5
ආනන්තරික සමාධිය අමනුෂ්‍ය ලෝකයට විසයි.
Play this part on YouTube
Question - පටිඝ සිතුවිලි එනවිට වලට කුමක් කරන්නද?
Time: 0:17:26
දැනෙන සුවයටම හිත තියාගෙන ඉදිරියට යන්න.
Play this part on YouTube
Question - සිතට නැගෙන සියලු සංකාර අනිච්ච දුක්ක අනත්ත ලෙස වැඩීම නිවැරදිද?
Time: 0:19:10
අභිසංකාර අදුනාගෙන ප්‍රහානය කරන්න. විපාලෝකයට කරන්න දෙයක් නැත.
Play this part on YouTube
Question - ගතියට අනුව උපත කෙසේද? පරිනාම වාදය.
Question - පහනක් හෝ විදුලි පහනක පිටවන කිරන තැන්පත් වෙන්නේ කොහේද? පදාර්ථයන් උරා ගන්නවා.
Time: 0:24:52
ජපානයේ භූමි කම්පා වැඩි ඇයි?
රාග ද්වේශ මෝහ වඩන විට ග්‍රහලෝක කක්ෂයෙන් පිට පනිනවා.
Play this part on YouTube
Question - ශක්තිය විනාශ නොවෙනවාද? පරිවර්තනයක් විතරද? මේව වෙනස් වෙනවා.
Question - දරන දේවල් වල ස්වභාවය වෙනස් වෙනවා නේද?
Question - ඕරා අංශු අලුතෙන් හදන දෙයක්ද? ඔව්. -- රාග ද්වේශ මෝහ විශ්වීය ධර්මතාවයක්.
Question - රාගය කපා හැරීම
Question - මව් කුසේ කළල අවස්ථාවේ ඇත්තේ ප්‍රභාස්වර චිත්තයක් ද? නැත
Time: 0:38:22
උපන් සිත ප්‍රභාස්වරයි කිව්වේ මේක නෙවෙයි.
Play this part on YouTube
Question - දරුවෙකුගේ චිත්තය රාග ද්වේශ මෝහයේ ගැටෙයි ද? ඔව්
Question - රූප ඇස පෙනෙන තැන ආශ්වාද නොමැති නම් ධම්ම සිත සිතුවිලි එකක්ද?
Time: 0:42:44
හිතුවිලි හදල දෙන්නේ කවුද – මනයි ධම්ම යි.
හිතුවිලි හදල දෙන වැඩේ විපාක.
ඒ සමඟ රාග ද්වේශ මෝහයෙන් පටිච්ච වීමයි වැලකී යන්නේ.
Play this part on YouTube
Question - ගෙදර තියෙන අඹ ගස කැපුවා - ඒක පවක් ද?
Question - අනත්ත සංඥාව ඇස තුල මවන ප්‍රතිභිම්භයක් - ඒ විදියට ලෝකය සිහිනයක් විදියට දකින්න - ඒක හරිද?
Start - ආන්දෝලනයට ලක්වූ මාතෘකාව - නිරුක්ති
Time: 0:58:49
භාෂා රීති පැත්තක තියල වචන අදහස ගැනීමයි මේ කියන්නේ.
Play this part on YouTube
ගැඹුරු ධර්මය වැනසෙන්නේ කොහොමද?
නිරුක්ති - අතුරුදන් වන අර්ථ පැහැදිලි කරයි - අඛිලෝ-පටිභානවා
Time: 1:18:55
ජනපද නිරුක්ති — ඒ ඒ පලාත්වල වචන අර්ථ අරගන්න කියන එකයි.
අඛිලෝ-පටිභානවා = නොතේරෙන කට්ටිය.
Play this part on YouTube
අරස රූපී සහ අභ්රහ්මචාරී නිවැරැදි තේරුම
Time: 1:53:23
අභ්රහ්මචාරී නිවැරැදි තේරුම:
රාග ද්වේශ මෝහයෙන් මිදීමයි. පංචකාම රහ-අං වලින් මිදී ඉන්න කියන එකයි. ලිංගික කටයුතු වල නොයෙදීම නොවෙයි.
Play this part on YouTube