පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
09 https://youtu.be/quLdpMvDlhQ
මේ කාරණය තමයි උදයව්‍ය ඥාණය දැක නිවනට පත් උනා කියන්නේ.
සියලුදේ දුකයි කියල ත්‍රිපිටකය තුල බුද්ධ දේශනාවක් නැත.
ප්‍රතිභය සහිත == මේ කියන්නේ ආශ්වාදයට භය වෙන්න කියන එකයි. ඒ ඇයි? ආශ්වාද කැමැත්ත ඉටු කරන්නේ නැතින් නිසායි.
ප්‍රභාස්වර චිත්තය දූශීත බවට පත්වෙලා ක්ශය වෙනවා – එනිසායි දුක්ඛ කිව්වේ.
ඒ නිසායි ප්‍රභාස්වර චිත්තය අමුතුවෙන් ඇති කරන එකක් නොවන්නේ.
Play this part on YouTube
මේ තවත් පරිවර්තනය වරදා ගත්ත තැනක්.
අත්ත අනත්ත කියන්නේ සාර අසාර කියන එකයි.
තවත් තියෙනවා –
පටිච්ච සමුප්පාදය
සෝතාපන්නයා සතර අපා නොවැටෙන බව
ත්‍රිකෝනයක පාද තුන බව
මේ ත්‍රිලක්ෂන වරද්ද ගැනීමෙන් එනම් සංකාර ද්‍රව්‍ය වස්තු ලෙස ගැනීමෙන් වූ වරදකි. ඒ වස්තු වෙනස් වෙනවා කියන එක, සියල්ල අස්ථිර කියා බුද්ධගෝෂ හාමුදුරුවෝ ලියාපු දේ තමයි මුල් උනේ.
Play this part on YouTube
නාම කියන්නේ නම නෙවෙයි.
නාම ගොත්තං කියන්නේ පෙර විසූ කඳ පිලිවෙලයි. එය කල්ප ගානක් පසුපසට බලන්න හැකිය.
Play this part on YouTube
අසත් පුරුශයා සත් පුරුශයා අදුනා නොගනී.
සත් පුරුශයා සත් පුරුශයා මෙන්ම අසත් පුරුශයා ද අදුනා ගනී.
අදුනා ගන්නේ කියන බණ ටික අසායි.
යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය
එනම් අනිච්ච දුක්ක අනත්ත නුවනින් මෙනෙහි කිරීමයි.
නිවන් නොදකින්න හේතුව මෙච්චර කාලයක් නිවැරදි යෝනිසෝ මනසිකාරයේ නොයෙදීමයි.
ධර්මානු ධර්ම ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුව ජීවත් වීම ම නෙවෙයි. එහි නිවැරදි අර්ථය සොයා ගන්න.
එනම් පංචස්කන්දය අනිච්චානුපසී විහරනයයි.
වෙන්න පුලුවන් ක්‍රම අප්‍රමාණය.
Play this part on YouTube
අට පිරිකර — පිරි කල හැකි අටක් – පූර්ණය කල හැකි අටක් – ආර්ය අෂ්ඨාංකික මාර්ගය.
Play this part on YouTube
ආහුනෙයිය නම් මේ න්‍යය තමාට හසුව ඇති පුද්ගලයායි.
පාහුනෙයිය නම් මේ න්‍යය සමඟ පෑහී ඇති පුද්ගලයායි.
දක්කිනෙයිය නම් මේ න්‍යය දැක ඇති පුද්ගලයායි.
අංජලිකරනීය නම් මේ අං-ගුලි කරගෙන (දෙන්නම් දෙකක් කියල ලෑස්ති පිට හිටිය කෙනා) නොයින්නා වූ පුද්ගලයායි.
අනුත්තරෝ පුන්න්යක් කෙත්තං නම් මේ ලෝකයට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්රයක් වූ පුද්ගලයායි.
තමට තේරෙනවානම් සසර ගමන පවත්තන එකද නවතන එකද හොද කියල දැනෙනව නම්. පංචස්කන්ධය ආශ්වාද අනිච්ච දුක්ක අනත්ත වඩන්න ඕන බව දැන ගැනීම.
මේ ආශ්වාද සොයන වැඩපිළිවෙළ අසාර බව දැනගැනීම.
Play this part on YouTube