+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Questions - ඇස අනිච්චයි රූපය අනිච්චයි යන්න වෙන වෙනම පැහැදිලි කර දෙන්න
Question - විදර්ශනාවට භාහිර තියෙන රූප ශබ්ද ගන්ධ නෙවෙයි ගන්නේ
Question - නිසි පරිඳි
Question - Stage of mental object appear and disappear
Question - පාවෙන හැටි
Question - විසි ආකාර සක්කාය දිට්ඨිය
Question - විඤ්ඤාණය ආශ්වාද ද?
Question - මහා පරිනිබ්භාන සූත්‍රයට අනුව සීලය පැහැදිලි කරන්න - සාසනයේ පංච සීලය මොනවාද?
Question - බුදුගුන වඩා ගැනීම
Start - අනිච්ච - තේරුම කුමක්ද?
ජාති ධර්ම යනු මොනවාද? ඉපදීම විතරද?
Time: 0:45:52

රන් මිදී මුතු මැණික්ද ජාති ධර්මයෝය.
Play this part on YouTube

දුකට ප්‍රධාන හේතුව - ජාති
Time: 0:53:16

මේකට හැම ජාතියක්ම අයිතිය.


Play this part on YouTube

මරණය යනු දුකකි - නිරෝධ කල හැකි සිදුවීමක්
මේ සියල්ල ආර්‍ය දුක්ඛයට වැටෙන අයුරු
Time: 1:7:6

යම්පි ඉච්චං නලබති තම්පි දුක්කං… මෙහි වැඩිවිස්තර ඇති අනෙකුත් සූත්‍ර වල ඇත.

ජාති වෙනුවට භව කියල මෙතන යොදා ගැනීම පද වැරදීමකි.

යම්පි ඉච්චං නලබති තම්පි දුක්කං… යටතර මේ සියල්ල අඩංගුකරන බව දැක ගන්න.

මේ කොතැනක් වත ස්ථිර නැති නිසා දුකයි කිව්වේ නෑ.
කිව්වේ කැමැති ලෙස පවත්වන්න බැරි නිසා ආස්වාදය ඉවුකරන්නේ nනැති ඉසා දුක යි කියලයි.


Play this part on YouTube

පියජාතික සූත්‍රය - ප්‍රිය දේ දුකයි
Time: 1:16:21

ප්‍රිය දෙයින් තමයි දුක දෙන්නේ.
අප්‍රිය දෙයි ප්‍රිය නූපදී.

ජාති කියල මේ කියන්නේ “some kind of” වැනි අදහසක්.
Play this part on YouTube

සියලු දුක් හටාගන්නා ආකාරය
Time: 1:24:30

ජාති ජරා මරන ගැන හැමෝම දන්නවා. දන්නේ නැත්තේ මේවා කැමැත්ත ඉටු කරන්නේ නැති බවයි.
උප්පත්තිය නැතිනම් හොඳයි කියල හිතනවා… ඒකත් ඉච්ඡාවකි.

ඇකැමැති උනාට තිරිසන් අපායට කොපමන ගිහිත් තියෙනවද?
Play this part on YouTube

අනිච්ඡ සංඥාව
Time: 1:29:23

පටිච සමුප්පාදය පුරාවටම සත්ව කැමැත්ත ගැන කියන විට ඒ හැමතැනම කියන්නේ ආශ්වාද බුක්තිය උදෙසාය.

මෙතන සිංහල “පෙළනවා” කියන වචනය යොදා ගැනීම දෝශයක්.

මෙය සොයන දෙයෙහි නැති දෙයක් නිසා කැමැත්ත්ට ඔවු නොකෙරේ.


Play this part on YouTube

අනිච්ච සංඥාව - විජ්ජාව පහල වන්නේ කුමකින් ද? කොපමණකින්ද?
Time: 1:38:29

ගෙස්ටෝල් සයිකොලොජි – කෑලි කෑලි වලට ගලවල බලන්න. අන්තිමට මමත් නෑ උඹත් නෑ.

–ඇති වෙනකොටම නැතිවෙන – ඒ නිසා මේ දේවල් නෑ.– මේ නාස්තික වාදය. තවත් වරදා ගත් තැනක්.

අවිද්‍යාව වරදා ගත් විට ඉන් එහාට විස්තර කල නොහැක.

දහම අවිද්‍යාව යි.
ඇස අනිස ලෙස දකින්නා ගේ අවිද්‍යාව දුරුවේ විද්‍යාව උපදී.
චක්කු වින්ඥාණය අනිස ලෙස දකින්නා ගේ අවිද්‍යාව දුරුවේ විද්‍යාව උපදී.
මෙලෙඅ ආයතන සියලම දැක ගන්න.


Play this part on YouTube