පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
අව්‍යාකෘත කුසල විපාක පටිච්ච සමුප්පාදය
මෙය අවිද්‍යාවෙන් නෙවෙයි පටංගන්නේ.
ඊට පස්සේ මේ තවත් විදියක්.
රාගික බැලීම.
නාම රූප කියන්නේ – සතර මහා භූත සහ උපාදය රූප.
රාගික අදහසට මුලු ශරීරයම වෙනස් වී පිටවන ඕරා කිරන වෙනස් වේ.
ද්වේශයෙන් බැලීම.
කායික වේදනාවක් විදී මානසික වේදනාවක් නොවිදී.
මේවාගේම අනෙක් වේදනා දෙක ගැනත් උපමා අනුව ගන්න.
Play this part on YouTube
දුක කියන්නේ – සංඛාරයංගේම අනිස බව සඳහා
සැප වේදනාවෙක් සංකාර කර ගත්තට පස්සේ ඒ වේදනාව (ආශ්වාදය) අනිසයි. කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ. ඒ නිසායි දුක යි කියල කිව්වේ.
ක්ෂය ධම්මා නෙවෙයි ඛය ධම්මා. එනිසා දුකයි.
සංකාර යේ විපරිනාම ස්වභාවය දුක යැයි දේශනා කරන ලදි.
“/>”/>
“/>
රාග ද්වේශ මෝහ තමයි ප්‍රහීන කරන්න තියෙන්නේ. වේදනාව නෙවෙයි.
කාය-සත්-කියන දෘෂ්ටිය යි. කාය සත් හොදයි කියන දෘෂ්ටිය යි.
වේදනා කියන්නේ – වීම දනවනවා.
සංඥා කියන්නේ – උස දිග පලල ආදිය ගුණ දැනීම
විඤ්ඤාණය – දැනගැනීම
පිටතවත් ඇතුලතවත් ඇති දෙයක් නොවේ.
ඒ ඒ අවස්ථාවේදී හේතු සකස් වී (රාග ද්වේශ මෝහ) උපාදානස්කන්දය සකස්වේ.
Play this part on YouTube
ආශ්වාදය සත්-වටිනවා කියන දෘෂ්ටිය යි.
Play this part on YouTube
ආයතන හය අනත්තානුපස්සී කරන්න. අසාරයි කියල ගන්න.
අත්ත – අනත්ත හරියට පැහැදිලි කරගන්න.
අනිච්ච දුක්ක දැක්ක විතරයි මෙච්චර කල් තිබ්බ රාග ද්වේශ මෝහ ප්‍රහානය වී යනවා – අවි-ඉච්ඡ
බව උද්ද කරමින් වැඩීමයි. (දම් සඟ ගුනද මෙසේමය)
අතහැරල නිවන් දැක්කේ නැත්තේ ඇයි?
ආදීනව දැක්කේ නැති නිසා.
Play this part on YouTube
මේකට හේතුව උදය වැය වරදවා ගැනීමයි.
පටිච්ච සමුප්පන්නව රාග ද්වේශ මෝහයෙන් පටිච්ච ව උදාකර ගන්නා ආශ්වාදය උදාව් වීමයි.
සිත ඇතුලේ ආශ්වාද ඇති වන නැති වන බව සොයන්න කිව්වා මිසක්. රූපය ඇති නැති වන විදියක් බලන්න කිව්වා නෙවෙයි.