පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
සංඛාර කියන්නේ සං-චේතනා ය. චේතනාවට අනුව චිත්තය තැනීමයි. මෙය ක්‍රියා ලෙස ගන්නේ නිගන්ට දහමේ ය.
අභිසංඛාර යනු සං-චේතනා අභිසංස්කරනය කිරීමයි. එනම් රාග ද්වේශ මෝහ චේතනාවට අනුව චිත්තය තැනීමයි.
රාගයෙන් තොරව හිතන්නේ නැතිව ඉන්න පුලුවන් ක්‍රමයක් නැත. කරන්න තියෙන්නෙ ප්‍රග්ඥාව අවදි කර ගැනීමයි.
Play this part on YouTube
ආශ්වාදය පෙලෙන එකක් කිව්වොත් වික්ශිප්ත වෙනවා.
ගිරිමානන්ද සූත්‍රයේ අට්ටීයති කියන වචනයට දුන්න සිංහල පරිවර්තන “පෙලෙනවා” කියල තියෙන පරිවර්තන දෝෂය මෙසේ පටලැවීමට හේතුව ය.
Play this part on YouTube
අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය – විභංගප්‍රකරනය බලන්න (ගහකින් කුරුම්බා ඇට්ටියක් වැටුනා වගේ)
Play this part on YouTube
ප්‍රකල්පනා – සිතින් පටිච්ච වී ආශ්වාද විදීම (අනෙකෙක් දන්නෙත් නැතිව – මනෝගහල ඉන්නවා කියන්නේ) – ඕන විදියකට හිතන් ඉන්න පුලුවන්.
අවිගත වූ අන්‍යතාවයට පත්වූ ..
* හැමෝටම එකම විදියට නොවෙයි තේරෙන්නේ
* බුදු දහම යනු පරම අවිහිංසාවක් නොවේ
Play this part on YouTube
කුසල මූල අල්ලා නිවන් දකී. කුසල තෘශ්ණාව උදව්වෙන් නිවන් දකී.
කූ-දේවල්-සලා හරින පැත්තට තෘශ්ණා වෙන්න ඕන. එනිසා අකුසල පමනක් ප්‍රහානය කරයි.
මානයද දෙ-ආකාරයි. අකුසල් උපදවන මානය අතහරී. මානය දුරු කරන මානය උදව් කරගනී. -පීහා-සංඛ්‍යාත
ඒ ඒ මොහොතේ අල්ල අල්ල යනවා මිසක් අල්ලා ගෙන ඉන්නවා නෙවෙයි.
සියල්ලෙන් සිත මිදවීම නිවන් මාර්ගය නොවේ. සියල්ල අතහැර නිවන් දකින්න බෑ.
ආශ්වාදය = විපරිනාම දුක්ඛ
ද්වේශය = දුක්ඛදුක්ඛ
උපේක්ෂාව = සංකාර දුක්ඛ
රූපයක් ගැටෙන පලවන මොහොතේ කෙලෙස් නෑ.
ඉන් පසුවය කහට ගැන්වෙන්නේ.
කර කර ඉන්න වැඩේ නතර කර රාග ද්වේශ මෝහ වලින් සංකාර කරන වැඩපිළිවෙළ නතර කරන්න.
Play this part on YouTube
තවත් පරිවර්තන දෝශයක්:
තියෙන එකක් ගෙවා දමනවා නොවෙයි.
ක්ෂය සහ අක්ඛය වෙනස් තේරුම් දෙකක්.
රාග ක්ෂය කිව්වාම – තියෙන එකක් ගෙවල ඉවර කරනවා වගේ. මේ යමක් ඇත කියන දෘෂ්ටිය.
අක්ඛය කිව්වාම – ඒ ඒ වෙලාවේ ඇති වෙන (හේතු නිසා) රාග ද්වේශ මෝහ ඇති නොවන තැනට සිත පත් කිරීමයි. ඛය නොවී සිටීමයි.
අනුලෝමක්ශාන්තිය = රාග ද්වේශ මෝහ අනිච්ච දුක්ක අනත්ත බව දැනගන්නවා.
සම්මා-අත්ත-නියාමය — මා-වන-පැත්තට කැමති උනා. එනම් නිවන නිච්ච සුක අත්ත ලෙස දැකීමයි.
(වහරක හාමුදුරුවෝ කිව්ව නැවියන් ගෙන යන කපුටාගේ උදාහරණය)
මා – යනු නිවනයි.
මේ ඉස්සල්ලා කිව්ව ආරනයේ අනෙක් පැත්ත.
එනිසා නිවන සුක ලෙස දකින්න ඕන.
නිබ්බාන සුක දැනගන්න ධ්‍යාන සමවදින්න.
Play this part on YouTube
පලමු කය – විපාක කයයි.
දෙවන කය – රාග ද්වේශ මෝහ පටිච්චයෙන් ඇතිකරගන්නා පටිච්ච සමුප්පන්න කයයි. මේ කය සංකතය, අනිසය.
අනුපස්සනාවෙන් (අනිච්ච දුක්ක අනත්ත ලෙස දැක) ප්‍රහානය කරන්න
එයද නිසාය, නොනිසා නොවේ. තවත් පරිවර්තන දෝශයක්.
මිදෙන පැත්තට හිත හිත ඉන්න විට මිදී යනවා.