+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[04/32] - ලෝකයේ ප්‍රිය වස්තූහු කාමච්ඡන්දය නිධාන කොට ඇති බව - (Season 08)
Questions - ආශ්වාදය - සංකල්ප
Start - කැමැත්ත ඉෂ්ට වන යමක් හමු නොවූ පිරිසකගේ හමුව
Time: 0:44:9
04 https://youtu.be/XXuDTBDOwok
Play this part on YouTube
සෝතාපත්තිය යනු ගමනක නිමාවේ ඇරැඹූමයි - ගමන ඇරැඹූයේ ආස්වාදයයි.
මල කියන්නේ මොනවාටද? රාගය ද්වේශය මෝහය මලයකි.
Time: 0:50:30


Play this part on YouTube

*පටිච්චය නිසා ලෝක සමුදය හෙවත් ආස්වාද ලෝකය නිර්මාණය වන ආකාර
Time: 0:53:12

තන්හාවෙණ් පටිච්ච වීමෙන් තමයි මේ ප්‍රශ්නය. එතැන සිට සංයෝජන පටන්ගන්නවා.

පටිච්ච සමුප්පාදය හරියට චක්කරය වගේ.

සං – කියන්නේ කෙලෙස් නෙවෙයි.
සං+උදා – උනොත් කෙලෙස්.

අභිසංකාර නිරෝධයක් මිසක් සියලු සංකාර නිරෝධයක් බුදු දහමේ විග්‍රහ නොකරයි.

ලෝකය නිර්මාණය කරන්නේ පටිච්චයෙන්. සිතක් ඇතුලේ නිර්මාණය වූ දෙයක්.

එකම දේ ගැන විවිධ පටිච්ච නිසා (කාම රාග, රූප රාග … ) විවිධ ලෝක සාදාගනී.

පටිච්ච නානත්වය නිසා මේ වෙනස්ලෙස පෙනීම සිදුවේ.

පටිච්ච නානත්වය නිසා හටගන්නා විකාර සිවරූපී ලෝකය හරියට අදුනාගන්න බැරිකමයි අද තියෙන ප්‍රශ්ණය.
Play this part on YouTube

ලෝකය දුකෙහි පිහිටියේය - ලොව හැම දේම දුකද? -- තවන් දහම වැසීගිය තැනක්.
Time: 1:15:28

මෙහි කතා කරන්නේ පංචස්කන්ද ලෝකය ගැන නොව පංච උපාදානස්කන්ද ලෝකය ගැනයි.

තෘශ්ණාවෙන් හදන ලෝකය තමයි ලෝකය කියල හඳුන්වා දෙන්නේ.


Play this part on YouTube

රූප වලද ප්‍රශ්නය තියෙන්නේ? සතරමහා භූතයන් දෙස (උදා: ශරිරය) බලා සිටිය යුතුද?
Time: 1:19:30

එනම් කේසා ලෝමා නකා දන්තා කිය කිය ඉන්න නෙවෙයි මේ කියන්නේ.


Play this part on YouTube

භූත - බොරු වලට කියන තව නමකි - මේ භූත හදන ක්‍රමය පටිච්චසමුප්පාදයයි
Time: 1:41:24
භූත යතා ලෙස දකින විට යතා භූත ඥාණය ලෙස හදුන්වයි.
Play this part on YouTube
සැප වේදනා කොටස් දෙකකි - එකක් ප්‍රහාණය කල හැක - අනෙක නොහැක - ගිරිමානන්ද සූත්‍රය
Time: 1:47:31
මෙලෙසම දුක් වේදනා සඳහාද අදුක්කම සුක වේදනා සඳහාද යෙදේ.
Play this part on YouTube
උපේක්ෂා වේදනා 3කි - අවිද්‍යාවෙන් උපේක්ෂාවේ බැදෙන්න පුලුවන්
Time: 1:49:14
ආර්‍ය සාසනයේ උපේක්ෂාතර උපේක්ෂාව ගැන විස්තර කරදෙයි. මෙය ආර්‍ය උපේක්ෂා යි.
Play this part on YouTube
ආශ්වාදයයි - සැප වේදනාවයි - එකක්ද දෙකක්ද?
දුක්ඛ සමුදය සූත්‍රය - සුපිරි සුව ඇත්තේ කොහේද?
Time: 1:53:39

දුක්ක සමුදය කිව්වත් ලෝක සමුදය කිව්වත් දෙකම එකයි.

සුපිරි සුව යනු අර්ර්‍ය ධ්‍යාන සුව විඳීමයි. උපරිම සුවය නිවන් සුවය යි.


Play this part on YouTube

නිරන්තර සැපයක්
එකම පටිච්චය වෙන අත මාරු කරලා නිවන් දකින විදිය මේ විදියට විස්තර කරනවා - සනිදාන සුත්‍රය
Time: 1:59:9

කාම ධාතුවෙන් කාම තණ්හා හට ගන්නවානම් කවදාවත් කාම තණ්හාව ප්‍රහීන කල නොහැකිය.

රූප වල කිසි ප්‍රශ්නයක් නෑ. පටිච්ච වීමේයි ප්‍රශ්නය තියෙන්නේ.


Play this part on YouTube

ප්‍රිය වස්තු හටගන්නේ කාමච්ඡන්දය නිදාන කොට ඇත - ඌන තාවයකින් නොවේ
Time: 2:7:18

කරගන්න පිඩ් ද කාමච්ඡන්දයි.

දුකේ අඩුවීම සැපයක් ද?

Play this part on YouTube