+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[03/32] - සෝවාන් වීමට දැන ගත යුතු දහම් කරුණු - (Season 08)
03.Start - (Continue of last slide set) - චරිත ලක්ෂණ අනුව බණ කියා දෙන විදිය වෙනස්. පදපරම ප්‍රශ්නය.
සැප වේදනාව සහ ආශ්වාදය යනු එකක් නොව දෙකකි - සියල්ල දුකයි කියන්නේ අධර්මයක් - ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක්
Time: 0:10:41

කයවල් දෙකකි.


Play this part on YouTube

භයට්ටේන දුක්කා - රිදෙන එක නෙවෙයි
Time: 0:25:40
විපාක සැප ප්‍රහාණය කල හැකිද? නොහැක. පිනට දෙව් මිනිස් සැපට භය විය යුතුද නැත.

නමුත් විපාක සැප සමග සාදන ආශ්වාද කැමැත්ත ඉටුකරයි ද? නැත.
අන්න ඒනිසා ආශ්වාදයට භය විය යුතුය.
භයට්ටේන දුක්කා.

Play this part on YouTube

සැපට බය වෙන්න එපා - සැප සමඟ බැදී හටගන්නා ආශ්වාදයටයි බය වෙන්න ඕන.
කාමයෙන් සතුටු සිත් ඇති වෙන්නේ කෙසේද? කාමයේ වේදනාව දුකක් ලෙස ගත්තොත් එය ත්‍රිපිටකයට විරුද්ධය.
සියලු සැප වේදනා ප්‍රහාණය කල යුතුද? නැත.
නිරෝධ කරන්න දුක කලින් අදුනා ගන්න
Time: 0:35:40

නිව්හු =


Play this part on YouTube

කාමය යනු අධි වචනයකි - දුක, භය, රෝගය (මෛත්‍රීභාවනාව), ගණ්ඩ, සල්ල, ගබ්බ ආදියට අධිවචනය ක් කාමය.
Time: 0:49:17

එනිසා දුක කියන්නේ කාමයට තවත් නමක්.

සැප දුක් උපේක්ෂා වේදනා නිසා ගොඩනගන ලෝකය යි කාමය, දුක.
Play this part on YouTube

Question - උපේක්ෂාතර උපේක්ෂාව
Time: 1:1:16
උපේක්ෂාවේ බැඳිලා උපේක්ෂාවෙන් ඉන්නවා – මෙය ආර්‍ය තත්ත්වය නොවේ.
උපේක්ෂාවෙන් ඉන්නවා නමුත් උපේක්ෂාවේ බැඳිලා නෑ. – මෙය රහතන් වහන්සේ ගේ ස්වභාවය යි.
Play this part on YouTube
දුකට පංචකාමය ආස්වාදය තමයි නිදානය
සිත ප්‍රභාස්වරව හටගනී - අවිද්‍යවෙන් නැතිව සංකාරයෙන් පටං ගන්න පටිච්ච සමුප්පාදය මෙයයි.
Time: 1:14:34
රාහුල – ලෙස අඳුනාගෙන තියෙනව. එතෙනට වෙනකන් කෙලෙස් නෑ. හැම වෙලාවෙම කෙලෙස් හටගන්නේ නෑ.
අදුන ගත්ත දේ කෙරෙහි චන්දරාගයෙන් බැඳීමෙන් තමයි කෙලෙස් හටගන්නේ.
සිත ප්‍රභාස්වරව හටගනී.

සුද්ද සිතකින් පටන් ගන්න බව නොදන්නා නිසා අස්‍රතවත්. ඒ අයට චිත්ත භාවනා කියා වැඩක් නැත.

පිරිසිදු සිත අපිරිසිදු වීම නවත්තා ගැනීමයි චිත්ත භාවනාව.

අකුසලය හටගන්නේ සිතට පසුවයි. ගැලවෙන්න පුලුවන් මේ නිසායි.

Play this part on YouTube

ආශ්වාද නිර්මාණය වන තාක්ෂණය - පඨම අස්සාද සූත්‍රය
Time: 1:24:22

මේ තමයි පරිවර්තන දෝශයක් මඟ වසාදමන හැටි.

රූපය ආස්වාදය හැදුවා නොවෙයි. පටිච්චයෙන් තමයි උනේ. කොහොමද පටිච්ච උනේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්.
Play this part on YouTube

ඇයි මේ කිසිකෙනෙක් මාර්ගඵල නොලබන්නේ? වචන දෙකයි වැසී තියෙන්නේ - පටිච්ච - අනිච්ච -- ඒතම්යි බුදු දහමේ හදවත
විපාක ප්‍රභාස්වර සිත සරසංකල්ප හේතුවෙන් පරිහානියට පත්වෙන අයුරු
Time: 1:34:24

සරසංකල්පනා කියන්නේ සාරයි කියා තේරුම් ගැනීමයි.

චන්දරාගයට පටිච්ච වීමෙන් තමයි ආස්වාද සාදන්නේ.

Play this part on YouTube

නිරෝද කලයුතු පටිච්චය නම් චන්දරාගයෙන් වෙන පටිච්චයයි - පේන දේට එහා ගිය පටිච්චයක්
ආශ්වාද නිරෝදයෙන් පසු රහතන් වහන්සේගේ විපාක සිත පටිච්ච වන අයුරු
අනත්ත - කියන වචනයේ තේරුම අසාරත්වය නිසා අනාත කියන එකයි
දුක්ක ආර්‍ය සත්‍යය නිර්මාණය වන අයුරු
පංච ඉංද්‍රියට ආශ්වාද විඳිය නොහැකි බවට ත්‍රිපිටකයේ සඳහන් වන්නේ කොතැනද? උණ්නහ බ්‍රාහ්මණ සූත්‍රය
Time: 1:47:38

හිතයි පිළිසරණ.
Play this part on YouTube

කවර පුද්ගලයෝ තෘප්ත වූයේද? තෘප්තිමත් නොවන්නේ රාග ද්වේශ මෝහ පටිච්චය තිබෙන තාක් කල්‍ ය.
රහතන් වහන්සේට නිරෝද කල නොහැකි විපාක?
නිරෝධ කල හැකි ආශ්වාද ඡන්දරාග පටිච්චයෙන් සිදුවේ
කාමයන්ගෙන් මිදීම ගැන බමුණු දේශනයක්ද තිබේ - වෙනස කුමක්ද?
ධාතු නානත්වයෙන් ඵස්ස නානත්වය නිර්මාණය වන අයුරු
Time: 2:9:41
ධාතු 18කි. මේ ධාතු නානාත්වයයි. ධාතු යනු විපාකයි. පටිච්ච නානත්වය නිසා ඵස්ස නානත්වය උපදී.


Play this part on YouTube

පටිච්ච නිසා සිදුවන පර්යේෂණවල විවිධත්වයක් ඇතිවන අයුරු - එකෙකුට ආදර දැනෙන විට තවකෙක් වෛර කරන්නේ ඇයි?
මාර දේවල් කියන්නේ මොනවාද?
Time: 2:14:45

මෙය ධර්මය වැසුනු තවත් තැනකි.


Play this part on YouTube