පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
අස්සාදය යනු මොකක්ද? අස්කල යුතු සාදය.
ආදිනවය? මොකක්ද අවුල, ගැළුව…
අනාත්ම යනු? ත්‍රිපිටක පරිවර්තන දෝසය කි. හරි වචනය අනත්ත යන්නයි.
අර්ථ?
ධර්ම?
නිරුක්ති?
පටිභාන?
නිරුක්ති පටිසම්භිදා ඥාණය?
වග්ග විදියට අරගෙන ත්‍රිපිටකය කියවන්න.
උදාහරණ: සාරිපුත්ත තෙරුන්, උපාලි ගෘහ පුත්‍රයා, ආලවක යක්ෂයා, අංගුලි මාල,
විනීවරණ මොහොත – යම් ඇහුම්කන්දෙන, පැහැදිලිලෙස තේරුම් යන වෙලාව.
දර්ශනයෙන් බණ ඇසීමෙන් තුන් සංයෝජන ධර්ම ප්‍රහීන වීමෙන් සෝතාපන්න වේ.
සෝතාපන්න වූ ආර්‍ය ශ්‍රාවකයා ඉන් එහාට භාවනාවක් වඩා (සතර සතිපට්ටානය) ඉතිරි මාර්ග ඵල වලට පැමිණේ.
තවත් උදාහරණයක්
භාවනාව යොදාගන්න විදිය:
තවත් උදාහරණයක්
තවත් උදාහරණයක්
සක්කාය දිට්ටිය අනුශය සහිතව ප්‍රහීන වන්නේය
4 යි.
මෙනෙහි කල යුතු සහ නොකල යුතු දේ දනී.
මෙනෙහි කල යුතු : ආශ්වාදයේ ආදීනව මෙනෙහි කරයි. ආශ්වාද අනිච්ච දුක්ක අනාත ලෙස ආදීනව මෙනෙහි කරයි. නිවන කැමැත්ත ඉටු කරයි, නිච්ච්යි සුවයි නාථයි යැයි මෙනෙහි කල යුතුයි.
මෙනෙහි නොකල යුතු : ආශ්වාද කැමැත්ත ඉටු කරයි මෙනෙහි නොකරයි. නිවන අසාරයි කියා මෙනෙහි නොකරයි.
බණ ඇසීමෙන් තමයි මෙනෙහි කල යුතු සහ නොකලයුතු දේ අසා දැන ගන්නේ. සෝතාපත්තියට පත් වන්නේ මෙසේ අසා දැන අවබෝධයක් ලැබිමෙනි.
Play this part on YouTube
අප්‍රතිසරන – පිළිසරණක් නැත්තේ නැත.
දහම් පිළිසරණ ඇත.
ධර්මය නම් දරන ස්වභාවයයි.
මොන ගුරුවරයා කිව්වත් එය ධර්මයක්ද කියා එලෙස තෝරාගත යුතුය.
Play this part on YouTube
ඇස කන නාසය දිවේ ශරීරයේ මනසේ ආස්වාදය කුමක්ද? ඒ තමයි පරීක්ෂණය.
නිගමනය කුමක්ද?
බැඳුණු තැන් 6යි.
ගැලවුම් කාරයෝ 6යි.
ආස්වාද දුක් ලෙස ගත්තොත් ධර්මය වැසී යනවා.
ඇසේ ආබාධයක් තියෙනව. අන්න ඒ දැකීමෙන් තමයි කලකිරීමට පත්වෙන්නේ.
ඇසේ කැමැත්ත ඉටු නොවීමයි ආබාධය.
ශ්‍රමණයෝ හතරදෙනා කවුද? මේ පරමාර්ථ සංඝරත්නයයි.
උපාසක / උපාසිකාවෝ ද සඟුන් හොබවයි.
මෙච්චර කල් සංඟ හෙව්වේ වැරදි විදියට නේද?
දෙව්දත්තර සංඝ ද? නැත. සිවුරු දැරුව ද? ඔවු. මේ සම්මුති සංඝ රත්නයයි.
දාරුචේරිය සංඝ ද? ඔවු. සිවුරු දැරුව ද? නැත. මේ පරමාර්ථ සංඝ රත්නයයි.
බාහිතපාපී බ්‍රහ්මන?
Play this part on YouTube
ආකාරවතී සද්ධාව හටගන්නේ සතර සෝතාපත්ති අංගයෙනි.
අස්ස පස්ස කරන්න.
ආයතන හයේ ආස්වාදයේ අනිච්ච දුක්ක අනත්ත අදුනාගන්න (මෙ අස්සාස කිරීමයි). ඒ ආයතන වල ආස්වාදයේ ආදීනව දැක නිස්සරනය ප්‍රස්වාසයයි.